මචන්ල අලුතෙන් ගෙදරකට යන්න ඉන්නෙ..

SteveR

Member
Feb 12, 2026
23
16
3
ලඟදි marry කලේ. ටික දවසකින් wife එක්ක වෙනම ගෙදරකට යන්න ඉන්නෙ rent එකට. තාම හොයනව නුගේගොඩ හරියෙන් 50කට වගේ. ඔය පැත්තෙ ඉන්න අයගෙන් උපදෙස් ටිකක් ඕන මොන වගේ දේවල්ද බලන්න ඕන. බඩුත් සේරම ගන්න වෙනව (furniture, kitchen items, electric items wage). එහෙම ගෙදරකට ඕන දේවල් අඩුවට ගන්න place දන්න ඒවත් දාන්න.
 
Candid-B

Well-known member
  • Apr 25, 2019
    36,143
    1
    63,580
    113
    Mother Earth
    rent ගෙවන්නෙ ඇයි බන්. බැරිද මහ ගෙදරම ඉඳන් ඉඩමක් කොහෙන් හරි හොයාගෙන පොඩියට ගෙයක් හදාගන්න ? උබ ගත්තු තීරණය ගැන අවරුදු ගාණකින් සතුටු හිතෙයි. 🤷‍♂️
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,154
    9,585
    113
    langadi marry krla..langadi account ekakuth hadala

    rent ගෙවන්නෙ ඇයි බන්. බැරිද මහ ගෙදරම ඉඳන් ඉඩමක් කොහෙන් හරි හොයාගෙන පොඩියට ගෙයක් හදාගන්න ? උබ ගත්තු තීරණය ගැන අවරුදු ගාණකින් සතුටු හිතෙයි. 🤷‍♂️
    pissuda yakuu ammala ekkama inna....
    family ekak unama wenama inna one
    ------ Post added on Oct 20, 2026 at 9:49 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,781
    1
    32,625
    113
    - උඩරට -
    ලඟදි marry කලේ. ටික දවසකින් wife එක්ක වෙනම ගෙදරකට යන්න ඉන්නෙ rent එකට. තාම හොයනව නුගේගොඩ හරියෙන් 50කට වගේ. ඔය පැත්තෙ ඉන්න අයගෙන් උපදෙස් ටිකක් ඕන මොන වගේ දේවල්ද බලන්න ඕන. බඩුත් සේරම ගන්න වෙනව (furniture, kitchen items, electric items wage). එහෙම ගෙදරකට ඕන දේවල් අඩුවට ගන්න place දන්න ඒවත් දාන්න.
    Furniture Low Budget Full Set තියෙනවා දැන් ගොඩක් Furniture Shops වල..

    Kitchen and Electric බඩු ගන්න කොටුවේ පලයන්.. කේතල් එහෙම තියෙනවා 1200 ට..

    නුගේගොඩ - පාගොඩ, කළුබෝවිල , ඔය කිට්ටුව බලපන් ඇති...
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,947
    2,325
    113
    Norway
    ලඟදි marry කලේ. ටික දවසකින් wife එක්ක වෙනම ගෙදරකට යන්න ඉන්නෙ rent එකට. තාම හොයනව නුගේගොඩ හරියෙන් 50කට වගේ. ඔය පැත්තෙ ඉන්න අයගෙන් උපදෙස් ටිකක් ඕන මොන වගේ දේවල්ද බලන්න ඕන. බඩුත් සේරම ගන්න වෙනව (furniture, kitchen items, electric items wage). එහෙම ගෙදරකට ඕන දේවල් අඩුවට ගන්න place දන්න ඒවත් දාන්න.
    Athurugiriya shape nam mata pm ekak dapan mage geyak thiyanawa rent ekata denna.

    https://elakiri.com/threads/geyak-haduwa-guys.2216531/
     
    SteveR

    Member
    Feb 12, 2026
    23
    16
    3
    langadi marry krla..langadi account ekakuth hadala

    pissuda yakuu ammala ekkama inna....
    family ekak unama wenama inna one
    ------ Post added on Oct 20, 2026 at 9:49 PM
    parana eken awoth mawa aduragannawa bn godak un ekai.

    ow gedara inna vidiyak na kohomath yanna wenawa

    rent ගෙවන්නෙ ඇයි බන්. බැරිද මහ ගෙදරම ඉඳන් ඉඩමක් කොහෙන් හරි හොයාගෙන පොඩියට ගෙයක් හදාගන්න ? උබ ගත්තු තීරණය ගැන අවරුදු ගාණකින් සතුටු හිතෙයි. 🤷‍♂️
    amarui machn eka parama karanna. ikmanata yanna wenawa
    ------ Post added on Oct 20, 2026 at 9:54 PM

    Furniture Low Budget Full Set තියෙනවා දැන් ගොඩක් Furniture Shops වල..

    Kitchen and Electric බඩු ගන්න කොටුවේ පලයන්.. කේතල් එහෙම තියෙනවා 1200 ට..

    නුගේගොඩ - පාගොඩ, කළුබෝවිල , ඔය කිට්ටුව බලපන් ඇති...
    කොටුවෙ එහෙම දන්න shop තියනවද? නොදැන ගිහින් හොයන්න අමාරුයි
    ------ Post added on Oct 20, 2026 at 9:58 PM

    Athurugiriya shape nam mata pm ekak dapan mage geyak thiyanawa rent ekata denna.

    https://elakiri.com/threads/geyak-haduwa-guys.2216531/
    දුර වැඩී මචන් දැනට බලන්නෙ නුගේගොඩ අවට. යන එන වියදම් ඉතුරුයිනෙ. thanks bro
    ------ Post added on Oct 20, 2026 at 10:03 PM
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,579
    1,367
    113
    United States
    මුලින්ම සුබ පැතුම් මචන්, අලුත බැඳලා වෙනම යන එකම වෙනම ගැම්මක් තමයි. නුගේගොඩ හරියෙන් 50කට ගෙයක් බලද්දි ගෙදර ලස්සනට වඩා වතුර එන විදියයි, උදේටයි රෑටයි වාහන සද්දෙයි අනිවා බලපන්, ඒවා පස්සෙ හදන්න බෑනෙ. ගෙදර බඩුත් එකපාර සේරම ගන්න දඟලන්න එපා, ඇඳයි fridge එකයි කුස්සියට අත්‍යවශ්‍ය ටිකයි විතරක් අරන් සතියක් දෙකක් ඉඳලා බලලා අඩු දේවල් ටික ටික ගනින්, නැත්නම් සල්ලිත් ඉවර වෙනවා ගෙනාපු බඩු තියාගන්න තැනකුත් නැති වෙනවා.
     
    Thanks machn :love2:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,697
    1
    59,205
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නුගේගොඩ හරියෙන් 50කට
    Excuse Me Wow GIF by Mashable
     
    • Like
    • Sad
    Reactions: inspiron and SteveR