අපේ පැත්තෙත් එහෙම තමයි බං, උදේ ගියත් ගෑස් නෑ කියනවාමයි
ඔයා කොහෙද ?
අපේ පැත්තෙත් එහෙම තමයි බං, උදේ ගියත් ගෑස් නෑ කියනවාමයි
Tank eke capacity empty wenawada balanne kohomada? Regulator eke meter mahane hamogemaගෑස් තියනව, ඉතා සීමිතයි
උබට ඔන ඔන වෙලවට නෑ
ලොරිය එන්න කලින් ඔඩරෙ දාල තියන්න ඕන
ලිප නිවෙනව.Tank eke capacity empty wenawada balanne kohomada? Regulator eke meter mahane hamogema
Tank eke capacity empty wenawada balanne kohomada? Regulator eke meter mahane hamogema
මේ වැස්ස කාලෙ මොන දර දගෑස් ගන්නෙ ලේසියට උයන්න පිහන්නනේ. උඹල ඔය පෝලිම් වල කටු කන වෙලාවේ සිමෙන්ති ගඩොල් 3ක් ගෙනල්ල ගේ පිටිපස්සෙ තියල. කැලෙන් දර ටිකක් පොල් අතු එහෙම ගෙනල්ල බත් මුට්ටියක් තියල දර ලිපේ ඊවනම් හරිනේ. හැබැයි බත් මුට්ටියට ෆුල් ගාඩ් එක දන්න වෙයි. @Yudewwa < මෙන්න මූ ඒකට නියම ගැජට් එකක් හදල තිබ්බ මුට්ටි ලොක් එකක් ඒක ඉල්ලගනින් ඕන උන්. පෝලිම් වල කටු කන්න එපා බොරුවට. ඊට අස්සෙ බතක් මාලුවක් ගෑස් එකේ ඉදෙන ගානේ ගෑස් ඉවර වෙයි කියල අපේ පපුවත් ඉදෙනව.
ඉස්සර කාලේ වගේ දර මඩුවක් හදාගන්න ඕන ඒකට. දවල්ට දර හොයල කෑලි කරල මිටි බැඳල දර මඩුවට දානව. ඊට පස්සෙ ඩවසට ඔන ප්රමනයට ඩර ගෙනල්ල කුස්සියෙ දාල උයන්න ගන්නව.මේ වැස්ස කාලෙ මොන දර ද
Mama gamakata giya godak rural area ekekata ,eheth minissu dan gas walin uyanne ..dan gewal wala dara ganne nee e minissuth okatama purudu wela.. dara lipa karadarai kiyalai kiyanne..ඉස්සර කාලේ වගේ දර මඩුවක් හදාගන්න ඕන ඒකට. දවල්ට දර හොයල කෑලි කරල මිටි බැඳල දර මඩුවට දානව. ඊට පස්සෙ ඩවසට ඔන ප්රමනයට ඩර ගෙනල්ල කුස්සියෙ දාල උයන්න ගන්නව.
විහිලුවට කීවේ අදකලේ ගෙවල් ඇතුලෙ දර වලින් උයන්න බෑනේ එලියෙන් මොකක් හරි හදාගන්න වෙනව එහෙනම්. අපේ ගෙදරනම් දර වලිනුත් ඊවැහැකි. මගේ යාලුවෙක් අර ක්රයිසිස් කාලේ ගෑස් නැතුව ගෙදර උයන්න විදියක් නැතුව කඩෙන්ම කකා හිටියා දැණ් අහනන් එපා කරන්ට් එකෙන් උයන්න තිබ්බනෙ කියල ඒක මම දන්නෙ නෑ. කොහොම හරි ඌ මීගමුවෙ ගිහින් ගෑස් සිලින්ඩර් 2ක් හොයන් ආව අන්තිමට.
ඔව් මමත් ඉස්සර දර වලින් උයල තියෙනව ලිපට පිඹලම හොඳ පන යනව. දැන්නම් ගෑස් නැත්තන් උයල කන එක ගැනත් තව පාරක් හිතනව. ගොඩක් මිනිස්සු ගෑස් එකක් තියන් ඉන්නෙ උදේට වැඩට යන්න උයාගන්න එහෙමනෙ අනික. රෑට එලවලු කපල ෆ්රිජ් එකේ දාල උදේට ඉක්මනට වැඩට එහෙම අරන් යන්න ගෑස් එකෙන් උයාගෙන්නෙ. ගෑස් නැති උනා කියන්නෙ අනාතයි ඉතින්.Mama gamakata giya godak rural area ekekata ,eheth minissu dan gas walin uyanne ..dan gewal wala dara ganne nee e minissuth okatama purudu wela.. dara lipa karadarai kiyalai kiyanne..
gas nethi aka loku prashnayak wenawa minissunta ,anawashya tension akak
Laughf gas Colombo wala tiyeda dannawadaතරාදියක් තියගන්න එක තම හොදම වැඩෙ
ඔතනට හයි වෙන aftermarket meter නන් තියනව, එව දාන එක අනවශ්ය රිස්ක් එකක්
එහෙම නැත්නන් ඉතින් ගොඩ ක්රම තමයි
දවස් ගානට හරි අතින් උස්සල හරි ආසන්න විදියට කියන්න පුලුවන්
Litro තියෙනවා ද? Location එකක් දාපං කොකටුගස්තොට පැත්තෙනම් ශෙප්.. බඩු තියෙනවා, පොඩ්ඩක් හන්ගන සීන් එකක් වගෙ සීන් එකක් තියෙනවා..අදුරනවනම් ගන්න තියෙනව
Laughf gas Colombo wala tiyeda dannawada