3පෝශ family යෙ අලුත්ම වන්ඩිය

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,512
    18,711
    113
    35
    Spain
    එත් බලපන් වාහනයක් ගන්නවා කියන එකත් ලංකාවේ පට්ට ඇචීව්මන්ට් එකක් වෙලා නේ. පුදුමයකුත් නෑ ඉතින් ඩොලර් 10,000 හේ වාහනේ මෙහෙ ඩොලර් 35,000කට නේ ගන්නේ. අඩුම වශයෙන් තුන්ගුණයක් ගෙවනවා. ඉතින් පට්ටම ඇචීව්මන්ට් එකක් තමයි. සුබ පැතුම්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,299
    50,616
    113
    සේදවත්ත
    එත් බලපන් වාහනයක් ගන්නවා කියන එකත් ලංකාවේ පට්ට ඇචීව්මන්ට් එකක් වෙලා නේ. පුදුමයකුත් නෑ ඉතින් ඩොලර් 10,000 හේ වාහනේ මෙහෙ ඩොලර් 35,000කට නේ ගන්නේ. අඩුම වශයෙන් තුන්ගුණයක් ගෙවනවා. ඉතින් පට්ටම ඇචීව්මන්ට් එකක් තමයි. සුබ පැතුම්
    සිරා , නැවක ඒම අයිතිකාරයෙක් උනොත් හෙලුවෙන් යයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,614
    35,578
    113
    ගෑනි නම් ශුවර් රස්සා කරන් නෑ, මිනිහත් හරිහමන් දෙයක් කරන් නෑ නේද? මූ ගෑනිව විකුනනවද දන් නෑ
    මටත් හිතුනේ ඕක. මූ කරන රස්සාව මොකක්ද? මෙච්චර සල්ලියක් හොයන්න පුලුවන්ද කන්ටෙන්ට් ක්‍රියේට් කරලා
     
    • Like
    Reactions: Sonik Sonik

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,995
    68,413
    113
    white ekata wada look ekak tiyenawa

    මටත් හිතුනේ ඕක. මූ කරන රස්සාව මොකක්ද? මෙච්චර සල්ලියක් හොයන්න පුලුවන්ද කන්ටෙන්ට් ක්‍රියේට් කරලා
    usd 1000 hoyanna berida content karala.fb eke padayak ariyath 200usd enawane
    ------ Post added on Oct 15, 2026 at 11:18 AM