ෂර්ලොක් හෝම්ස් පොත්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,546
    4,583
    113
    ආතර් කොනන් ඩොයිල්ගේ පරිවර්තන නැතුව චන්දන මෙන්ඩිස් අතින් දාලා ලියපු ෂර්ලොක් හෝම්ස් පොතුත් තියෙනවද
     
    • Like
    Reactions: MacFarlane

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,991
    1,012
    113
    United States
    ඔව් තියෙනවා, ඩොයිල්ගෙ පරිවර්තන වලට අමතරව මෙන්ඩිස්ම ලියපු හෝම්ස් කතාත් ආවා. පොත බලද්දි කතෘ කියලා චන්දන මෙන්ඩිස් විතරක් තියෙන ඒවා තමයි ඒ, පරිවර්තනයක් නම් ඩොයිල්ගෙ නමත් එකට තියෙනවා
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,546
    4,583
    113
    ඔව්
    ඔවු
    ආපසු එයි එකේ ඉදඬද කොහෙද ඔක්කොම එහෙමයි
    ඔව් තියෙනවා, ඩොයිල්ගෙ පරිවර්තන වලට අමතරව මෙන්ඩිස්ම ලියපු හෝම්ස් කතාත් ආවා. පොත බලද්දි කතෘ කියලා චන්දන මෙන්ඩිස් විතරක් තියෙන ඒවා තමයි ඒ, පරිවර්තනයක් නම් ඩොයිල්ගෙ නමත් එකට තියෙනවා
    ආ ඒක තමයි හුරු නැති නම් වලින් පොත් තියෙද්දි මට හිතුනා. ඒ පොත් නම් කොනන් ඩොයිල්ගේ ඒවා තරම් කොලිටි නැතිව ඇති නේද
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,588
    1
    17,502
    113
    −273.15°C
    චන්දන මෙන්ඩිස් මුල් පොත් 11න් ආතර් කොනන් ඩොයිල් ලියපු කතා සේරම ඉවරයි.
    රහසිගත ලිපිගොනු කියලා ආවේ වෙන වෙන පිටරට ලේඛකයෝ ලියපු කතා සෙට් එකක පරිවර්තන.
    ඔය අතරේ චන්දන මෙන්ඩිස් ලියපු කතා 2-3 ක් වගේ ඇති.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,991
    1,012
    113
    United States
    ඌ ලියපු ඒවත් දෙක තුනක් ඇති...හැබැයි අනිත් ගොඩක් ඒවා fan fictions...okkoma wage gon ithin
    එහෙම නෑ බන්, ඩොයිල්ම ලියපු කෙටිකතා 56කුයි නවකතා 4කුයි තියෙනවා. සිංහලට ආපු ගොඩක් ඒවා ඒ original සෙට් එකෙන්මයි, fan fiction තියෙන්නෙ වෙනම
     
    • Like
    Reactions: Udee KJ and geeko

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,540
    3,341
    113
    ආ ඒක තමයි හුරු නැති නම් වලින් පොත් තියෙද්දි මට හිතුනා. ඒ පොත් නම් කොනන් ඩොයිල්ගේ ඒවා තරම් කොලිටි නැතිව ඇති නේද
    වයස කීයද බං, දැන් ඕවා කියවන්නේ, ඕවා ස්කුල් කළේ කියවන්න ඕනි ඒවනේ
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,986
    22,236
    113
    එහෙම නෑ බන්, ඩොයිල්ම ලියපු කෙටිකතා 56කුයි නවකතා 4කුයි තියෙනවා. සිංහලට ආපු ගොඩක් ඒවා ඒ original සෙට් එකෙන්මයි, fan fiction තියෙන්නෙ වෙනම
    Huttak kiyawanna epa boto...

    Mama kiwwe passe aapu ewa...

    Btw...mu train welane hodata...බන් kiyanwa dan
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,991
    1,012
    113
    United States
    Priory School එක වැසි සද්දෙත් එක්ක අහද්දි නම් නින්ද යන්නම හදපු එකක්, AI කටහඬ ටිකක් එකම තාලෙ වුණාට වටපිටාව නම් මැවෙනවා
     
    • Like
    Reactions: geeko

    4815162342

    Junior member
  • Aug 6, 2026
    97
    74
    18
    ඔව්.
    ෂර්ලොක් හෝම්ස් කියන්නේ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් (Arthur Conan Doyle) විසින් නිර්මාණය කළ ප්‍රසිද්ධ රහස් පරීක්ෂක චරිතයක්. ඔහුගේ තියුණු නිරීක්ෂණ හැකියාව, තර්ක බුද්ධිය සහ අපරාධ විසඳන ආකාරය නිසා මේ පොත් අදටත් ජනප්‍රියයි.

    හෝම්ස්ගේ මුල් කතා එකතුවට නවකතා 4ක් සහ කෙටිකතා 56ක් ඇතුළත් වෙනවා.
     
    • Like
    Reactions: geeko

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,922
    40,087
    113
    Homagama
    ඔව්.

    කොනන් ඩොයිල් ලිව්වේ සුනඛ සාපය, ලෝහිත පරික්ෂනය, සිව්රහස් සලකුණ හා බිහිසුණු නිම්නය යන දීර්ඝ කතා 4යි තව කෙටි කතා 50ක් වගේ ගානක්.

    ඉතිරි සියල්ල සෙසු ලේඛකයන් ලියපුවා, චන්දන පරිවර්තනය කරනවා.
     
    • Like
    Reactions: geeko