මේ වගේ 2.50 වැඩ නම් එපා වෙනවා නේද බන් ? මුන් මේ මැ න් පවර් උන් දාල . මචන් කවදාවත් මිනිහෙක් කැ ගහනවද මගේ පන කිය කිය . ඔය ෆොටෝ මම නම් හිතන්නේ ජනාදිපති කාර්යාලයෙන් අන්දලා එවන ඒවා . මහින්ද මහත්යවත් මෙච්චර පිචන් වැඩ කලේ නෑ

Habai Mahinda ratata wedak kara
අනේ පච දෙමලා වැටිච්ච තැනක් 
ka anada kiwwe bn ?මිනිස්සුන්ට ගෞරවයෙන් කතා කරන්න බැරි නම් ඒකෙන් පේන්නෙ තමන්ගෙම මට්ටම තමයි. කවුරු වුණත් වැඩ කරන මිනිස්සුන්ට මෙහෙම කෑගහන එක නම් හරිම කැත වැඩක්.