Alutha bendapu hinda mama denawa Samawa@Psiko mu inna paththen ganin![]()

දන්න කියලා එහෙම සීන් එකක් නෑ බන්..parana eken awoth mawa aduragannawa bn godak un ekai.
ow gedara inna vidiyak na kohomath yanna wenawa
amarui machn eka parama karanna. ikmanata yanna wenawa
------ Post added on Oct 20, 2026 at 9:54 PM
කොටුවෙ එහෙම දන්න shop තියනවද? නොදැන ගිහින් හොයන්න අමාරුයි
------ Post added on Oct 20, 2026 at 9:58 PM
දුර වැඩී මචන් දැනට බලන්නෙ නුගේගොඩ අවට. යන එන වියදම් ඉතුරුයිනෙ. thanks bro
------ Post added on Oct 20, 2026 at 10:03 PM
dhanata onama dewal vitharai gannehttps://shybuy.lk/wp-content/uploads/2023/09/Tantra-sofa-1.jpg
mekath ganin. kiriyema ekek thama meka karanne![]()
Add bala bala giya bn. weekend eke giyama balapu ekak wath na. thiyana ewath awl. hoyanna ona thawamap eke athuru parawal tika note karagena, one by one ghin balanna wenawa ban, dawas 3kin wage hoda ekak hoyaganna pluwan.
online dala tyna ewa nam ganan wadi godak ewa.
neighborhood eka balapan wife lassanai nam, jangiyak wath welaganna bari wei egawata
Sirawata. nugegodama nathi unath lagin hari balanna ona. godak asse unoth pickme dalama salli iwaraiNugegoda 50 kata hoyna eka nm lesi na puthe
Thanks machnබුද්දිමතෙක් වගේ. සුබ පැතුම්.
ඔහොම හිතපු මමත් අද සතුටින්, මහ ගෙවල් වල ඉන්න ගියා නම් මගුලත් ඉවරයි.
නුගේගොඩ 50 කට අමාරුයි, ටිකක් බොරලැස්ගමුවේ, පිළියන්දල පැත්තේ බලපන්... විජේරාම කැම්පස් එක ගාව board දාල තියෙනවා.
ඔය පැත්තේ rent house වලට නිතරම හොරු පනිනවා. ජනෙල් දොරවල්, බාත්රුම් fanlight එහෙම හොඳට check කරලා ගන්න.
තලපත්පිටිය පැත්තත් හොඳයි
ගෙදරට බඩු ඔක්කොම ගන්න එපා එකපාර අවශ්යම ටික විතරක් ගන්න රෙන්ට් එකට යනව නම්ලඟදි marry කලේ. ටික දවසකින් wife එක්ක වෙනම ගෙදරකට යන්න ඉන්නෙ rent එකට. තාම හොයනව නුගේගොඩ හරියෙන් 50කට වගේ. ඔය පැත්තෙ ඉන්න අයගෙන් උපදෙස් ටිකක් ඕන මොන වගේ දේවල්ද බලන්න ඕන. බඩුත් සේරම ගන්න වෙනව (furniture, kitchen items, electric items wage). එහෙම ගෙදරකට ඕන දේවල් අඩුවට ගන්න place දන්න ඒවත් දාන්න.

Ado watina advice mewaගෙදරට බඩු ඔක්කොම ගන්න එපා එකපාර අවශ්යම ටික විතරක් ගන්න රෙන්ට් එකට යනව නම්
නැත්නම් උබ ගෙවල් මාරු කරද්දි ලොරි ගනන් බඩු අදින්න වෙනව
මායි වයිපරෙයි මුලින්ම රෙන්ට් එකට යද්දි අරන් ගියෙ මෙට්රස් එකයි කුස්සියෙ බඩු ටිකයි විතරයි, පස්සෙ ටික ටික ඕනෙ ඒවා ගත්ත![]()
annex අයිතිකාරයා පොඩ්ඩක් බලපන් යන්න කලින් ට්රැක පැනපු ගෑනු වගේ නම් අයිතිකාරයා යන්න කලින් සෑහෙන්න හිතපන්, උන් උබලව ඇනෙක්ස් එකට ගන්නකම් හොදට ඉන්නව ඊට පස්සෙ තමා කලර්ස් පෙන්නන්නෙ.Ado watina advice mewa![]()
නිදහසෙ බෑ කරන්නවත් මහ ගෙවල් වලrent ගෙවන්නෙ ඇයි බන්. බැරිද මහ ගෙදරම ඉඳන් ඉඩමක් කොහෙන් හරි හොයාගෙන පොඩියට ගෙයක් හදාගන්න ? උබ ගත්තු තීරණය ගැන අවරුදු ගාණකින් සතුටු හිතෙයි.![]()
බැදපු අලුත වෙනම ඉන්න තරමට ආතල් එකේ ඉන්න පුලුවන්rent ගෙවන්නෙ ඇයි බන්. බැරිද මහ ගෙදරම ඉඳන් ඉඩමක් කොහෙන් හරි හොයාගෙන පොඩියට ගෙයක් හදාගන්න ? උබ ගත්තු තීරණය ගැන අවරුදු ගාණකින් සතුටු හිතෙයි.![]()
electric badu gannawa nam innovex damro ganna. parampara deka thunakata awulak nathuwa use karanna puluwan.ලඟදි marry කලේ. ටික දවසකින් wife එක්ක වෙනම ගෙදරකට යන්න ඉන්නෙ rent එකට. තාම හොයනව නුගේගොඩ හරියෙන් 50කට වගේ. ඔය පැත්තෙ ඉන්න අයගෙන් උපදෙස් ටිකක් ඕන මොන වගේ දේවල්ද බලන්න ඕන. බඩුත් සේරම ගන්න වෙනව (furniture, kitchen items, electric items wage). එහෙම ගෙදරකට ඕන දේවල් අඩුවට ගන්න place දන්න ඒවත් දාන්න.
Thanks machnඋස්සන්න ලේසි කබඩ් ඇඳන් ගන්න. Nisako එකක් තියෙනවා ඇඹුල්දෙණියේ.
සාමාන්ය Fridge එකක්, washing machine එකක් ගනින්. දැන් 70% off සිංගර් සේල් එකක් යනවා Thurston එක ළඟ.
ow owබැදපු අලුත වෙනම ඉන්න තරමට ආතල් එකේ ඉන්න පුලුවන්
පස්න අඩුයි
Thanks machnelectric badu gannawa nam innovex damro ganna. parampara deka thunakata awulak nathuwa use karanna puluwan.
ඔව් ඒක තමයි. thanks machnබැඳලා වෙනම ඉන්න හිතපු එක ඉතාමත් හොඳ තීරණයක්
ප්රශ්ණ සෑහෙන්න අඩුවෙන් ජීවත් වෙන්න පුළුවන්
ජය වේවා!