කොහෙ එකද?Elite
බුහාරි ඉස්සර කොලිටි එක නෑ දැන්buhari
bambalapitiya front NDBකොහෙ එකද?
බුහාරි ඉස්සර කොලිටි එක නෑ දැන්
කාලා තියෙනවා. ලොකුවට සෙට් නෑ.Aladin darbar eka hodai kiyala kattiya dala thiyanawa dekka.
Bt plastic bucket eke denne. Cancer causing. Man nan kaala na
මීට කලින් කියපුවා බොරුද?බොරු කියන්න ඔනෙ නෑ මම කාපු රසම බිරියානි (Mutton) එක කෑවෙ මුස්ලිම් ගෙදරක හදපු එකක්. ඒ රහට මේ වෙනකන් කිසිම කඩේක සෙට් වෙලා නෑ.