එක්නැලිගොඩ යුද්දේ වෙලාවේ රටේ ජනාධිපති මරන්න Plan කරපු වොයිස් තට් එක

wpril5

Well-known member
  • Jul 27, 2024
    683
    872
    93
    Kauru unath marala daapu eka nan loku deyak wage.. ❤️

    ඕකගේ අර සාප කර කර NGO වලින් යැපෙන තට්ට ගෑණිවත් ඕකටම ගාවලා හිරේ දාන්න තිබ්බේ ජීවිතාන්තය දක්වාම.. අපරාදේ..බලේ තියෙනකොට මොළේ නෑ කියන්නේ ඒකනේ.
    Same medicine may be? 🤔
    ------ Post added on Oct 8, 2026 at 1:16 PM
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,245
    7,260
    113
    Back Bay-Beacon Hill, Boston
    කවුද වෙරිෆයි කලේ මේ වොයිස් එක එක්නැලිගොඩගේ කියලා, කොහොමද? මේක ඔනෑම යාලුවෝ දෙන්නෙක් එකතු වෙලත් කරන්න පුලුවන්. අපි එක්නලිගොඩගේ වොයිස් එක දන්නේ නෑනේ
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,265
    1,808
    113
    මම මිනී මැරුවෙ නැහැනෙ. 😒 එයා කතා කරන්නෙ මගේ වැදගත් කම ගැන. මහින්දගෙ නෙමෙයි.

    හැබැයි ඉතින් හමුදාව කෙමිකල් වෙපන් පිවිච්චි කරා කියල බොරු ගොත ගොත ගියපු එකෙක්ව ඉවරයක් කරල දාපු එක හොඳයි 😏 නාමල් ආවත් එකයි නැතත් එකයි.. හැබැයි මේ යන විදියට නාමල් ව, අනුරම ගෙනෙයි..

    හැංගිලා ඉන්න බයියා මතු වෙනවා නේද මචන් එක පාරටම.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,245
    7,260
    113
    Back Bay-Beacon Hill, Boston
    දැන් කවුද මෙතන ඌව මරලා දාලා තියෙන්නේ අඩුම ඕකවත් හරියට confirm නෑනේ. ඌ මිසින් ඕනිම දෙයක් වෙන්න පුළුවන්.
    ඒව කොහොමත් උනත් මේ වීඩියෝ එකේ නන් ඇහෙන්නේ පොර දෙසීයක් විතර මරන්න ප්ලැන් කරන හැටි
    මෙතන දෙන්නෙක් අතර කෙරෙන කතාවක් විතරයි මට නම් ඇහෙන්නේ. එක්නැලිගොඩගේ වොයිස් එක ලු. අනේ මම නම් දන්නේ නැ එක්නැලිගොඩගේ වොයිස් එක..එක්නැලිගොඩ ඩයබිටික් පේසන්ට්, ඒක නම් වෙරිෆයිඩ් ෆැක්ට්.ඌව පැහරගත්ත නම් මෙලහකට ඌ මැරිලා.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,526
    6,895
    113
    මෙතන දෙන්නෙක් අතර කෙරෙන කතාවක් විතරයි මට නම් ඇහෙන්නේ. එක්නැලිගොඩගේ වොයිස් එක ලු. අනේ මම නම් දන්නේ නැ එක්නැලිගොඩගේ වොයිස් එක..එක්නැලිගොඩ ඩයබිටික් පේසන්ට්, ඒක නම් වෙරිෆයිඩ් ෆැක්ට්.ඌව පැහරගත්ත නම් මෙලහකට ඌ මැරිලා.
    ඒක නම් බොරුවක් වගේ බන් ..අර තටට් ගැනි මටත් පෙන්නන බැ..
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,986
    1,628
    113
    United States
    මේ වගේ හඬපටයක් ඇත්තද කියලා තහවුරු කරගන්නෙ නැතුව විශ්වාස කරන්නවත් share කරන්නවත් එපා. මුල් මූලාශ්‍රයයි, ඒ කාලෙ සාක්ෂියි එක්ක ගලපලා බලන එක තමයි වැදගත්.
     
    • Like
    Reactions: ewijesekara

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,265
    1,808
    113
    බයිය හැංගිලා නෑ. එලිපිටම ඉන්නව.

    බයි ජිවිතේ හරි ලේසි ඇති නේද බං?

    නීතිය, සමාජ ආචාර ධර්ම, මූලික මිනිස් අයිතිවාසිකම්, සමාජ සාධාරණත්වය ඔව්ව උඹලට වචන විතරයි නේ.

