ඉස්සර කාලේ වගේ දර මඩුවක් හදාගන්න ඕන ඒකට. දවල්ට දර හොයල කෑලි කරල මිටි බැඳල දර මඩුවට දානව. ඊට පස්සෙ ඩවසට ඔන ප්රමනයට ඩර ගෙනල්ල කුස්සියෙ දාල උයන්න ගන්නව.
විහිලුවට කීවේ අදකලේ ගෙවල් ඇතුලෙ දර වලින් උයන්න බෑනේ එලියෙන් මොකක් හරි හදාගන්න වෙනව එහෙනම්. අපේ ගෙදරනම් දර වලිනුත් ඊවැහැකි. මගේ යාලුවෙක් අර ක්රයිසිස් කාලේ ගෑස් නැතුව ගෙදර උයන්න විදියක් නැතුව කඩෙන්ම කකා හිටියා දැණ් අහනන් එපා කරන්ට් එකෙන් උයන්න තිබ්බනෙ කියල ඒක මම දන්නෙ නෑ. කොහොම හරි ඌ මීගමුවෙ ගිහින් ගෑස් සිලින්ඩර් 2ක් හොයන් ආව අන්තිමට.