පච කොටාගේ මේ වගේ 2.50 වැඩ නම් එපා වෙනවා නේද බන් ?

hena7

Well-known member
  • Dec 17, 2023
    476
    428
    63
    මේ වගේ 2.50 වැඩ නම් එපා වෙනවා නේද බන් ? මුන් මේ මැ න් පවර් උන් දාල . මචන් කවදාවත් මිනිහෙක් කැ ගහනවද මගේ පන කිය කිය . ඔය ෆොටෝ මම නම් හිතන්නේ ජනාදිපති කාර්යාලයෙන් අන්දලා එවන ඒවා . මහින්ද මහත්යවත් මෙච්චර පිචන් වැඩ කලේ නෑ


     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    857
    1,106
    93
    Habai Mahinda ratata wedak kara
    Wake Up Morning GIF by Laff
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,544
    17,881
    113
    අඩු කුලේ උන් ජනාධිපති වුනහම ඔහොම තමයි..අනික ඔයතරම් පණ දෙන්න මොනවද ලපයා රටට කරල තියෙන්නේ?.ඔය කෑගහන උන්ට ගෙයක් දීල අස්වැසුම ඩබල් කරල දුන්නද දන්නෑ..🤷‍♂️
     

    hena7

    Well-known member
  • Dec 17, 2023
    476
    428
    63
    meka balapanko rajaye niladari okkoma ethana. unoth dan baya wela inne. anua hadapu gewal anduwen haduwee kiyala kayya gahanawa. hodata balapan buddu pilime kittuwen pacha kotage ramu karapu loku photo ekak thiyanawa. ada kale oya wage ekak hada ganda 4000-5000 wathi yayi. owa rajaye sewakayo lawa yawanawa wenda ona. owata yanneth tax salli thama.

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,826
    1
    19,322
    113
    35
    Spain
    ඊළඟ ඉලෙක්ෂන් එකෙන් මූසල කැරි කොටාට පුක පෙන්නලා ඡන්දය අනිත් පැත්තට දෙන්නෙත් මුන්ම තමයි.
     
    • Like
    Reactions: KDH

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,580
    1,368
    113
    United States
    මිනිස්සුන්ට ගෞරවයෙන් කතා කරන්න බැරි නම් ඒකෙන් පේන්නෙ තමන්ගෙම මට්ටම තමයි. කවුරු වුණත් වැඩ කරන මිනිස්සුන්ට මෙහෙම කෑගහන එක නම් හරිම කැත වැඩක්.
     

    hena7

    Well-known member
  • Dec 17, 2023
    476
    428
    63
    මිනිස්සුන්ට ගෞරවයෙන් කතා කරන්න බැරි නම් ඒකෙන් පේන්නෙ තමන්ගෙම මට්ටම තමයි. කවුරු වුණත් වැඩ කරන මිනිස්සුන්ට මෙහෙම කෑගහන එක නම් හරිම කැත වැඩක්.
    ka anada kiwwe bn ?