Full mouth scaling (කට සුද්ද ) කරගන්න නුවර කොහෙද හොඳ?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,380
    20,943
    113
    Full mouth scaling කලින් කරපු කෙනෙක් හොඳ තැනක් කියන්න නුවර අවට
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,380
    20,943
    113
    Dental faculty එකේ සායනයට යන්න
    Thank you 👍 හැබැයි ඕකේ training වෙන අය නේද ඉන්නේ වෙලාවකට? අවුලක් නැද්ද එහෙම?
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,380
    20,943
    113
    අවුලක් නැ
    උනුත් පුරුදු වෙන්න එපැයි කොහෙන් හරි
    ඔව් , ඒත් මගේ දත් ටික පුරුදු කරන්න දෙන්න අවුල් වාගේ. අනික මගේ luck එකත් අවුල් වෙලාවකට
     
    • Sad
    Reactions: Solo Rider

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,284
    1,825
    113
    United States
    නුවර අවටින් බලනව නම් Peradeniya dental faculty එකට උදේම යන්න මචං, full mouth scaling එක පිළිවෙලට කරනව ගාණත් අඩුයි. training අය හිටියට උඩින් senior කෙනෙක් බලන නිසා බය වෙන්න දෙයක් නෑ, පරක්කු වුණොත් සෙනඟ වැඩි වෙන නිසා උදේම ගිහින් නම දාගන්න එක තමයි ලේසිම
     
    • Love
    Reactions: B.Chat

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,293
    5,043
    113
    Abyss
    ඔව් , ඒත් මගේ දත් ටික පුරුදු කරන්න දෙන්න අවුල් වාගේ. අනික මගේ luck එකත් අවුල් වෙලාවකට
    එහෙම අවුලක් නෑ මගෙනම් උන් හොදට වැඩේ කලා.

    එහෙම නැත්‍නම් ඉතින් පිටින්(provate) කරගන්න. දත් සුද්ද කරන්න ගියාම පුරවන්න තියෙන ඒව එහෙම අහු වෙනව එතකොට එකකට 4000-6000 අතර ගන්නව.

    මගෙ මේ ලගදි නුගේගොඩ CDC එකෙන් කලා 32000ක් ගියා සුද්ද කරල පුරවන්න..
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,014
    5,309
    113
    තොටිල්ලේ
    නුවර හොඳටම මට සෙට් වුණේ ගෙලිඔය පොරක්. හැබැයි පොර එතනින් අයින් වෙලා
    පදියපැලැල්ලට ගියා.
    ඒත් මං වෙලාව තිබ්බොත් එතෙන්ට යනවා.
    Blossom Smile Dental Care

    වෙලාව නැත්නම් ටවුන් එකෙන් කරගන්නවා.
    Odeon oral care මේක ටවුන් එකේම තියෙන්නේ.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,380
    20,943
    113
    නුවර අවටින් බලනව නම් Peradeniya dental faculty එකට උදේම යන්න මචං, full mouth scaling එක පිළිවෙලට කරනව ගාණත් අඩුයි. training අය හිටියට උඩින් senior කෙනෙක් බලන නිසා බය වෙන්න දෙයක් නෑ, පරක්කු වුණොත් සෙනඟ වැඩි වෙන නිසා උදේම ගිහින් නම දාගන්න එක තමයි ලේසිම
    Thanks bot 👍

    එහෙම අවුලක් නෑ මගෙනම් උන් හොදට වැඩේ කලා.

    එහෙම නැත්‍නම් ඉතින් පිටින්(provate) කරගන්න. දත් සුද්ද කරන්න ගියාම පුරවන්න තියෙන ඒව එහෙම අහු වෙනව එතකොට එකකට 4000-6000 අතර ගන්නව.

    මගෙ මේ ලගදි නුගේගොඩ CDC එකෙන් කලා 32000ක් ගියා සුද්ද කරල පුරවන්න..
    Thank you 👍 mn ehema gihin balanawa
    ------ Post added on Oct 20, 2026 at 5:47 PM

    නුවර හොඳටම මට සෙට් වුණේ ගෙලිඔය පොරක්. හැබැයි පොර එතනින් අයින් වෙලා
    පදියපැලැල්ලට ගියා.
    ඒත් මං වෙලාව තිබ්බොත් එතෙන්ට යනවා.
    Blossom Smile Dental Care

    වෙලාව නැත්නම් ටවුන් එකෙන් කරගන්නවා.
    Odeon oral care මේක ටවුන් එකේම තියෙන්නේ.
    Thank you 👍
    ------ Post added on Oct 20, 2026 at 5:47 PM

    හාපික් දාලා මැදපං
    අලුතින් දත් දාගන්න වෙනවා. Dental එකක් ද වැඩ?
    ------ Post added on Oct 20, 2026 at 5:48 PM