    ඉරිසියයි බං උඹලා ගැන.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,199
    4,443
    113
    Sri Lanka
    බයි ජිවිතේ හරි ලේසි ඇති නේද බං?

    නීතිය, සමාජ ආචාර ධර්ම, මූලික මිනිස් අයිතිවාසිකම්, සමාජ සාධාරණත්වය ඔව්ව උඹලට වචන විතරයි නේ.

    ඉරිසියයි බං උඹලා ගැන.

    සීරියස් කියන්නෙ. ඔය නාමල් නාමල්ගෙ මව. මේ කට්ටිය හිරේ ගියා කියල එහෙම කිසිම අවුලක් නෑ. මෙතන කතා කරේ ඔය එක්නැලිගොඩගෙ සිද්ධිය. ඒකට ඌට වෙච්චි දේට එකෙන්ම කැමතියි. එච්චරයි. වෙන නම් කතන්දරයක් නෑ.
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,331
    1,707
    113



    බලන්න රටට ආදරය කරනා මාධ්‍යවේදීයෝ....
    ජාතී ජාතිත් වාසනාවන...

    වසර 2යි...අපිට සුබයි....​
     
    • Like
    Reactions: wpril5

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,986
    1,628
    113
    United States
    මේ වගේ පැරණි සිදුවීම් ආයෙමත් මතුවෙන්නේ ඇත්ත තාමත් හරියට එළිවෙලා නැති නිසයි. මේක ඇත්ත නම් අධිකරණය ඉදිරියේ තහවුරු වෙලා වරදකරුවන්ට දඬුවම් ලැබෙන්නයි ඕනේ — ඒ පවුලට යුක්තිය ලැබෙන්න ඕනේ. ⚖️
     
    • Like
    Reactions: ewijesekara

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,432
    6,595
    113
    එක්නැලිගොඩ කියන මනුස්සයා ඒ කාලේ හොර ගෑනි එක්ක රට පැන්නා කියලා කතාවක් ගියා නේ. දැකලත් තිබ්බා කිව්වා නේ ද මිනිස්සු ඔය මොකක් හරි රටකදී. අර තට්ට ගෑනිට බුට තියලා ඕකා ස්විස් වල සරණාගත විසා දාන සුද්දියක්ට ඇන ඇන ඇති.
     
    • Haha
    Reactions: wpril5

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,798
    73,090
    113
    මාලඹේ
    එක්නැලිගොඩ කියන මනුස්සයා ඒ කාලේ හොර ගෑනි එක්ක රට පැන්නා කියලා කතාවක් ගියා නේ. දැකලත් තිබ්බා කිව්වා නේ ද මිනිස්සු ඔය මොකක් හරි රටකදී. අර තට්ට ගෑනිට බුට තියලා ඕකා ස්විස් වල සරණාගත විසා දාන සුද්දියක්ට ඇන ඇන ඇති.
    France වලදි දැක්කා කියලා ලංකාවේ මාධ්‍ය වෙදියක්ද කොහෙදෝ කියලා තිබ්බ
     
    • Wow
    • Like
    Reactions: wpril5 and lapaman

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,222
    25,994
    113
    29
    ලොවෙත් නැති තැනක
    කවුද වෙරිෆයි කලේ මේ වොයිස් එක එක්නැලිගොඩගේ කියලා, කොහොමද? මේක ඔනෑම යාලුවෝ දෙන්නෙක් එකතු වෙලත් කරන්න පුලුවන්. අපි එක්නලිගොඩගේ වොයිස් එක දන්නේ නෑනේ
    උසාවියේ සීන් එක...
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,298
    777
    113
    Dubai
    අපරාදේ එක්නැලිගොඩ හිටියා නම් ඌටම කියලා මේ කොටින්ට කඩේ යන ඩෝබි හැත්තට පු#ke ඇරව ගන්න තිබුනා නේද.. :lol: :lol:
     
    • Haha
    Reactions: wpril5

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,807
    8,569
    113
    France වලදි දැක්කා කියලා ලංකාවේ මාධ්‍ය වෙදියක්ද කොහෙදෝ කියලා තිබ්බ

    Refuge දාල පනින ඇති, අර තව කාලකන්නියෙකුත් ඉන්නවා නේ ජෙප්පෙක් ෆ්‍රාන්ස් වල ඉදන් යුටියුබ් කරන එකාලේ පාවා දීල පැනපු.
     
    • Haha
    Reactions: wpril5