නියුක් කරොත් හරි විදුලි බලාගාර වලට ගහල අර ට්රම්ප් කියන විදියෙ ගල් යුගයට ඇදල දාන මට්ටමේ ප්රහාරයක් කරොත් ඕක වේවි. ට්රම්ප් මුලින් තර්ජනය කරා බලාගාර වලට ගහනව කියල, පස්සෙ ඇමරිකාවෙ නීති විශාරදයො තමයි පෙන්නල දුන්නෙ එසේ කිරීම දරුණුම ගණයේ යුධ අපරාධයක් කියල. නියුක් කිරීමෙන් ප්රශ්නය තව දුරටත් ඔඩු දුවනව මිසක් විසඳෙන්නෙ නෑ.