මේ බන් ඩවුන්ලොඩ් ගැන ප්‍රශ්නයක්?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,411
    1,046
    113
    මොකක් හරි ඇප් එහෙක හො ෆොන් එකෙ ක්‍රොම් එකෙන් හරි ෆිල්ම් එකක් විඩියො එකක් බාගන්න කෝට ෆුල් ඩව්න්ලොඩ් වෙලා ආය මුල ඉදන් වෙනවා කිසිම ස්ටොරෙජ් ප්‍රශ්නයකුත් නැ උබලට වෙලා නැද්ද මොකක් හරි විසදුමක් නැද්ද මෙහෙම වෙන්නෙ ඇයි
     
    • Wow
    Reactions: Inigo Montoya

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,200
    8,719
    113

    Common reasons​

    1. Windows Defender or antivirus interference
    The download may finish transferring, but security software blocks, quarantines, or removes the file during scanning. Chrome may then show an error or attempt the download again.

    2. Insufficient disk space or disk problems
    Chrome may need additional temporary space while completing the download. A nearly full drive, write errors, or a problem with the destination drive can prevent it from saving the file.

    3. Internet connection or server issue
    If the connection drops or the server does not handle download resumption properly, Chrome may restart the transfer instead of continuing from where it stopped.

    4. Download folder permissions
    Chrome might not have permission to write to the selected folder, particularly if it is on an external drive, network location, or protected Windows folder.

    5. Chrome bug, extension, or corrupted temporary download
    A browser extension, corrupted download data, or a Chrome issue can interfere with the final stage of a download.

    How to troubleshoot it​

    Try these steps in order:

    1. Open chrome://downloads and check whether Chrome displays an error message.
    2. Check that your Windows drive has enough free space.
    3. Try downloading the same file to a different folder, such as your Desktop.
    4. Try downloading a different file from another website.
    5. Temporarily test Chrome in Incognito mode, with extensions disabled where applicable.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,411
    1,046
    113
    Uba oya kiyanne part by part download wela anthimata a serama compile wenawa visually pena ekatada ?
    අනෙ මන්දා මම කියන්නෙ දැන් අපි මොකක් හරි ඩවුන්ලොඩ් දැම්මාම එක stop කරලා ආය දුන්නාම ඩවුන්ලොඩ් වෙනවා නැත්නම් අන්තිම හරියට ඇවිත් කට්ටෙ තියෙද්දි ඒක ඕපන් වෙනවානෙ
    මගෙ වෙන්නෙ එහෙම කරාම ඒක ආය මුල උදන් වෙනවා

    ගොඩක් ඇප් වලින් file bagaddi වෙනවා ක්‍රොම් එකෙ ඉදලා හිටලා වෙනවා
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,958
    9,536
    113
    Galaha
    samahara sites wala oka wenawa ai kiyalanam danne na. mage internet aulak kiyala hithala kipa sarayakma download karala tiyenawa ehema unama. eth ekama thanin apahu fail wenawa. :yes:
     
    phone එකක් තියෙන්නෙ මම කරා බන් හැමදෙම ඒක තාවලිකව හරි යනො ආය එහෙම වෙනවා

    ඔව් බන් ඇප් වල මගෙ වෙන්නෙ ගොඩක්
    mb 10 video එකක් නම් 9 යෙදි ආය මුල ඉදන් බාගන්න හැදෙනවා
    සමහරක් වෙලාවට නැ😓
    ------ Post added on Oct 18, 2026 at 10:30 PM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,341
    12,252
    113
    අපෝ වෙලා තියෙනවා . එකනේ අපි ටොරන්ට් එකක් හොයාගෙන , torrentcheap දාලා ඒකට බාලා, ඒකෙන් බාගන්නේ
     
    • Like
    Reactions: max_pain

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,200
    8,719
    113

    Possible causes on a phone​

    1. Insufficient storage — the phone may not have enough free space to finish saving the file.
    2. Download Manager problem — Android's Download Manager may fail when completing or saving the download.
    3. Internet connection instability — the server or connection may cause Chrome to restart the transfer.
    4. SD card problem — if downloads are saved to an SD card, it may have a write error or insufficient space.
    5. Website or server issue — the file may be transferred again because the website fails to complete the download properly.

    Try these fixes​

    • Check the phone's free storage space.
    • Restart the phone and try again.
    • Try downloading a different file from another website.
    • On Android, open Settings → Apps → Download Manager (you may need to show system apps) and make sure it is enabled.
    • If downloads are saved to an SD card, try saving to internal storage instead.
     
    • Like
    Reactions: wissnshaftler

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,958
    9,536
    113
    Galaha
    phone එකක් තියෙන්නෙ මම කරා බන් හැමදෙම ඒක තාවලිකව හරි යනො ආය එහෙම වෙනවා

    ඔව් බන් ඇප් වල මගෙ වෙන්නෙ ගොඩක්
    mb 10 video එකක් නම් 9 යෙදි ආය මුල ඉදන් බාගන්න හැදෙනවා
    සමහරක් වෙලාවට නැ😓
    ------ Post added on Oct 18, 2026 at 10:30 PM
    mage phone eke newei oka wenne. PC eke. :rolleyes2:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,563
    7,356
    113
    අනෙ මන්දා මම කියන්නෙ දැන් අපි මොකක් හරි ඩවුන්ලොඩ් දැම්මාම එක stop කරලා ආය දුන්නාම ඩවුන්ලොඩ් වෙනවා නැත්නම් අන්තිම හරියට ඇවිත් කට්ටෙ තියෙද්දි ඒක ඕපන් වෙනවානෙ
    මගෙ වෙන්නෙ එහෙම කරාම ඒක ආය මුල උදන් වෙනවා

    ගොඩක් ඇප් වලින් file bagaddi වෙනවා ක්‍රොම් එකෙ ඉදලා හිටලා වෙනවා
    samahara sites wala oka wenawa ai kiyalanam danne na. mage internet aulak kiyala hithala kipa sarayakma download karala tiyenawa ehema unama. eth ekama thanin apahu fail wenawa. :yes:
    ඩවුන්ලෝඩ් එකක් stop කරලා start කරන්න නං ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන සර්වර් එක පැත්තේ ඒ සපපෝට්එක තියෙන්න ඕන (Range request)
    ගොඩක් සයිට් ඒක ඕෆ් කරනවා දැන්. හේතුව ඩවුන්ලෝඩ් ඇක්සලරේටර් යූස් කරලා එක යූසර් කෙනෙක් නිසා සර්වර් එක overload වෙන එක නතර කරන්න. මෙහෙම සර්වර් වල stop කරලා ස්ටාට් කරාම අලුතෙන් මුල ඉඳන් ඩවුන්ලෝඩ් වෙනවා නතර කරපු තැන ඉඳලා ඩවුන්ලෝඩ් කරන්න බැහැ

    මේක ඔයාගෙ ප්‍රශ්නයක් නෙමෙයි සර්වර් එකේ ප්‍රශ්නයක්
    ගොඩක් ෆයිල් ශෙයාරින් සයිට් වල ඕක තියනවා දැන්
     
    අනෙ මන්දා😓