Prius මහගෙදර Matara Pvt Ltd බලු වැඩ කරන්න එපා...

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,372
    2
    55,397
    113
    ලංකාවේ උන් කෝටි ගණන් දීලා පරණ වාහන ගන්නේ ඇයි බන්?
    සෙකන්ඩ් හෑන්ඩ් මාෆියා එක කඩන්නපුලුවන් මිනිස්සු අවබෝධයෙන් එකතු උනොත්. ඒ සල්ලිවලින් ගන්න පුළුවන් අලුත්ම වාහනයක් ගත්ත නම් අවුරුදු 5ක්කිසිම ගේමක් නැතුව ඇද ගන්න පුලුවන්.

    3 cylinder crossovers ne ithin oya budget ekata dan ganna thiyenne. 4 cylinder sedan ekak hoyana kenekuta ganna ekak na.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,763
    16,719
    113
    ඉඳපු පොන්න ආණ්ඩු වලට හොරාකනවයි, රට බංකොළොත් කරන එකයි ඇර වෙන වැඩක් කරන්න පුලුවන් කමක් තිබුනෙ නෑනෙ. ඒ නිසා අද වෙනකනුත් පාවිච්චි කරපු වාහන වල මිනිමම් කොලිටිය තියෙනවද කියලවත් බලන්න, තහවුරු කරන්න අනිවාර්යෙන් ගන්න ඕන ටෙස්ට් රිපෝට් නෑ.

    මේ ආණ්ඩුවෙන් ඉස්සරහට ගෙනෙයි ඒවා. එහෙම ගේද්දි මේ වගේ වැටකොලු මැහි ඇඟේ ගහන්න බලන් ඉන්න උන්ට රිදෙයි.

    රිදිලා ලතෝනි දෙයි මෙන්න ලපයා වාහන වලට කෙලෙව්වා. මුන්ට ආණ්ඩු කරන්න බෑ. රනිල් මහත්තයයි, මහින්ද මහත්තයයි ඉන්න කාලෙ මෙහෙම උනේ නෑ කියලා. ඒ බලුකෙඳිරි අද වගේම බලු කෙඳිරි විතරක්ම වෙයි. ✌️😎
    Wowww...
    Supiri bro. Ridennama deela eka nam. Amo amoorrr...
     

    vito

    Well-known member
  • May 5, 2008
    11,059
    1
    12,442
    113
    අදාළ නෑ නේ
    ලංකාවේ උන් කෝටි ගණන් දීලා පරණ වාහන ගන්නේ ඇයි බන්?
    සෙකන්ඩ් හෑන්ඩ් මාෆියා එක කඩන්නපුලුවන් මිනිස්සු අවබෝධයෙන් එකතු උනොත්. ඒ සල්ලිවලින් ගන්න පුළුවන් අලුත්ම වාහනයක් ගත්ත නම් අවුරුදු 5ක්කිසිම ගේමක් නැතුව ඇද ගන්න පුලුවන්. 2015හදපු වාහනයක් උනත් දැන් අවුරුදු 11ක් පරණයි. ලක්‍ෂගණන් කුඩූ වෙන රෙපයාර් එන්න පුලුවන්. පුළුවන් තරම් අලුත්ම වාහනයක් ගන්න බලපන්. එතකොට සල්ලිත් ඉතුරුයි. හැමෝම අලුත් වාහන ගන්න පෙළඹුනාම සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක නිකංම බහිනවා. මම මේ කියපු අදහසට විරුද්ධ වෙන්නේ සේල් කාරයෝ විතරයි
    siraawata ban. maath waahanayak ganna pahugiya dawas tike hewwa
    ekek toyoto 2006 allion ekak 98 kata dennan kiwwa :lol::lol:
    second hand market eka joke ekak dannan

    පල් මෝඩයෙක් මූ. කඩේ ගිහින් තේ කොළ පැකට් එකක් ගන්නවා වගේ වාහනේ අරන් තියෙන්නේ

    View attachment 271639
    online order karala deliver karagenada koheda ban.naththan dorawal alola atopuwa harai penna onane
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,372
    2
    55,397
    113
    ekek toyoto 2006 allion ekak 98 kata dennan kiwwa :lol::lol:
    second hand market eka joke ekak dannan

    WB6cZC.png
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,591
    4,985
    113
    Lankawe ceri gothayangen brand new whanayak gathath inspection 4k 5kta dala hodata hoyala balala ganna oni.
    සිරාවට උඹලා එහෙම කරනව ද බන්? මන් කියන්නේ toyota එකෙන් ගත්තත්???
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,287
    1,401
    113
    Hamilton, NZ
    සිරාවට උඹලා එහෙම කරනව ද බන්? මන් කියන්නේ toyota එකෙන් ගත්තත්???

    toyota lanka agent ne ban, un brandnew whaneta warranty ekka dunuth apita lift ekaka dala vahane ahu mulu okoma pennala whane athata denne. 2018 eliye ekekgen gathu whaneth man toyota lanka ekata dala inspection report ekak gatha.

    agent warranty ekai, lankawe 99% sale gobbyange brandnew whanei kiyanne dekak.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,218
    87,850
    113
    ආශ්චර්යමත් රටක
    Wowww...
    Supiri bro. Ridennama deela eka nam. Amo amoorrr...

