වාහනයක් paint කරන්න

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,687
    1,944
    113
    වාහනයක් paint කරන්න
    මිගමුව ගම්පහ ජාඑල අවට තැනක්‌ කියන්ඩකෝ හොඳ
    පැනල් 1ක් paint කරන්ඩ සාමාන්යෙන් කීයක් වගේ යයි ද ?
    ලඟදි paint කරපු අය ඉන්නවා නම් ගානත් කියන්ඩකෝ
    පාට = රතු
     
    • Like
    Reactions: Inigo Montoya

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,700
    2,803
    113
    වාහනයක් paint කරන්න
    මිගමුව ගම්පහ ජාඑල අවට තැනක්‌ කියන්ඩකෝ හොඳ
    පැනල් 1ක් paint කරන්ඩ සාමාන්යෙන් කීයක් වගේ යයි ද ?
    ලඟදි paint කරපු අය ඉන්නවා නම් ගානත් කියන්ඩකෝ
    පාට = රතු

    White is the most neutral colour, there by for resale value..
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,690
    1,422
    113
    United States
    වාහනයක් paint කරන එකේ ගාණ තීරණය වෙන්නේ වැඩේ ප්‍රමාණය අනුව — full body ද, panels කිහිපයක් විතරද කියලා. ඇත්තටම paint එකට වඩා වියදම යන්නේ body preparation එකටයි: තහඩු වැඩ, මලකඩ ඉවත් කිරීම, filler වැඩ. හොඳ නිමාවක් ඕනේ නම් oven bake කරන, warranty එකක් දෙන තැනක් තෝරගන්න — අඩු ගාණට ගියාම අවුරුද්දකින් paint එක පිපිරෙන්න ගන්නවා. තැන් දෙක තුනකින් quote අරන් සංසන්දනය කරන එක හොඳයි.
     
    thankuu machan
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,522
    2,140
    113
    Another useless reply....
    මට නං තේරුනේ මූ අහල තියන විඳී යට වාහනේ ම paint කරන්න වගේ. ඉතින් එහෙම job එකක දි vehicle color එක change කරන එක choice එකක් නෙවී ද පොත update කරන case එක විතරනේ
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,690
    1,422
    113
    United States
    පැනල් එකක් විතරක් නම් වාහනේ මොඩල් එකයි පාටයි අනුව ගාණ වෙනස් වෙනවා බං, පර්ල් මෙටලික් නම් ටිකක් වැඩියි. දොරක්ද බම්පර් එකක්ද කියලා ෆොටෝ එකක් එක්ක තැනකින් ගාන අහලා බලන්න.
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,687
    1,944
    113
    උඩුගම්පල ප්ලේස් එකක්නං තියෙනව. එතන ටිකක් ප්‍රයිස් වෙයි , පොඩි වැඩකට අපරාදෙ ඉතිං.

    වෙන හොඳ තැනක් බලල කියන්නං, පොඩි වැඩක්නං.
    Udugampola Paint Corner, da?

    ලඟදි දොරක් පේන්ට් කලා 45 ක් විතර ගියා.
    Man ahapu than wala nam kiuwe 14000 hari 14500 hari
    toyota lanka eken nam yaaluwek ge vaahaneekata aran tibuna 18000
    ------ Post added on Oct 22, 2026 at 4:35 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,522
    6,716
    113
    Udugampola Paint Corner, da?

    Man ahapu than wala nam kiuwe 14000 hari 14500 hari
    toyota lanka eken nam yaaluwek ge vaahaneekata aran tibuna 18000
    ------ Post added on Oct 22, 2026 at 4:35 PM
    පොඩි කේස් එකක් නම් ඔය ගාන වෙන්න ඇති. මේක අලුතින් වෙන දොරක් දැම්මා ඒකෙ පාට වෙනස් ඉතින් ඔක්කොම කෑලි ගලවල දොර සහ ඒ අවට colour match කරන්න ඕන.
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,687
    1,944
    113
    පොඩි කේස් එකක් නම් ඔය ගාන වෙන්න ඇති. මේක අලුතින් වෙන දොරක් දැම්මා ඒකෙ පාට වෙනස් ඉතින් ඔක්කොම කෑලි ගලවල දොර සහ ඒ අවට colour match කරන්න ඕන.
    mageth mulu dorama paint karanda thami habi eliye tika