වාහනේ ගත්තම Rat Guard ගහන්න ඕනද බන්?

nkt

Well-known member
  • Aug 11, 2015
    4,294
    4,136
    113
    ado mn dakka podi gadget ekak bonnet ek athule battery ekat hai karala thiyenne eka 1 minute walat parak wage amuthu saddayak enaw, e saddet meeyo enne nalu :baffled:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,187
    1
    17,423
    113
    ado mn dakka podi gadget ekak bonnet ek athule battery ekat hai karala thiyenne eka 1 minute walat parak wage amuthu saddayak enaw, e saddet meeyo enne nalu :baffled:
    Oo sound eka magulak tiye 😅😅 sure na owwa nm
     
    • Haha
    Reactions: nkt

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    මීයෝ ඉන්න පැත්තක එළියේ පාක් කරනවා නම් Rat Guard එක ගහන එක වටිනවා, වයර් හානියක් වුණොත් ඒ වියදම ඊට වැඩියි. ඒත් Guard එකෙන් විතරක් බැහැ, Engine bay එකත් වෙලාවකට පරීක්ෂා කරලා බලන එක හොඳයි.