Sri Lanka Tours of Pakistan and India 2026 🦁🏏

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,422
    6,307
    113
    සිංහළු ෆෝම් එකෙ ඉන්නෙ එහෙනම් .
    මේ විදියටම බැරිද බන් ඉන්දියාවට නෙලන්න ඉන්දියාව ඇතුලෙම .
    2005 දි ද කොහෙද මැච් 7 ක් තියලා එකෙන් 6 ක් ඉන්දියාව දිනපු ඒ තැන ඉඳන් පටන් ගත්තු ඉන්දියානු බය අහවර කරන්න බැරි වෙයිද ?

    ඉන්දියන් උන් ලන්කාවට තලන්නේ වෙනමම ෆෝර්ම් එකකින්
    ලංකාවේ උනුත් උන් ඉස්සරහ පට්ට ෆේල්
    කවදා නැති වෙයිද මන්දා මුන්ට තියෙන බය
    දිල්ෂාන් විතරයි අන්තිමට බය නැතිව ඉන්දියාවට ගහපු එකෙකුට හිටියේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,456
    1
    13,462
    113
    Gotham City
    ඉන්දියන් උන් ලන්කාවට තලන්නේ වෙනමම ෆෝර්ම් එකකින්
    ලංකාවේ උනුත් උන් ඉස්සරහ පට්ට ෆේල්
    කවදා නැති වෙයිද මන්දා මුන්ට තියෙන බය
    දිල්ෂාන් විතරයි අන්තිමට බය නැතිව ඉන්දියාවට ගහපු එකෙකුට හිටියේ
    අර මන් කිව්ව සීරියස් එක තියෙන්නෙ එතනින් පස්සෙ තමා මේ ඉන්දියානු බය පටන් ගන්නෙ.
    ඒ සීරියස් එකෙන් තමා ගෞතම් ගාම්භීර්ලා වගෙ උන් ,ශෙවාග් ලා වගෙ උන් ෆෝම් වෙන්නෙ .

    හැබැයි ඊට කලින් ජයසූරියලා ,අරවින්දලා ඉන්න කාලෙ ඉන්දියාව ඇතුලෙම දෙන්නෙ රිදෙන්න.
     
    • Like
    Reactions: R O B U S T A

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,551
    1,842
    113
    ලංකාවෙ අඩා...!
    සිංහළු ෆෝම් එකෙ ඉන්නෙ එහෙනම් .
    මේ විදියටම බැරිද බන් ඉන්දියාවට නෙලන්න ඉන්දියාව ඇතුලෙම .
    2005 දි ද කොහෙද මැච් 7 ක් තියලා එකෙන් 6 ක් ඉන්දියාව දිනපු ඒ තැන ඉඳන් පටන් ගත්තු ඉන්දියානු බය අහවර කරන්න බැරි වෙයිද ?
    Lankawe cricket gana ochchara Heena mawanda epa bn...Asia cup final ekata minissu adala Nathan chater karala damma 54ta all out wechcha goo set eka..😁😁
    Ena widihara rasawidinna thiyenne..kisi wiswasayak thiya ganna hoda na..
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,456
    1
    13,462
    113
    Gotham City
    Lankawe cricket gana ochchara Heena mawanda epa bn...Asia cup final ekata minissu adala Nathan chater karala damma 54ta all out wechcha goo set eka..😁😁
    Ena widihara rasawidinna thiyenne..kisi wiswasayak thiya ganna hoda na..
    ow ekath aththa 2015 ta kalin thibba cricket wage nam hopes thiyaganna thibba .
    eth dan baha ne me situation ekath ekka .
     
    • Love
    Reactions: 07sanjeewakaru

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    10,035
    1,487
    113
    Live in EARTH
    lankawe eka manager kenek innawa. ouwa thamai specially eliyata karala thiyanan ona. league case eka genapu eka hodai. dan balamu fakaya ekata gahana game eka. moo ewagen hodata commition gannawa. moo godak wita dethun denek retaire karawanna try karai ubala SL national gahala wadak na kiyala. balan imuko
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,547
    170,338
    113
    එකමත් එක රටක
    Lankawe cricket gana ochchara Heena mawanda epa bn...Asia cup final ekata minissu adala Nathan chater karala damma 54ta all out wechcha goo set eka..😁😁
    Ena widihara rasawidinna thiyenne..kisi wiswasayak thiya ganna hoda na..
    මට බය ඉන්දියාව එක්ක T20 වලදී අර පොඩි පගයා අපිට record එකක් තියයි ද කියලා :unsure:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,551
    1,842
    113
    ලංකාවෙ අඩා...!
    මට බය ඉන්දියාව එක්ක T20 වලදී අර පොඩි පගයා අපිට record එකක් තියයි ද කියලා :unsure:
    Ekata ubama threada dapan..😁
    Giyapara England test series ekata gihin mn hithuwe redi illan Kala ei kiyala..ade test ekkuth dinne..😭

    ow ekath aththa 2015 ta kalin thibba cricket wage nam hopes thiyaganna thibba .
    eth dan baha ne me situation ekath ekka .
    Okun keeparak 2023 January idala 100ta aduwen out wela thiyanawada kiyala balapanko...Kisima lajjawak Nathi lonthayo set ekak...Arianna awama redi galawala denne arapan apita kiyala...😁
    ------ Post added on Oct 29, 2026 at 12:47 PM
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,229
    1
    9,155
    113
    -~උලක් උඩ-~
    cr1.png