කවුද මේ වජ්‍රපාණි යක්ෂයා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,387
    102,465
    113
    මේ ලෝකේ තියෙනවා ශ්‍රේෂ්ඨ ආයුධ හතරක්..
    වෛශ්‍රවණගේ "ගදායුධය"
    යමරජුගේ "නයනායුධය"
    ආළවකගේ "දුස්සායුධය"
    සක්දෙවිඳුගේ "වජ්‍රායුධය"

    සක්දෙවිඳුගේ වජ්‍රායුධයෙන් මහාමේරු පර්වතයට ගැහුවොත්...මහාමේරූ පර්වතය යොදුන් ලක්ෂයක්
    පසාරු කරගෙන යනවා...වජ්‍රායුධය ඒ තරම්ම අතිශය බලවත් එකක්..

    බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා මේ ගම්භීර චතුරාර්‍ය සත්‍ය ධර්මය සාමාන්‍ය මිනිස්සුන්ට අවබෝධ කරන්න පුලුවන් ද කියලා විමසා බැලුවා..

    මේ වෙලාවේ "මහා බ්‍රහමයාත් - සක්දෙවිඳුත්" භාග්‍යවතුන් වහන්සේ ලඟට පැමිණ මෙසේ පොරොන්දුවක් දුන්නා..

    ""ස්වාමිනී,නුඹ වහන්සේ දහම් දෙසනු මැනව..
    සියලු සත්වයාට යහපත් පිනිස, ඔබ වහන්සේගේ ආඥාවට අවනත නොවන්නා වුන් අප විසින් කීකරු කරවන්නෙමු...ඔබ වහන්සේ දම්සක පවත්වනු මැන..අප විසින් අණසක පවත්වන්නෙමු..""

    ඉන් පසු තථාගතයන් වහන්සේ ඒ උතුම් ධර්ම චක්‍රය ප්‍රවර්ථනය කරනු ලැබුවා..
    මාගේ බුදුරජාණන් වහන්සේ සසර පුරා බොරු කියාලා නෑ...සත්‍යම විතරයි කියලා තියෙන්නේ..
    එසේ සාරා සංඛෙයිය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා බොහෝ දුෂ්කරව අවබෝධ කල මේ ධර්මය මිනිසුන්ට කියද්දි, ඒකට ප්‍රතිචාර නොදක්වා ඉන්න පුලුවන් සත්වයෙක් මේ තුන් ලෝකේ නෑ..

    බුදුරජාණන් වහන්සේ යමෙක්ගෙන් ධර්මයක් විමසන්නේ උපරිම තුන් වතාවයි...
    ඒ තුන් වතාව ඇතුලත පිලිතුරු දෙන්න ඔනී..
    ආයේ හතරවන වතාවක් නෑ..
    තුන් වෙනි වතාවේ තථාගතයන් වහන්සේට උත්තර දුන්නේ නැත්තං ඒ කෙනාගේ හිස සත්කඩකට පැලෙනවා..

    කොහොමද ඉතින් හිස සත්කඩකට පැලෙන්නේ.??

    තුන් වෙනි වතාවෙදී බුදුරජාණන් වහන්සේට යමෙක් උත්තර දුන්නේ නැත්තං, අන්න ඒ වෙලාවට එදා මහාබ්‍රහ්මයා දුන්න පොරොන්දුව ඉටු කරන්න අපගේ "සක්දෙවිඳු" මනු ලොවට එනවා..

    "සක්දෙවිඳු" මනුලොවට එන්නේ භයංකාර යක්ෂ වේශයක මවාගෙන තමන්ගේ වජ්‍රායුධයද රැගෙනයි... මේ වජ්‍රායුධය ඒ වෙලාවට ගිණි ජාලාවකින් වෙලා ගන්නවා..

