Good morning

AnuradhaRa

Well-known member
  • ඔයාල දන්නවනෙ ඉස්සර තිබුණ CRT වල පින්තූරේ create වුණේ ලයින් බයි ලයින් කියල

    මම මෙච්චර කල් හිතන් හිටියෙ LCD වල පින්තූරෙ හැදෙන්නෙ Frame by Frame කියල

    නමුත් LCD තිර වල පින්තූරෙ හැදෙන්නෙත් ලයින් බයි ලයින් ලු :shocked:

    2wiSNBGlttbF_vKyWNGLU_fcRwE5M40UTuJgWcy5IJMMftMEVSEtM1aabPYN2NFDVFK4_V4-jYNqXxmTped2o4wDVhUnK3Vo3y_UGOPt_9tGDGFI_8fiuz1DYMKqeuHwiediFB3ADGbTaU0ZMlG1qvnHxa1TxRIWoUFxzzTTVVvBWGTs8Gs6lTtNJ1yBUU06
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    LCD එකත් line by line කියලා දැනගත්තේ දැන්මයි, diagram එකේ horizontal scan එක දැක්කම තේරුණා
     
    • Love
    Reactions: AnuradhaRa