Indiawe ekekta lankawata enna kiyala mama eheta gihin mage aadayama lankawata ewwa nam matath tax na utath tax na neda sinhalayo?විදේශෙ ඉන්න අයට නම් සුභම ආරංචියක් මේක, උපයලා එවන සල්ලි වලට බදු නැහැ කියන්නේ ලොකු සහනයක්
හානේ.
අලුතින්ද ?
පොඩි පීපල්![]()
ඒ කියන්නේ ජෙප්පෝ නුල් දාන්නේ UNP උන්ගේ විස්තර අරන්ද?ඉස්සර UNP ekata kade giya කෙනෙක්.

ආහ් ජෙප්පෙක් නෙමෙයිද? How sadඉස්සර UNP ekata kade giya කෙනෙක්.

indiawe hitioyoth indiyawata tax gewanna ona umba. ehe indan nikan meheta okkoma salli ewanna baha.Indiawe ekekta lankawata enna kiyala mama eheta gihin mage aadayama lankawata ewwa nam matath tax na utath tax na neda sinhalayo?
කාවද මුන් රවට්ටන්නෙ... "බොරුවෙන් රජ වූ එකාට නැති වෙන්නම තලාපන්..."