    ✌️😎

    පොඩි වැරදීමක් උනා. කවුරුවත් කරේ නෑ කිව්වට රනිල් මහත්තය ඔක්කොම කරලා වැඩේ ක්‍රියාත්මක කරන්න විතරයි තිබුනෙ. ජෙප්පො ආණ්ඩුව පෙරලුවා. :(
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,763
    16,719
    113
    ✌️😎

    පොඩි වැරදීමක් උනා. කවුරුවත් කරේ නෑ කිව්වට රනිල් මහත්තය ඔක්කොම කරලා වැඩේ ක්‍රියාත්මක කරන්න විතරයි තිබුනෙ. ජෙප්පො ආණ්ඩුව පෙරලුවා. :(
    Kohen giyath thaamath Ranil ta adarei neda hora gediya ?
    Aniwaryen dawasata eka paarak hari nama type karanawamai.

    1792913899716.jpeg
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,712
    3,430
    113
    Tourism walata Prius ekai Shuttle ekai thamai godak aya hoyanne nam
    ගොන් කම තමයි .පරණ ඇරියස් කවර් කරනවා ඉස්සර වාහනේ ගන්න ඉදලා ගන්න බැරිවෙලා රට ගිහින් හරි කීයක්හරි හොයාගත්ත ගමන් ලඩි ගහපු පරණ ලන්තෑරුම් ගන්නවා නමට ..පරණ ප්‍රියස් පැද්ද උන් ඔක්කොම දැන් ඕකෙන් අයින් වෙලා ඉන්නේ ඔය වාහනේ හම ගහලා තියෙන්නේ ..
    ස්ටිකර් ටිකක් ගහලා වහලේ කාබන් ෆයිබර් ස්ටිකර් එකක් ගහලා ලොකු ස්පොඉලර් එකක් දමලා චීන ලයිට් ටිකක් එල්ලුවාම තල්ලු කරන් යන්න උනත් ගන්නවා ..අනික උන්ගේ ටික්‌ටෝක් නෝනලා ටිකටත් ඕන ඔය මොඩෙල් එක හරි සිවික් එක හරි තමයි :::
    ඔය ගොන්හැත්ත නිසා තමයි ඔය එෆ් බී සේල් කාරයෝ පොහොසත් වෙන්නේ මොනවහරි පතෝල මැස්සක් ඇගේ ගහලා :lol:

    Made in Germany - Boru

    AI Driving - Boru

    2nd hand market - Boru

    Maintenance costs - Boru

    25 times more features - Boru

    Audi parts - Boru


    In other words sales kaarayo kiyana ewa sathekata sure karanna epa
    Made in Germany - Boru

    AI Driving - Boru

    2nd hand market - Boru

    Maintenance costs - Boru

    25 times more features - Boru

    Audi parts - Boru


    In other words sales kaarayo kiyana ewa sathekata sure karanna epa

    indian neah wahane size akanam hodai ..reliable aka tamai aula
    ------ Post added on Oct 25, 2026 at 3:04 PM
     
    • Like
    Reactions: clumsyhulk

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,372
    2
    55,397
    113
    ස්ටිකර් ටිකක් ගහලා වහලේ කාබන් ෆයිබර් ස්ටිකර් එකක් ගහලා ලොකු ස්පොඉලර් එකක් දමලා චීන ලයිට් ටිකක් එල්ලුවාම තල්ලු කරන් යන්න උනත් ගන්නවා ..අනික උන්ගේ ටික්‌ටෝක් නෝනලා ටිකටත් ඕන ඔය මොඩෙල් එක හරි සිවික් එක හරි තමයි :::

    Raize Magnite Ativa arawa mewa aran tiktok danna bahane sinduwak dala :lol:

     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,946
    2,512
    113
    Nugegoda
    KV නම්බර් ප්‍රියස් වලින් වැඩි හරියක් රෙන්ට් වලටත් දාල තිබුන. වාහන රෙන්ට කාර් විදියට දුන්නම ගොඩක් වෙලාවට රෙන්ටම තමයි. ඒ වගේම හයරින් වලටත් සෑහෙන පාවිච්චි වෙලා තියෙනව. හොඳටම පට්ට ගහපුව ඕව. ඔය වයසෙ Allion, Premio නම් ඊට "සාපේක්ෂව" පට්ට ගහපු ගතිය අඩුයි.
     
    • Like
    Reactions: War Fighter