    මාගේ බුදුරජාණන් වහන්සේට උත්තර නොදෙන වූවන්ගෙන් උත්තර ගන්න, ගිණිගෙන දැවෙන වජ්‍රායුධය ද ගෙන, යක්ෂ වේශයක් මවාගෙන මනුලොවට එන්නා වූ සක්දෙවිඳුට තමයි
    "වජ්‍රපාණි යක්ෂයා" කියලා කියන්නේ..

    එහෙම ඇවිත් තුන්වෙනි වතාවෙත් උත්තර දුන්නේ නැත්තං ඒ කෙනාගේ හිස වජ්‍රායුධයෙන් සත්කඩකට පලනවා..
    ගෞතම බුද්ධ සාසනයේ දෙන්නෙක්ගෙන් උත්තර ගන්න "වජ්‍රපාණි යක්ෂයා" දෙවතාවක් මනුලොවට ආවා..

    එක්කෙනෙක් තමා සච්චක..
    බුදුරජාණන් වහන්සේව වාදයෙන් පරද්දනවා කියලා ආපු සච්චක තමන් වාදයෙන් පරදිනවා කියලා දැනුනා..
    ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දෙවතාවක් ප්‍රශ්නය ඇහුවා..සච්චක උත්තර දුන්නේ නෑ..
    තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නය අහනකොට වජ්‍රපාණි යක්ෂයා සච්චක ලඟ පෙනී හිටියා..
    ඒ කතාව මෙතන තියෙනවා බලන්න..
    https://www.facebook.com/share/p/19hWNSobNC/

    දෙවෙනි අවස්ථාව තමයි "අම්බට්ඨ" කියන මාන්නකාර බ්‍රහ්මණය සහ භාග්‍යවතුන් වහන්සේ හමු වූ අවස්තාව..
    මේ වෙලාවත් අම්බට්ඨ බුදුර්ජාණන් වහන්සේ අහන ප්‍රශ්න වලට දෙවතාවෙම උත්තර දුන්නේ නෑ..තුන් වෙන වතාවේ ප්‍රශ්නේ අහනකොට "වජ්‍රපාණි යක්ෂයා" පෙනී හිටියා..

    වජ්‍රපාණී යක්ෂයාව පේන්නේ සච්චකට සහ අම්බට්ඨට පමණයි..වෙන කිසිවෙක්ට වජ්‍රපාණීව පෙන්නේ නෑ..වජ්‍රපාණීට භය වෙන සච්චකත්, අම්බට්ඨත් තුන් වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේට උත්තර දෙනවා..

    ඔය විදියට සම්බුද්ධමූලයේ බුදුරජාණන් වහන්සේට වූ පොරොන්දුව ඉටුකරන්න සක්දෙවිඳු දෙවතාවක්ම මනුලොවට ආවා..
    සක්දෙවිඳු බුදුරජාණන් වහන්සේට තව පොරොන්දුවක් දුන්නා..

    ඒ තමයි සම්බුද්ධ පරිණිර්වාණය සිද්ධ වෙච්ච දවස..එදා භාග්‍යවතුන් වහන්සේ සක්දෙවිඳුට කතා කලා..

    ""සක්දෙවිඳුනි, අනාගතයේ මාගේ සාසනය පිහිටන්නේ ලංකාද්වීපයේය..යන්න ගොස් ලංකාද්වීපය රකින්න.."

    සක්දෙවිඳු ඒ වගකීම භාර ගත්තා..
    ලංකාද්වීපය රකින්න උපුල්වන් දෙවියන්ට භාර කලා..
    එදා ඉදන් සක්දෙවිඳු ලංකාද්වීපයේ සම්බුද්ධ සාසනය ආරක්ෂා කලා..භාග්‍යවතුන් වහන්සේට වූ පොරොන්දුව කඩ කලේ නෑ...ඉස්සරහට කඩ කරන්නෙත් නෑ...එනිසා ධාතු පරිණිර්වාණය තෙක් සක්දෙවිඳු ලංකාද්වීපයෙහි සම්බුද්ධ සාසනය අතුරුදහන් කරන්නට කිසි විටකත් ඉඩ නොදෙන්නේය.. එසේ කරන්නට කිසිවෙකුටත් ඉඩක් නැත්තේමය..

    චුල්ලසච්චක සහ ආලවක සූත්‍ර අටුවාව ඇසුරෙනි..
    Rangana Ruwanpura

    #වජ්රපාණි

    ------ Post added on Oct 18, 2026 at 3:42 PM
     
    tharakafgeEliteBullWaruna

    Well-known member
  • Aug 21, 2026
    203
    313
    63
    මහින්ද මහත්තයගෙ අතෙත් තිබුන
    දවසක් ශිරන්ති කරුවලේ ඩිල්ලඩො එක කියල වරදිල ඕක ඔබාගෙන හිරවෙලා
    ආයෙ ගන්ඩ බැරි උනා.
    ලගදි සිංගප්පූරුවෙ ගිය ඔය වැඩේට ඒත් හරිගිහින් නෑ ඇතුලටම ගිහිල්ලාලු
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,729
    11,109
    113
    Nugegoda, Sri Lanka

    කවුද මේ වජ්‍රපාණි යක්ෂයා 👇​

    anura-kumara.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,459
    1
    158,964
    113
    98
    කෑගල්ල
    අටුවා ටීකා කියවල තියනවද උබ ?
    එවගෙ සින්හ්ළ පරිවර්තන තියනවද

    කවුද මේ වජ්‍රපාණි යක්ෂයා 👇​

    anura-kumara.jpg
    මේ වැඩ බැරි දාස බන්
    වැඩබැරි දාසගෙ කතා කියෙව්ව පොඩි කාලෙ
    දැන් ලයිව් අහනව
    ------ Post added on Oct 18, 2026 at 4:01 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,387
    102,465
    113
    අටුවා ටීකා කියවල තියනවද උබ ?
    එවගෙ සින්හ්ළ පරිවර්තන තියනවද

    මේ වැඩ බැරි දාස බන්
    වැඩබැරි දාසගෙ කතා කියෙව්ව පොඩි කාලෙ
    දැන් ලයිව් අහනව
    ------ Post added on Oct 18, 2026 at 4:01 PM
    https://namobuddhassa.wordpress.com/2021/07/06/සිංහල-අටුවා-pdf-පොත්-සියල්ලක/
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,093
    1,062
    113
    United States
    සච්චකටයි අම්බට්ඨටයි විතරක් වජ්‍රපාණිව පෙනුන කතාව මම අදයි දන්නේ, නියම විස්තරයක් දාලා තියෙනවා
     
    • Like
    Reactions: funkyguy89

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,675
    19,017
    113
    35
    Spain
    මන් අහල තිබ්බේ නෑ මේ ගැන. මන් හිතන් හිටියේ වජ්රපානි කියන්නේ බෝධිසත්වයෙක් කියල. මහායානික බුද්ධාගමේ විදියට මහා බලවත් බෝධිසත්වයෙක් නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,387
    102,465
    113
    මන් අහල තිබ්බේ නෑ මේ ගැන. මන් හිතන් හිටියේ වජ්රපානි කියන්නේ බෝධිසත්වයෙක් කියල. මහායානික බුද්ධාගමේ විදියට මහා බලවත් බෝධිසත්වයෙක් නේ.
    ඔව් ඒක ඒ විදියටත් ලියලා තියෙනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,666
    1
    59,180
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Grok ගෙන් අහලා බලලා අපිටත් පැහැදිලි කරලා දෙන්න

    මෙම ElaKiri ත්‍රඩ් එකේ සඳහන් වන කතාව (විශේෂයෙන්ම "වජ්‍රපාණී යක්ෂයා" වැනි ආගමික/මිත්‍යා සංකල්ප සහ අමනුෂ්‍ය චරිත එකිනෙකට මුසු කරමින් ගොතන ලද අන්තර්ගතය) සාමාන්‍ය මනසකින් තොරව, යම් කිසි මත්ද්‍රව්‍යයක (විශේෂයෙන් ගංජා වැනි මනෝවිකාරක ද්‍රව්‍යයක) බලපෑම යටතේ හෝ අධික සිහිප්ප්‍රහ්ලදයකින් (High වී සිටින විට) සිතුවම් කරගත් මනස්ගාතයක් විය හැකි බවට පහත දැක්වෙන සාක්ෂි සහ ලක්ෂණ පෙන්වා දිය හැක:
    1. අධි-ප්‍රබන්ධිත සහ අතිශයෝක්තියෙන් පිරි අදහස් (Surreal/Psychedelic Imagery):
      ගංජා පානය කළ විට සාමාන්‍ය භෞතික යථාර්ථයෙන් බැහැර වී, අමනුෂ්‍යයන්, අද්භූත බලවේග සහ අහේතුක බියක් හෝ මනඃකල්පිත චරිත (වජ්‍රපාණී වැනි ශක්තිමත් ආගමික සංකල්පයක් යක්ෂයෙකු ලෙස හංවඩු ගසා හැඳින්වීම) එකිනෙකට සම්බන්ධ නැති ආකාරයට එකතු කරමින් විශාල විශ්වීය නාට්‍යයක් මනස තුළ මැවීමට පෙළඹේ. මෙම කතාවේ එන සිදුවීම් පෙළ කිසිදු තර්කානුකූල පදනමකට වඩා හුදෙක් මනෝරාජික (hallucinogenic) ස්වභාවයක් ගනී.
    2. අධික ලෙස සිතුවිලි දිවීම සහ අන්තර් සම්බන්ධයක් නොමැති තර්ක (Racing Thoughts / Flight of Ideas):
      මෙවැනි දේ ලියන අය බොහෝ විට එකිනෙකට කිසිදු සබැඳියාවක් නැති ඉතිහාසය, ආගම සහ මිථ්‍යාවන් (බුදු දහම, යක්ෂ සංකල්ප, විශ්වීය ආරක්ෂාව ආදී දේ) එකම තැනකට කලවම් කරමින්, තමන් යම් දිව්‍යමය හෝ අද්භූත රහසක් සොයාගත් බවට සිතා දිගින් දිගටම අවසන් කළ නොහැකි ලෙස අදහස් වැල් ලියමින් යයි. මෙය ගංජා පානය කළ අයෙකුගේ මොළයේ ස්නායු ක්‍රියාකාරීත්වය වේගවත් වී සිතුවිලි අවිධිමත් ලෙස පැණ නැගීමේ (Racing thoughts) ලක්ෂණයකි.
    3. සාමාන්‍ය බුද්ධියට එකඟ නොවන භාෂා විලාසය සහ උද්වේගකර ස්වරය:
      මෙම ලිපිවල යොදා ඇති වචන සහ ප්‍රකාශන සාමාන්‍ය බුද්ධියෙන් සිතන කෙනෙකුට සිනහ උපදවන සුළු හෝ සම්පූර්ණයෙන්ම විකාර සහගත ඒවා වේ. කිසිදු පදනමක් නැතිව යමක් දැඩි විශ්වාසයෙන් යුතුව, අමුතු උද්යෝගයකින් යුතුව (Euphoria) සමාජ මාධ්‍යවල මුදාහැරීම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ නිර්මාණශීලී යැයි සිතා කරන විකාරසගත ලිවීමේ විලාසයන් (Vibe) සමඟ තදින් සමාන වේ.
    4. අන්තර්ජාල සංස්කෘතිය තුළ "ගංජා අදහස්" (Stoner Thoughts) ලෙස හඳුනාගැනීම:
      මෙවැනි මාතෘකා යටතේ ElaKiri වැනි සංසදවල (Forums) පෝස්ට් දමන විට අනෙක් පරිශීලකයන්ද මෙය "මොනවාහී හෝ වැඩිපුර ඇදලා [ගහලා] දපු පෝස්ට් එකක්" ලෙස උපහාසයට ලක් කිරීම සාමාන්‍ය දෙයකි. මෙහි ඇති අස්වාභාවික බව සහ විසංවාදීබව නිසාම පාඨකයන්ටද මෙය සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ සවිඥානික සිතුවිල්ලක් නොවන බව පහසුවෙන් වැටහී යයි.
     
