SoloRider වගේ එකෙක් ව බල්ලා mark එකට දාන විදිය.... 🦮

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,773
    1
    17,867
    113
    −273.15°C
    dog slap GIF
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,660
    113
    United States
    බල්ලා අත දීලා mark එකට යන සීන් එක නම් හරි ලස්සනයි, training එකේ Before එකේ ඉඳන්ම වෙනස පේනවා.
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,281
    1
    102,986
    113
    34
    Kalutara
    අඩෝ ඉතින් ඌට විතරක් යාළුවෙලා වැඩක් තියෙනවයි. ගෙදර උන්ටත් ආම්බාන් කරන්න පුළුවන් වෙන්න එපැයි. ඌ යාලු කරගෙන රෑට ගෙට පනිනවද දන්නේ නෑ.,
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,915
    6,022
    113
    ඕකාව තව පහලට දාන්න දෙයක් තියනවාද? අතුරුදහන් වෙලා ඉදලා ආණ්ඩුව බලු බද්දක් ගහපු ගමන් ඇවිත් මේකේ බුරන්න ගත්තා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,721
    170,669
    113
    එකමත් එක රටක
    අඩෝ ඉතින් ඌට විතරක් යාළුවෙලා වැඩක් තියෙනවයි. ගෙදර උන්ටත් ආම්බාන් කරන්න පුළුවන් වෙන්න එපැයි. ඌ යාලු කරගෙන රෑට ගෙට පනිනවද දන්නේ නෑ.,
    ඌ ට යාලුවෙන්ව නෙවෙයි බන් වෙන්නේ . ඔය විදියට කීකරු වෙන්වා බලාගන්න එකාට
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,030
    26,930
    113
    Fantasy
    ඌ ට යාලුවෙන්ව නෙවෙයි බන් වෙන්නේ . ඔය විදියට කීකරු වෙන්වා බලාගන්න එකාට
    ගෙදරට පනින හොරුන්ට කීකරු වෙන්නෙ නෑ කියලා ශුවර්ද
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,721
    170,669
    113
    එකමත් එක රටක
    ගෙදරට පනින හොරුන්ට කීකරු වෙන්නෙ නෑ කියලා ශුවර්ද
    🤷‍♂️


    Why Trained Dogs Do Not Always Obey Strangers
      • Lack of Generalization: Dogs learn commands in specific contexts. If a dog is only trained to listen to its owner or trainer, it does not automatically realize the rule applies to other people.
      • Handler Bond and Cues: Dogs respond to specific tone of voice, body language, hand signals, and the authority of their primary handler. Strangers lack this established communication link.
      • Intentional Training Limits: Many owners and trainers intentionally teach dogs not to listen to strangers to prevent dog theft, unwanted control, or confusion.
      • Working and Protection Roles: Service dogs, police dogs, and guard dogs are specifically conditioned to respond only to their designated handler or to ignore commands given by unauthorized people.