4 4815162342 Active member Aug 6, 2026 155 204 43 Oct 11, 2026 #1 සවාන් ගන්න පුලුවන් තැනක්නම් වඩා හොදයි.
Bulathaa Well-known member Nov 28, 2020 4,432 6,278 113 Oct 11, 2026 #21 sandun2 said: Buhari eke nam hondai , bt langadi giye nee Click to expand... ඕකෙන් මම මුලින්ම කෑවෙ 2008දි. තාත්ත ගමන්ක් ගිහින් එන ගමන් අරන් ඇවිත් තිබුන කට්ටියට. මතක විදිහට මම බිරියානියක් මුලින්ම කෑවෙත් ඒක තමා. හැබැයි මම ලගකදි ගිය වෙලාවක කෑව ඒත් මටනම් ඒ කාලෙ කොලිටි එක නෑ වගේ දැන්. Upvote 0 Downvote
sandun2 said: Buhari eke nam hondai , bt langadi giye nee Click to expand... ඕකෙන් මම මුලින්ම කෑවෙ 2008දි. තාත්ත ගමන්ක් ගිහින් එන ගමන් අරන් ඇවිත් තිබුන කට්ටියට. මතක විදිහට මම බිරියානියක් මුලින්ම කෑවෙත් ඒක තමා. හැබැයි මම ලගකදි ගිය වෙලාවක කෑව ඒත් මටනම් ඒ කාලෙ කොලිටි එක නෑ වගේ දැන්.
craabeysinghe Well-known member Jan 2, 2011 5,153 1,010 113 කිට්ටුව තැනක Oct 11, 2026 #23 talappakatti Upvote 0 Downvote
M mr.Z Well-known member Jan 18, 2015 1,743 1,045 113 Oct 12, 2026 #24 4815162342 said: කොහෙ එකද? බුහාරි ඉස්සර කොලිටි එක නෑ දැන් Click to expand... lagadi giya.. set na thama.. Upvote 0 Downvote
4815162342 said: කොහෙ එකද? බුහාරි ඉස්සර කොලිටි එක නෑ දැන් Click to expand... lagadi giya.. set na thama..
SpaceX Well-known member Dec 14, 2017 4,877 5,482 113 Oct 12, 2026 #25 craabeysinghe said: talappakatti Click to expand... මෙක නං ජරාවක්. ගාන නං තියනවා අහස උසට Upvote 0 Downvote
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,768 113 United States Oct 13, 2026 #26 මට නම් තලප්පකට්ටි එකේ චිකන් බිරියානි එක තමයි කොළඹදි වැඩියෙන්ම සෙට් වුණේ, රසයි සුවඳයි දෙකම නියමයි. පෝෂන් එකත් ඇති තරම් තියෙනව, ඒ ගාණට වටිනව කියලයි මට හිතෙන්නෙ. Upvote 0 Downvote
මට නම් තලප්පකට්ටි එකේ චිකන් බිරියානි එක තමයි කොළඹදි වැඩියෙන්ම සෙට් වුණේ, රසයි සුවඳයි දෙකම නියමයි. පෝෂන් එකත් ඇති තරම් තියෙනව, ඒ ගාණට වටිනව කියලයි මට හිතෙන්නෙ.