ආස නැති දෙයක් නැති තරම් ඒ වයිබ් එක පට්ට බං ඒ කාලේ
we had colourful days
we had colourful days
ඒ කාලේ තමයි බන් මිනිස්සු ජීවත් උනේ . toyota Aua එක 38 යි . micro panda එක 13 යි . ත්රී වීල් ලක්ෂ 5.බලාගෙන යද්දි මේකේ ඉන්නේ 80-90 නාකි ටික තමා..
මෙච්චර ලස්සන ත්රෙඩ් එකේ ගූ කරන එක තමා වැඩේ නේද..එහා ගෙදර ඇන්ටිගෙ කුක්කු දෙක දැක්ක දවස.![]()
![]()
අපේ ගෙට පහල වෙලක් තිබුනා පොඩි කාලෙ සෙල්ලම් කරපු සරුංගල් යවපුඅඩෝ අපේ ගෙට පල්ලහා වෙලක් තිබබා .. දැන් එක පුරන් වෙලා..ඉස්සර මාර ලස්සනයි.. හුලන් කාලෙට ගොයම් අස්සේන් සිරීස් ගාල ගොයම් නමාගෙන හුලන් යන්නේ,, ඒ කලේ අපි සරුංගල් අරිනවා.. නියරවල් වලවැටි වැටී දුවන්නේ.. ආයෙ ඒ කුබුරු වලට වතුර එන ඇල හරස් කරල ඩෑම් එකක් ගහල නානවා... ඒ මතකනම් පිස්සුවක්
ඔවු, ඒ නම් ප්රේමදාස ආණ්ඩු කාලේ. ආණ්ඩුවෙන් මැෂින් ටික අරගෙන තැලුවා.කාටද මතක සල්ලි දාල කරන jack pot වගෙ ගේම් මැශින් එකක් තිබුන ඉස්සර කඩවල. පස්සෙ ඒක තහනම් කලාද කොහෙද..
Umbe ammata hukana ekaමමටනම් අදටත් මතක ආසම දේ තමා ඒ කාලෙ අපේ තාත්ත වැඩ කලේ දුර. ගෙදර එන්නෙ සති දෙකකට සැරයක් සිකුරාදට. එදා රැට ගෙදර උයන්නෙ නෑ. තාත්ත ඔය රයිස්, කොත්තු වගේ දෙයක් අරන් එනව. ගෙදර ඔක්කොම එක්ක එකතු වෙලා ඕව කනව. ඒ කාලෙ ඉතින් ඔහොම දෙයක් කන්න හම්බ වෙනව කියන්නෙ ලොකු දෙයක්. ඕක තමා මමනම් ආසම මතකෙ.![]()
ape hema masema 25 kottuwai rice akaiමමටනම් අදටත් මතක ආසම දේ තමා ඒ කාලෙ අපේ තාත්ත වැඩ කලේ දුර. ගෙදර එන්නෙ සති දෙකකට සැරයක් සිකුරාදට. එදා රැට ගෙදර උයන්නෙ නෑ. තාත්ත ඔය රයිස්, කොත්තු වගේ දෙයක් අරන් එනව. ගෙදර ඔක්කොම එක්ක එකතු වෙලා ඕව කනව. ඒ කාලෙ ඉතින් ඔහොම දෙයක් කන්න හම්බ වෙනව කියන්නෙ ලොකු දෙයක්. ඕක තමා මමනම් ආසම මතකෙ.![]()
