ඔයාල දන්නවනෙ ඉස්සර තිබුණ CRT වල පින්තූරේ create වුණේ ලයින් බයි ලයින් කියල
මම මෙච්චර කල් හිතන් හිටියෙ LCD වල පින්තූරෙ හැදෙන්නෙ Frame by Frame කියල
නමුත් LCD තිර වල පින්තූරෙ හැදෙන්නෙත් ලයින් බයි ලයින් ලු