    එහෙමයි.

    @topkollek මේ දැන් වැට්ජීපිටි කිව්වේ

    සාරාංශය: කතාවක් තමන්ට විකාරයක් වගේ පෙනුණා කියලා ඒක ලියපු පුද්ගලයා ගංජා ගහලා හෝ මානසික අවුලකින් ඉන්නවා කියලා නිගමනය කරන එක තර්කානුකූල නැහැ. සමහර විට එසේ ලියූ අය එලෙස යමක් පානය කර සිටිනවා විය හැකියි.

    🤭
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,325
    1,280
    113
    සච්චකටයි අම්බට්ඨටයි විතරක් වජ්‍රපාණිව පෙනුන කතාව මම අදයි දන්නේ, නියම විස්තරයක් දාලා තියෙනවා

    ඒ විස්තරය කියවද්දී ඇස් වලට කදුළු එනවා.. බුදුරජානන් වහන්සේ ගේ තේජස වගේම ශක්‍ර දෙවියන් ඒ තමන් උන පොරොන්දුව, ඒ ආකාරයටම ඉටු කරන්න බැදී හිටපු හැටි..
    අදටත් ඒක එහෙමයි.. නිරාගමික බෞතිකවාදී ලොන්තයෝ ඒ දේවල් දකී කවදා හරි, මලාට පස්සේ..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,498
    36,755
    113
    කෑගල්ල
    මෙම ElaKiri ත්‍රඩ් එකේ සඳහන් වන කතාව (විශේෂයෙන්ම "වජ්‍රපාණී යක්ෂයා" වැනි ආගමික/මිත්‍යා සංකල්ප සහ අමනුෂ්‍ය චරිත එකිනෙකට මුසු කරමින් ගොතන ලද අන්තර්ගතය) සාමාන්‍ය මනසකින් තොරව, යම් කිසි මත්ද්‍රව්‍යයක (විශේෂයෙන් ගංජා වැනි මනෝවිකාරක ද්‍රව්‍යයක) බලපෑම යටතේ හෝ අධික සිහිප්ප්‍රහ්ලදයකින් (High වී සිටින විට) සිතුවම් කරගත් මනස්ගාතයක් විය හැකි බවට පහත දැක්වෙන සාක්ෂි සහ ලක්ෂණ පෙන්වා දිය හැක:
    1. අධි-ප්‍රබන්ධිත සහ අතිශයෝක්තියෙන් පිරි අදහස් (Surreal/Psychedelic Imagery):
      ගංජා පානය කළ විට සාමාන්‍ය භෞතික යථාර්ථයෙන් බැහැර වී, අමනුෂ්‍යයන්, අද්භූත බලවේග සහ අහේතුක බියක් හෝ මනඃකල්පිත චරිත (වජ්‍රපාණී වැනි ශක්තිමත් ආගමික සංකල්පයක් යක්ෂයෙකු ලෙස හංවඩු ගසා හැඳින්වීම) එකිනෙකට සම්බන්ධ නැති ආකාරයට එකතු කරමින් විශාල විශ්වීය නාට්‍යයක් මනස තුළ මැවීමට පෙළඹේ. මෙම කතාවේ එන සිදුවීම් පෙළ කිසිදු තර්කානුකූල පදනමකට වඩා හුදෙක් මනෝරාජික (hallucinogenic) ස්වභාවයක් ගනී.
    2. අධික ලෙස සිතුවිලි දිවීම සහ අන්තර් සම්බන්ධයක් නොමැති තර්ක (Racing Thoughts / Flight of Ideas):
