Current තියෙනව ද බන්? කපන වෙලාවල් දාලා තිබ්බද?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,287
    1,153
    113
    United States
    මාතර group එක අර schedule link එකේ 20 වෙනිදා එකෙන් බලපං බං, කපන වෙලාව හරියටම එතන දාලා තියෙනවා
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,375
    27,641
    113
    image.png
     
    • Haha
    Reactions: Solo Rider and Ulti

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,570
    4,950
    113
    අහ් කෝල් එකක් දුන්නාම ඇවිල්ලා තිබ්බා, කරන්ට් ගියාම මහ ගෙදරින් කතා කරන්නේ මට බන් තෑන්ක්ස් හැමෝටම..


    බිස්නස් එක දන්න මිනිස්සු බිස්නස් එක අතට එනකම් ඉදලා තියෙන්නේ :D
    ------ Post added on Oct 20, 2026 at 12:05 PM
     
    • Love
    Reactions: hapriyankara