Gym එකේ කෙල්ලෙක් එක්ක කතා කරන්න ඕනෙ.

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    377
    637
    93
    මම යන ජිම් එකට කෙල්ලෙක් එනව. මම උදේ යන්නෙ එයත් ඒ ටයිම් එකට එන්නෙ. සීන් එක තියෙන්නෙ කෙල්ල එන්නෙ Audi එකක. මම යන්නෙ බයික් එකේ. කෙල්ල ලොකුම ලස්සනක් නෑ හැබැයි ශේප් ඇග. තලඑලලුයි ක්‍රේල් කොණ්ඩයක් තියනව. හුරුබුහුටියී. හැමදාම උදේට ඉතින් හොඳට හිනා වෙලා good morning කියලනම් කියනව. එච්චරම තමා. මට පොඩ්ඩක් කියපල්ලකො මෙයා එක්ක ටිකක් කතා කරන්න සෙට් වෙන්න විදිහක්. මම ඔය කෙල්ලො subject එක ගැන ලොකුවට දන්නෙ නෑ.
     
    • Haha
    Reactions: redux

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,879
    169,388
    113
    එකමත් එක රටක
    හැමදාම උදේට ඉතින් හොඳට හිනා වෙලා good morning කියලනම් කියනව
    For Real Seriously GIF by Catfish MTV
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    950
    533
    93
    Serious advice එකක් දෙන්නම් — එයා workout කරන වෙලාවට කතා කරන්න එපා, headphones දාගෙන නම් කවදාවත් එපා.

    මුලින් දවස් කීපයක් hi කියන්න, smile එකක් දෙන්න — familiar වෙන්න. ඊට පස්සේ natural gap එකක (water break, stretching) පොඩියට කතා කරන්න. "ඔයා හැමදාම එනවනේ, මමත් morning shift" වගේ simple එකක් ඇති. Pickup lines එපා.

    Response එක cold නම් එතනින් stop — respect එක තමයි main. Gym එකේදි creep වෙන්න ලේසියි, ඒක වෙන්න එපා. Short, friendly, move on.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,589
    26,294
    113
    Fantasy
    මම යන ජිම් එකට කෙල්ලෙක් එනව. මම උදේ යන්නෙ එයත් ඒ ටයිම් එකට එන්නෙ. සීන් එක තියෙන්නෙ කෙල්ල එන්නෙ Audi එකක. මම යන්නෙ බයික් එකේ. කෙල්ල ලොකුම ලස්සනක් නෑ හැබැයි ශේප් ඇග. තලඑලලුයි ක්‍රේල් කොණ්ඩයක් තියනව. හුරුබුහුටියී. හැමදාම උදේට ඉතින් හොඳට හිනා වෙලා good morning කියලනම් කියනව. එච්චරම තමා. මට පොඩ්ඩක් කියපල්ලකො මෙයා එක්ක ටිකක් කතා කරන්න සෙට් වෙන්න විදිහක්. මම ඔය කෙල්ලො subject එක ගැන ලොකුවට දන්නෙ නෑ.
    කාර් එකෙ හුලං ඇරපන්..
    පස්සෙ ටයර් එක මාරු කරලා දියන්..
    මන් බලපු ෆිල්ම් වල නම් ඊට පස්සෙ කොල්ලට කෙල්ලගෙ ගෙදරට ඉන්වයිට් කරනවා.ඊට පස්සේ @DiksonAlex @Candid-B ඉතුරු ටික කියයි
     
    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    377
    637
    93
    Serious advice එකක් දෙන්නම් — එයා workout කරන වෙලාවට කතා කරන්න එපා, headphones දාගෙන නම් කවදාවත් එපා.

    මුලින් දවස් කීපයක් hi කියන්න, smile එකක් දෙන්න — familiar වෙන්න. ඊට පස්සේ natural gap එකක (water break, stretching) පොඩියට කතා කරන්න. "ඔයා හැමදාම එනවනේ, මමත් morning shift" වගේ simple එකක් ඇති. Pickup lines එපා.

    Response එක cold නම් එතනින් stop — respect එක තමයි main. Gym එකේදි creep වෙන්න ලේසියි, ඒක වෙන්න එපා. Short, friendly, move on.
    Thanks ❤️
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,212
    6,692
    113
    මම යන ජිම් එකට කෙල්ලෙක් එනව. මම උදේ යන්නෙ එයත් ඒ ටයිම් එකට එන්නෙ. සීන් එක තියෙන්නෙ කෙල්ල එන්නෙ Audi එකක. මම යන්නෙ බයික් එකේ. කෙල්ල ලොකුම ලස්සනක් නෑ හැබැයි ශේප් ඇග. තලඑලලුයි ක්‍රේල් කොණ්ඩයක් තියනව. හුරුබුහුටියී. හැමදාම උදේට ඉතින් හොඳට හිනා වෙලා good morning කියලනම් කියනව. එච්චරම තමා. මට පොඩ්ඩක් කියපල්ලකො මෙයා එක්ක ටිකක් කතා කරන්න සෙට් වෙන්න විදිහක්. මම ඔය කෙල්ලො subject එක ගැන ලොකුවට දන්නෙ නෑ.
    උබ මේකේ මෙහෙම අහුව කියන්නේම උබට මේක බෑ..ඒක එක්තරා කලාවක් බන්..උපදෙසක් දෙන්නම් ශාරුක්කාන් කෙනෙක් වෙයන් ‍ෆිලම් වල ඉන්න..

    හේතුවත් කියන්න එපැයි .. කෙල්ලො ඒ ෆැන්ටසියට මාර ආසයි...
    ------ Post added on Oct 7, 2026 at 9:55 PM
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,435
    5,625
    113
    Panadura
    රුපියල් 10000ක් විතර වියදම් කරලා TikTok and Insta ෆලෝවස්ලා ලක්ෂෙ ගානේ ගනින්. හොද ෆොටෝස් ටිකක් දාපන්. ඒවටත් Bot Likes ටිකක් ගනින්. දැන් උබ ෆෙමස්. Workout කරන වීඩියෝස් ටිකක් ඒකිට කියලම ගනින්. Insta, TikTok වල ෆේමස් නිසා නිකන්ම වැඩේ ගොඩ.

    අනිත් ක්‍රමය නම් ඒකිගේ ප්‍රොෆයිල් analyse කරලා බලපන් එකී මොනවදටද කැමති කියලා. ඒවම උබත් කරපන්. එකේ අදින බ්‍රෑන්ඩ් වලින්ම, කලර්ස් වලින්ම ඇදපන්. එකී Gym එක ඇතුලට යනකන් හැංගිලා බලාගෙන ඉදපන්, ඊට පස්සේ එකී අදින පාටම T-Shirt එකක් උබේ බෑග් එකෙන් අරන් ඇදපන් කොහෙට හරි අස්සකට ගිහින්. ඊට පස්සේ Gym එක ඇතුලට පලයන්.

    ඔය මොකුත්ම ඕනේ නෑ 6 pack හදාගත්තා නම්.