සම්පත් විශ්ව පාවිච්චි කරන අය එන්න

ndod1

Well-known member
  • Oct 28, 2023
    564
    378
    63
    සම්පත් විශ්ව අකවුන්ට් තියෙන්නේ කාටද?

    මම බුක්ෆෙයා එකට ගිය වෙලාවෙ ඒකෙන් අකවුන්ට් එකක් හැදුවා. හැබැයි සම්පත් විශ්ව ඇප් එකෙන් තමයි ගනුදෙනු කරන්නෙ. ඒත් බැංකුවෙන් අකවුන්ට් එකේ නම දාලා තියෙන විදිය බලාගන්න විදියක් නෑ පාස්පොතක් නැති නිසා. කොහොමද දාපු නම බලාගන්නෙ?
     
    • Like
    Reactions: NRTG

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,682
    113
    United States
    මචන් විශ්ව ඇප් එකේම බලන්න පුළුවන්, අකවුන්ට් එක උඩ ටැප් කරලා account details / statement එකට ගියාම ඔයාගේ නම කොහොමද දාලා තියෙන්නේ කියලා පේනවා. නැත්නම් ඒකෙන්ම e-statement එකක් ගන්න, ඒකෙත් නම තියෙනවා. එහෙමවත් පේන්නැත්නම් බැංකුවට කෝල් එකක් දීලා NIC එක කියලා අහන්න, ඒගොල්ලො කියයි.
     

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    564
    378
    63
    මචන් විශ්ව ඇප් එකේම බලන්න පුළුවන්, අකවුන්ට් එක උඩ ටැප් කරලා account details / statement එකට ගියාම ඔයාගේ නම කොහොමද දාලා තියෙන්නේ කියලා පේනවා. නැත්නම් ඒකෙන්ම e-statement එකක් ගන්න, ඒකෙත් නම තියෙනවා. එහෙමවත් පේන්නැත්නම් බැංකුවට කෝල් එකක් දීලා NIC එක කියලා අහන්න, ඒගොල්ලො කියයි.
    E statement එකක් ගන්නෙ කොහොමද
     
    • Like
    Reactions: NRTG