Main reasons, NPP කිවුවට ඉතින් JVP නෙ. තාමත් සමජවාදි genes එයාලගෙ ඇගේ තියනව. ඒ සමාජවාදී ප්රතිපත්ති ආකල්ප 1970 වලදි කලාට දැන් තියන global situation එකත් එක්ක tally වෙන්නෙ නෑ. 2/3 අරගෙන ඒව ඉස්සරහට දාල ව්යවස්ථා හදන්න ගත්තොත් ලෝකෙන්ම අපි තනි වෙන්න තියන chance වැඩි. For example cuba. අනිත් එක දැනට තියන economic situation එකත් එක්ක වෙන රටවල් එක්ක ගනුදෙනු කළාට එයාල ගොඩක් දුරට කැමති නෑ වෙන රටවල් එක්ක ආර්ථික වශයෙන් සම්බන්ධ කන් තියාගන්න ඒ කියන්නෙ foreign investment වගේ ඒව. එයාලගෙ ඔළුවෙ තියෙන්නෙම තනියෙම නැගිටිමු වගේ එකක්. ඒකත් දැන් කාලෙ global economic environment එකත් එක්ක tally වෙන්නෙ නෑ. අනිත් පැත්තෙන් Non religious පැත්තට බරයි. කවුරු කොහොම හිනා උනත් ආගමට දහමට support එක තියෙන්න ඕන. ඒකෙන් තමා ලංකාව වගේ සමාජයක් අල්ලන් ඉන්නෙ. අනිත් පැත්තෙන් LGBTQ වගේ ඒවට SUPPORT එක දෙන පැත්තට ඇවිල්ල තියනව. ඒකත් පිරිහෙන්න එක හේතුවක්. ඉතින් මේ දේවල් කරන්න ව්යවස්ථාව USE කලොත් 2/3 ගන්න එකම එයාලගෙ DOWN එක වෙන්නත් පුළුවන්
නිරාගමික සෙට් එකට මේව ගාණක් නෑ. හැබැයි ආගමට තැන දෙන්නෙ නැතුව. ඒකට protection එකක් නැතුව ලංකාව වගේ රටක් හදන්න බෑ. ඒක තමා ඇත්ත.
