ගෑස් නෑ නේද

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,923
    32,646
    113
    ගෑස් තියනව, ඉතා සීමිතයි
    උබට ඔන ඔන වෙලවට නෑ

    ලොරිය එන්න කලින් ඔඩරෙ දාල තියන්න ඕන
    Tank eke capacity empty wenawada balanne kohomada? Regulator eke meter mahane hamogema
     
    • Sad
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,607
    1
    159,391
    113
    98
    කෑගල්ල
    Tank eke capacity empty wenawada balanne kohomada? Regulator eke meter mahane hamogema

    තරාදියක් තියගන්න එක තම හොදම වැඩෙ
    ඔතනට හයි වෙන aftermarket meter නන් තියනව, එව දාන එක අනවශ්ය රිස්ක් එකක්

    එහෙම නැත්නන් ඉතින් ගොඩ ක්‍රම තමයි
    දවස් ගානට හරි අතින් උස්සල හරි ආසන්න විදියට කියන්න පුලුවන්
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,070
    3,814
    113
    ගෑස් ගන්නෙ ලේසියට උයන්න පිහන්නනේ. උඹල ඔය පෝලිම් වල කටු කන වෙලාවේ සිමෙන්ති ගඩොල් 3ක් ගෙනල්ල ගේ පිටිපස්සෙ තියල. කැලෙන් දර ටිකක් පොල් අතු එහෙම ගෙනල්ල බත් මුට්ටියක් තියල දර ලිපේ ඊවනම් හරිනේ. හැබැයි බත් මුට්ටියට ෆුල් ගාඩ් එක දන්න වෙයි. @Yudewwa < මෙන්න මූ ඒකට නියම ගැජට් එකක් හදල තිබ්බ මුට්ටි ලොක් එකක් ඒක ඉල්ලගනින් ඕන උන්. පෝලිම් වල කටු කන්න එපා බොරුවට. ඊට අස්සෙ බතක් මාලුවක් ගෑස් එකේ ඉදෙන ගානේ ගෑස් ඉවර වෙයි කියල අපේ පපුවත් ඉදෙනව.
    මේ වැස්ස කාලෙ මොන දර ද
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,099
    9,807
    113
    Galaha
    මේ වැස්ස කාලෙ මොන දර ද
    ඉස්සර කාලේ වගේ දර මඩුවක් හදාගන්න ඕන ඒකට. දවල්ට දර හොයල කෑලි කරල මිටි බැඳල දර මඩුවට දානව. ඊට පස්සෙ ඩවසට ඔන ප්‍රමනයට ඩර ගෙනල්ල කුස්සියෙ දාල උයන්න ගන්නව. 😁

    විහිලුවට කීවේ අදකලේ ගෙවල් ඇතුලෙ දර වලින් උයන්න බෑනේ එලියෙන් මොකක් හරි හදාගන්න වෙනව එහෙනම්. අපේ ගෙදරනම් දර වලිනුත් ඊවැහැකි. මගේ යාලුවෙක් අර ක්‍රයිසිස් කාලේ ගෑස් නැතුව ගෙදර උයන්න විදියක් නැතුව කඩෙන්ම කකා හිටියා දැණ් අහනන් එපා කරන්ට් එකෙන් උයන්න තිබ්බනෙ කියල ඒක මම දන්නෙ නෑ. කොහොම හරි ඌ මීගමුවෙ ගිහින් ගෑස් සිලින්ඩර් 2ක් හොයන් ආව අන්තිමට.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,712
    3,434

    Mama gamakata giya godak rural area ekekata ,eheth minissu dan gas walin uyanne ..dan gewal wala dara ganne nee e minissuth okatama purudu wela.. dara lipa karadarai kiyalai kiyanne..

    gas nethi aka loku prashnayak wenawa minissunta ,anawashya tension akak
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,099
    9,807
    113
    Galaha
    Mama gamakata giya godak rural area ekekata ,eheth minissu dan gas walin uyanne ..dan gewal wala dara ganne nee e minissuth okatama purudu wela.. dara lipa karadarai kiyalai kiyanne..

    gas nethi aka loku prashnayak wenawa minissunta ,anawashya tension akak
    ඔව් මමත් ඉස්සර දර වලින් උයල තියෙනව ලිපට පිඹලම හොඳ පන යනව. දැන්නම් ගෑස් නැත්තන් උයල කන එක ගැනත් තව පාරක් හිතනව. ගොඩක් මිනිස්සු ගෑස් එකක් තියන් ඉන්නෙ උදේට වැඩට යන්න උයාගන්න එහෙමනෙ අනික. රෑට එලවලු කපල ෆ්‍රිජ් එකේ දාල උදේට ඉක්මනට වැඩට එහෙම අරන් යන්න ගෑස් එකෙන් උයාගෙන්නෙ. ගෑස් නැති උනා කියන්නෙ අනාතයි ඉතින්.
     
    • Like
    Reactions: ChamaraGL

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,269
    1
    2,938
    113
    තරාදියක් තියගන්න එක තම හොදම වැඩෙ
    ඔතනට හයි වෙන aftermarket meter නන් තියනව, එව දාන එක අනවශ්ය රිස්ක් එකක්

    එහෙම නැත්නන් ඉතින් ගොඩ ක්‍රම තමයි
    දවස් ගානට හරි අතින් උස්සල හරි ආසන්න විදියට කියන්න පුලුවන්
    Laughf gas Colombo wala tiyeda dannawada
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    443
    334
    63
    කටුගස්තොට පැත්තෙනම් ශෙප්.. බඩු තියෙනවා, පොඩ්ඩක් හන්ගන සීන් එකක් වගෙ සීන් එකක් තියෙනවා..අදුරනවනම් ගන්න තියෙනව
    Litro තියෙනවා ද? Location එකක් දාපං කො
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,651
    5,710
    113
    වියාජ මාක්ස්වාදින්ගේ වියාජ Marxist Mask ගලවා නිරුවත්කල වස් කවිය😁
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,213
    17,210
    113
    හිගන ජෙප්පොන්ගේ පුකේ ගෑස් තමයි දැන් ගන්න වෙන්නේ.. :lol: :lol:
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,397
    1,773
    113
    WcyCCvoQRiL9.png
     
    • Haha
    Reactions: deanXX