      මෙවැනි දේ ලියන අය බොහෝ විට එකිනෙකට කිසිදු සබැඳියාවක් නැති ඉතිහාසය, ආගම සහ මිථ්‍යාවන් (බුදු දහම, යක්ෂ සංකල්ප, විශ්වීය ආරක්ෂාව ආදී දේ) එකම තැනකට කලවම් කරමින්, තමන් යම් දිව්‍යමය හෝ අද්භූත රහසක් සොයාගත් බවට සිතා දිගින් දිගටම අවසන් කළ නොහැකි ලෙස අදහස් වැල් ලියමින් යයි. මෙය ගංජා පානය කළ අයෙකුගේ මොළයේ ස්නායු ක්‍රියාකාරීත්වය වේගවත් වී සිතුවිලි අවිධිමත් ලෙස පැණ නැගීමේ (Racing thoughts) ලක්ෂණයකි.
    3. සාමාන්‍ය බුද්ධියට එකඟ නොවන භාෂා විලාසය සහ උද්වේගකර ස්වරය:
      මෙම ලිපිවල යොදා ඇති වචන සහ ප්‍රකාශන සාමාන්‍ය බුද්ධියෙන් සිතන කෙනෙකුට සිනහ උපදවන සුළු හෝ සම්පූර්ණයෙන්ම විකාර සහගත ඒවා වේ. කිසිදු පදනමක් නැතිව යමක් දැඩි විශ්වාසයෙන් යුතුව, අමුතු උද්යෝගයකින් යුතුව (Euphoria) සමාජ මාධ්‍යවල මුදාහැරීම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ නිර්මාණශීලී යැයි සිතා කරන විකාරසගත ලිවීමේ විලාසයන් (Vibe) සමඟ තදින් සමාන වේ.
    4. අන්තර්ජාල සංස්කෘතිය තුළ "ගංජා අදහස්" (Stoner Thoughts) ලෙස හඳුනාගැනීම:
      මෙවැනි මාතෘකා යටතේ ElaKiri වැනි සංසදවල (Forums) පෝස්ට් දමන විට අනෙක් පරිශීලකයන්ද මෙය "මොනවාහී හෝ වැඩිපුර ඇදලා [ගහලා] දපු පෝස්ට් එකක්" ලෙස උපහාසයට ලක් කිරීම සාමාන්‍ය දෙයකි. මෙහි ඇති අස්වාභාවික බව සහ විසංවාදීබව නිසාම පාඨකයන්ටද මෙය සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ සවිඥානික සිතුවිල්ලක් නොවන බව පහසුවෙන් වැටහී යයි.
    ඔය මගුලෙන් අහන්න කලින් නිකමට හිතහන් ඉරානේ නායකයාට කෙළපු බොම්බේ පොළව යටට පසාරු කරගෙන ගිහිල්ලා පුපුරලා තිබ්බේ. එතකොට උබ කියන්නේ එහෙම ආයුද තියෙන්න බැරිද අපිටත් වඩා දියුණු ජීවී කොට්ටසේකට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,387
    102,465
    113
    ඔය මගුලෙන් අහන්න කලින් නිකමට හිතහන් ඉරානේ නායකයාට කෙළපු බොම්බේ පොළව යටට පසාරු කරගෙන ගිහිල්ලා පුපුරලා තිබ්බේ. එතකොට උබ කියන්නේ එහෙම ආයුද තියෙන්න බැරිද අපිටත් වඩා දියුණු ජීවී කොට්ටසේකට.
    වයිරල් ගිහින් දවසයි පේජ් එක තිබ්බ හා හා රෙකෝඩ් ආයේ වෙන මොකුත් නැත්තත් ඔය සීන් එකම මදෑ.