Prius මහගෙදර Matara Pvt Ltd බලු වැඩ කරන්න එපා... මිනිස්සුන්ට...

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,322
    2
    5,935
    113
    පරණ වාහනයක් ගන්නවනම් අනිවාරෙං ෆුල් ඉන්ස්පෙක්ශන් එකක් ක‍රලා ගන්න ඕනි , සේල් කාරයගෙ බයිලා වලට රැවටෙන් නැතුව , කෝටි ගානක් දීලා වාහනේ ගන්න එකේ තව 10,000 ක් 20,000ක් විතර වියදම් කරලා ඉන්ස්පෙක්ශන් එකක් කරගන්න බැරි කමක් නෑ නෙ බං



     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    සේල් කාරයගෙ බයිලාවට අහුවෙන්න කලින් ඉන්ස්පෙක්ශන් එක කරගන්න එක තමයි බන් හරිම වැඩේ, කෝටි ගානක් දීල ගත්තට පස්සෙ රනින් රිපෙයාර් කිය කිය දුවන්න වෙනවට වඩා 10-20ක් වියදම් කරල මුලින්ම හොයල බලන එක ලාබයි
     
    • Like
    Reactions: Inigo Montoya

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,467
    1
    29,688
    113
    පල් මෝඩයෙක් මූ. කඩේ ගිහින් තේ කොළ පැකට් එකක් ගන්නවා වගේ වාහනේ අරන් තියෙන්නේ

    1000020533.gif
     
    Last edited: