Prius මහගෙදර Matara Pvt Ltd බලු වැඩ කරන්න එපා...

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,712
    3,434
    113
    KV නම්බර් ප්‍රියස් වලින් වැඩි හරියක් රෙන්ට් වලටත් දාල තිබුන. වාහන රෙන්ට කාර් විදියට දුන්නම ගොඩක් වෙලාවට රෙන්ටම තමයි. ඒ වගේම හයරින් වලටත් සෑහෙන පාවිච්චි වෙලා තියෙනව. හොඳටම පට්ට ගහපුව ඕව. ඔය වයසෙ Allion, Premio නම් ඊට "සාපේක්ෂව" පට්ට ගහපු ගතිය අඩුයි.
    Owa aragena workshop wala ottuwenawata wediya hodai kei car akak ganna aka brand new ..

    issara wage nemeine dan repairing cost …
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,751
    11,182
    113
    Nugegoda, Sri Lanka
    ලංකාවේ උන් කෝටි ගණන් දීලා පරණ වාහන ගන්නේ ඇයි බන්?
    සෙකන්ඩ් හෑන්ඩ් මාෆියා එක කඩන්නපුලුවන් මිනිස්සු අවබෝධයෙන් එකතු උනොත්. ඒ සල්ලිවලින් ගන්න පුළුවන් අලුත්ම වාහනයක් ගත්ත නම් අවුරුදු 5ක්කිසිම ගේමක් නැතුව ඇද ගන්න පුලුවන්. 2015හදපු වාහනයක් උනත් දැන් අවුරුදු 11ක් පරණයි. ලක්‍ෂගණන් කුඩූ වෙන රෙපයාර් එන්න පුලුවන්. පුළුවන් තරම් අලුත්ම වාහනයක් ගන්න බලපන්. එතකොට සල්ලිත් ඉතුරුයි. හැමෝම අලුත් වාහන ගන්න පෙළඹුනාම සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක නිකංම බහිනවා. මම මේ කියපු අදහසට විරුද්ධ වෙන්නේ සේල් කාරයෝ විතරයි
    Pissuda yako, Puluwannam 2Ltr 4 Pot 4WD Compact SUV ekak hoyala diyan Brand new... Mage wahane replace karanna.. :lol: Ganath ekka dapan...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,789
    14,504
    113
    machan thread ekata nam adala na . Volkswagen Tcross eka original german da india assemble da ?

    cTCyTF.png

    Germany wala hadanneth na ads wala ehema kiyala thibbata :lol:

    ජර්මනිය දැකල වත් නැති ජර්මන් වාහන :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,436
    2
    55,508
    113
    4L danawa mama 3.9L pothe hetiyata. ow neda oka lokui sehenna td27 eketh echchara loku na wage

    Book eke 4.2L kiyala thiyenne mama danne 4i lol

    Gemini kiwwa R18A 3.9 US Quarts lu. (3.7L)

    The engine oil capacity for the Honda R18A engine is 3.7 liters (3.9 US quarts) when performing a standard oil change with a new oil filter. If you are replacing the oil without changing the filter, the capacity is slightly lower at 3.5 liters (3.7 US quarts).
     
    • Like
    Reactions: Inigo Montoya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,479
    169
    63
    2026 Prius 2012 model එක ගන්නවා කියන්නේ ඌ අමුම හරකෙක්.
    හරකා ගැන කතා කරන්න කලින් බලපන් 2012 මොඩල් එකක් 2026 අකුරු දාලා විකුණන්නෙ ඇයි කියලා. අවුරුදු 14ක් පරණ බැටරි පැක් එකක් එක්ක අලුත් ගාණට ගන්නවා. ඌ හරකා නෙවි, ක්‍රමේ හරකා
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,895
    5,969
    113
    හරකා ගැන කතා කරන්න කලින් බලපන් 2012 මොඩල් එකක් 2026 අකුරු දාලා විකුණන්නෙ ඇයි කියලා. අවුරුදු 14ක් පරණ බැටරි පැක් එකක් එක්ක අලුත් ගාණට ගන්නවා. ඌ හරකා නෙවි, ක්‍රමේ හරකා
    එහෙම කියන්න බැහැ බන්. ඕක කෝටියකට වැඩීයී කියලා ඌම කියලා තියනවානේ. ලක්ශ පනහකට වෙන හරි හමන් option එකක් නැති හින්දා පට්ට ගහපු වැන්ග් ආර් එකක් ගත්ත එකෙක්ට මම මුකුත් කියන්නේ නැහැ. ඔය ගානට වෙන options තියනවානේ. Dihathsu rocky යක් එකයි විස්සයි හයිබ්‍රිඩ්ම ඕනේ නම්. නැත්නම් BYD Atto 3 එක. තව වාහාන ඔය ගානට ඕනේ තරම් තියනවා brand new ම. නැත්නම් ගනින් axio එකක් 17 18 වත්. හොඳ වාහනයක්. මූ අංක එකේ හරකා Prius ම හොයපු.
     
    • Like
    Reactions: Inigo Montoya

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,175
    5,104
    113
    -In Darkness-
    එහෙම කියන්න බැහැ බන්. ඕක කෝටියකට වැඩීයී කියලා ඌම කියලා තියනවානේ. ලක්ශ පනහකට වෙන හරි හමන් option එකක් නැති හින්දා පට්ට ගහපු වැන්ග් ආර් එකක් ගත්ත එකෙක්ට මම මුකුත් කියන්නේ නැහැ. ඔය ගානට වෙන options තියනවානේ. Dihathsu rocky යක් එකයි විස්සයි හයිබ්‍රිඩ්ම ඕනේ නම්. නැත්නම් BYD Atto 3 එක. තව වාහාන ඔය ගානට ඕනේ තරම් තියනවා brand new ම. නැත්නම් ගනින් axio එකක් 17 18 වත්. හොඳ වාහනයක්. මූ අංක එකේ හරකා Prius ම හොයපු.
    ඕක 105ක් වගේ වෙන්න ඇති 2011 නිසා. ඒ ගානට ටුවරිසම් වලට වෙන සෙට් වෙන එකක් නෑ. ශටල් එකක් හරි Axio හරි තමයි. ශටල් එකේ පෙනුම අවුල් නිසා සමහරු කැමති නෑ. අනික පාර්ට්ස් ගණන්. බූට් ස්පේස් එක වැඩියි Axio එකට වඩා Prius එකේ. අනික ප්‍රියස් එකේ ටිකක් ස්පෝර්ට් ලුක් එක තියෙනවා. ප්‍රියස් අවුරුදු ගණන් පට්ට ගහන්න පුලුවන් වාහන. මේකේ නම් මූ මේ ගොං වාහේ කෙනෙක් බලන් නැතිව අරන් තියෙන්නේ. ලංකාවේ පාවිච්චි කරපු වාහනයක් ගන්නවා නම් ටොයොටා එකට හරි ග්‍රිස් මන්කි එකට වගේ දාලා මිකැනිකල් ඉන්ස්පෙක්ශන් එකක් කරා නම් ඔය කේස් ඔක්කොම ඌට අහුවෙනවා. සේල් වලින් නම් හයිබ්‍රිඩ් වාහන ගන්නම හොඳ නෑ. ගෙදරක පාවිච්චි කරපු එකක් තමයි බලලා ගන්න ඕන.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,436
    2
    55,508
    113
    අනික ප්‍රියස් එකේ ටිකක් ස්පෝර්ට් ලුක් එක තියෙනවා.

    මේ වීඩියෝ එකේ BMW එක වෙනුවට ආදේශ කරල බලන්න ඕනෙ.

    Immersion එක සම්පූර්ණයෙන්ම බිඳෙන්නෙ නැත්නම් Sporty පෙනුමක් තියෙනව කිව්වැකි

    Eg: Prius එකයි Raize එකයි ආදේශ කරල ට්‍රයි එකක් දෙන්න
     
    :eek::eek::eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,436
    2
    55,508
    113

    මේ වීඩියෝ එකේ BMW එක වෙනුවට ආදේශ කරල බලන්න ඕනෙ.

    Immersion එක සම්පූර්ණයෙන්ම බිඳෙන්නෙ නැත්නම් Sporty පෙනුමක් තියෙනව කිව්වැකි

    Eg: Prius එකයි Raize එකයි ආදේශ කරල ට්‍රයි එකක් දෙන්න
     
    • Sad
    Reactions: Edward Kenway