ඇස් කණ්ණාඩි - computer

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,748
    3,499
    113
    උබලා පාවිච්චි කරන blue light block වගේ කණ්ණාඩි මොනවද? කොහෙන්ද ගත්තේ?

    දවසම computer එක බලන් ඉදලා හවස් වෙද්දි blur වෙලා පේන්නේ phone එක එහෙම 🥲

    කලින් කීපයක් ගත්තා, ඒවා හරි ගියේ නෑ, jayasooriya optic එකෙන්. Vision care එකෙත් තියෙනවා එකක් try කරලා නෑ.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,748
    3,499
    113
    කලින් කීපයක් ගත්තා, ඒවා හරි ගියේ නෑ, jayasooriya optic එකෙන්. Vision care එකෙත් තියෙනවා එකක් try කරලා නෑ.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,748
    3,499
    113
    Vision care / Wickramracchi wala thiynwa bn
    උබ එකක් use කරනවද?

    කලින් කීපයක් ගත්තා, ඒවා හරි ගියේ නෑ, jayasooriya optic එකෙන්. Vision care එකෙත් එකක් try කරලා නෑ.
     

    AnuradhaRa

    Well-known member
  • මට මොනිටරේ සාමාන්‍යයෙන් හොදට පේනව

    ෆෝන් එකේ අකුරු පේනව හොරයි

    ඉතිං මම කන්නාඩි දාන්නෙ ගොඩක්ම ෆෝන් එක පාවිච්චි කරන වෙලාවට

    ඌබර් දුවනකොට දානව. ඇස්දෙකට දූවිලි යන්නෙත් නෑනෙ


    ඇස් පෙන්නල හදාගත්තු progressive කන්නාඩියක්. මේකෙ බ්ලූ කට් එකත් තියෙනව

    ඒ වුණාට අම්මගෙ කන්නාඩියෙන් මේකට වඩා හොදට චූටි අකුරු පේනව මට. අම්ම දැන් දාන එක නෙමේ. ගොඩක් ඉස්සර දාපු එකක්

    ඇගේ සීනි මට්ටම අනුවත් පේන එක අඩු වැඩි වෙනව මොහොතින් මොහොත

    අපිට වහිනවෝ...
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,760
    1
    53,567
    113
    ප*යාගල
    sorry.com
    කලින් කීපයක් ගත්තා, ඒවා හරි ගියේ නෑ, jayasooriya optic එකෙන්. Vision care එකෙත් එකක් try කරලා නෑ.
    machan as check karala nemei da gatte?
    ubata 4n eka blur kiyenne aniwa correction lens 2k thamai denne . optician knk set karan balanna wenawa
     
    • Like
    Reactions: yaka92

    yaka92

    Well-known member
  • Jun 22, 2017
    361
    334
    63
    colombo
    machan as check karala nemei da gatte?
    ubata 4n eka blur kiyenne aniwa correction lens 2k thamai denne . optician knk set karan balanna wenawa
    Aniwa, math oya scene ekata computer glass ekak ganna gihin check karama correction lens danna una, dan hodata clear :sorry:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,038
    1
    19,779
    113
    35
    Spain
    මන් ඕක ගැන වීඩියෝ එකක් දැක්ක. ඇහේ මසල් එකම පොසිෂන් එකක් අල්ලන් ඉන්න පුරුදු වුනාම වෙන දෙයක් කියල. ඇහැට හොඳට ව්‍යයයාම ඕන කියල තිබුන. හැම විනාඩි 20කටම විනාඩි කීපයක් ඇහැ විවේක ගන්වන්න කියල තිබුන. නිතරම දුරත් බලන්න කියල තිබුන. ෆෝන් එක බලනකොට බ්ලර් වෙලා වගේ පෙන්නේ ළඟ පෙනීම අඩු ඇති.
     
    • Sad
    Reactions: Naughty_kiththa

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,748
    3,499
    113
    මන් ඕක ගැන වීඩියෝ එකක් දැක්ක. ඇහේ මසල් එකම පොසිෂන් එකක් අල්ලන් ඉන්න පුරුදු වුනාම වෙන දෙයක් කියල. ඇහැට හොඳට ව්‍යයයාම ඕන කියල තිබුන. හැම විනාඩි 20කටම විනාඩි කීපයක් ඇහැ විවේක ගන්වන්න කියල තිබුන. නිතරම දුරත් බලන්න කියල තිබුන. ෆෝන් එක බලනකොට බ්ලර් වෙලා වගේ පෙන්නේ ළඟ පෙනීම අඩු ඇති.
    එහෙම දීන් එකක් වෙන්න ඇති. ගිය අවුරැද්දේ චෙක් කරලා මුකුත් අවලක් නෑ කීවා. ආයෙත් පෙන්නන්න ඕන
     
    • Like
    Reactions: Inigo Montoya

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    888
    684
    93
    mama kannadiya gatte pettah walin, blue cut lense darla , laga saha computer ekata gatte, 12000 giya