නාමල් හිරේ ඉඳන් මෛත්‍රී භාවනාව කරනවා! - ජනාධිපති වෙන්න බැරි වුණත් අනිවාර්යෙන් රහත් වෙනවා-

hu KANNA

Well-known member
  • Dec 8, 2025
    845
    1,097
    93
    Matthew Mcconaughey Applause GIF by The Gentlemen

    මේවා නම් අඩු මොලයෝ rage bait කරන්නම හදපු interview. nice try මොනා උනත් තට්ට පකෝ

    PS:- මේ හාමුදුරුවෝ කියනවනෙ කේන්දර බලන්න පුලුවන් කියලා, ඒ උනාට බුදු දහමට අනුව කේන්දර වගේ ඒවා වැටෙන්නෙ මිත්‍යා දෘශ්ටික කොටසටනෙ.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,550
    4,592
    113
    සිවුරු තට්ටයෝ ටික හිරේට ගිහින් නාමල්ට සිවුරක් අන්දලා පාගමන් යන්නත් බැරි නෑ සිවුරට අත නොතබනු බෙලිඅත්තේ නාමල් හිමිට ජනාධිපති සමාව ලබා දෙනු කියලා
     
    • Haha
    Reactions: Smartm and Maui_15

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,208
    2,203
    113
    මාලිමාවේ සහෝදරවරු තමා හරියටම පන්සිල් පද 5 හරි රකින්නේ, මොනවා කලත්, අන්තිම සිල්පදෙයි, 2යි, 4 වෙනි එකයි කොහොමත් කඩන්නේ නැහැ එක ජවිපේ රිතියක්!
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,080
    11,895
    113
    Mu hitha mathama namalayawa padiri karanawada manda 🤣

    Hora magadi okkoma karala mini marala hire giya podi mainatath rahath wenna puluwan nan;

    Hamuduru kenek wela ai thama muta bari une bhawana karala rahath wenna?
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,414
    1,047
    113
    සිවුරු තට්ටයෝ ටික හිරේට ගිහින් නාමල්ට සිවුරක් අන්දලා පාගමන් යන්නත් බැරි නෑ සිවුරට අත නොතබනු බෙලිඅත්තේ නාමල් හිමිට ජනාධිපති සමාව ලබා දෙනු කියලා
    ජෙ

    සිවුරු තට්ටයෝ ටික හිරේට ගිහින් නාමල්ට සිවුරක් අන්දලා පාගමන් යන්නත් බැරි නෑ සිවුරට අත නොතබනු බෙලිඅත්තේ නාමල් හිමිට ජනාධිපති සමාව ලබා දෙනු කියලා
    ජෙප්පො තමා ඕක කලොත කරන්නෙ😂
    ------ Post added on Oct 11, 2026 at 7:19 PM
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,550
    4,592
    113
    ජෙ


    ජෙප්පො තමා ඕක කලොත කරන්නෙ😂
    ------ Post added on Oct 11, 2026 at 7:19 PM
    දැන් සිවුරට අත් නොතබනු කියලා යන්නේ ජෙප්පොද
     
    • Like
    Reactions: hide_spider

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,164
    11,551
    113
    බුද්දාගම වෙනුවෙන් මැරෙන්න හදන නාමල් ට තෙරෙන්නෙ නැද්ද රහත් වෙන්න පුලුවන් නම් එක වැදගත් ජනාදිපති වෙනවාට වඩා
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,960
    2,270
    113
    Galle
    නාමල්ට කවදා එළියට ආවත් සල්ලි තියෙනවා ඉස්සරහට ජීවත් වෙන්න....අපිට...මොන පයන්නක්වත් නෑ...සිවුරු හොරාටත් නිකන් කන්න හම්බෙනවා.... මේවා දිහා බලන් ඉන්න අපිට ආයේ ඉතින් අමුතුවෙන් මෛත්‍රිය වදන්න උගන්වන්න ඕන නෑනේ....
     
    • Wow
    Reactions: nalin0001