සුබ දවසක් වේවා එළකිරි එකේ සැමටම!
අද (2026 ඔක්තෝබර් 19) මට ගොඩක් විශේෂ දවසක්. මම Elakiri.com forum එකට එකතු වෙලා අදට හරියටම අවුරුදු 20 ක් (20 Years) පිරෙනවා !
2006 අවුරුද්දේ එළකිරි එකට ජොයින් වුණා වගේ අද වගේ මතකයි. ඒ කාලේ ඉඳන් අද වෙනතුරු මෙවැනි හොඳ community එකක ඉන්න ලැබීම ලොකු සතුටක්. මේ අවුරුදු 20 ඇතුළත ගොඩක් දේවල් ඉගෙන ගත්තා, අලුත් යාළුවෝ ගොඩක් ලැබුණා, ඒ වගේම විශේෂයෙන්ම එළකිරි එකෙන් අපිට ලැබුණු සහය වචනයෙන් කියන්න බෑ.
එළකිරිය 2004 මාර්තු 16 වන දින ලියාපදිංචි කරලා, සාමාන්ය මහජනතාව (Public) සඳහා ලබාගත හැකි පරිදි ඔන්ලයින් (Beta සංස්කරණය ලෙස) විවෘත වුණේ 2006 අප්රේල් මාසයේදීලු, ඉතින් ඊට මාස 6 කට පසු මම NVTI එකේ IT ඉගෙන ගන්න කාලේ දැකලා තමයි Join උනේ.
අපේ එළකිරි එකත් එක්ක ස්ථිරව හිටපු, අපිට උදව් කරපු, අලුත් පරණ හැම member කෙනෙක්ටම මගේ හදපිරි ස්තූතිය!
සුබ අනාගතයකට සුබ පතමි Elakiri!

Last edited: