Sri Lanka Tours of Pakistan and India 2026 🦁🏏

Batfleck

Well-known member
  • May 20, 2020
    3,259
    5,021
    113
    Sri Lanka
    අපේ උන් පක්කොන්ව 75ට allout කරා ලාහෝර් වල ම 2009දී . .
    310ක් taget එකක් දීලා
    අෆ්රිඩියා ලීව් කරනවා ඇතුලට එන බෝලේ. සෙනග ඔක්කොම බලන් ඉන්නෙ ඌ එනකන්. මූ අවුට් උන ගමන් ඔක්කොම යනවා. පට්ට ආතල් මැච් එක.
     
    • Haha
    Reactions: dilann

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,437
    1
    12,007
    113
    Record යකෝ . . අභිෂේකයි පොඩි පගයයි නෙලනවා . . :rofl:
    Power play එකේ 118/0

    cricket 07 උට්ටෝ ............ :lol:
    ------ Post added on Oct 27, 2026 at 2:56 PM
    aru 100 gahaida.palanawa ne
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,484
    170,231
    113
    එකමත් එක රටක
    අෆ්රිඩියා ලීව් කරනවා ඇතුලට එන බෝලේ. සෙනග ඔක්කොම බලන් ඉන්නෙ ඌ එනකන්. මූ අවුට් උන ගමන් ඔක්කොම යනවා. පට්ට ආතල් මැච් එක.
    75ට කලින් අවුට් කරන්න තිබ්බ උන්ව .. 20/6ක් ගියා
     
    • Like
    Reactions: Batfleck

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,259
    5,021
    113
    Sri Lanka


    Menna badu

    75ට කලින් අවුට් කරන්න තිබ්බ උන්ව .. 20/6ක් ගියා
    ඔව් මතක විදිහට මලික් අල්ලගෙන හිටිය පැත්තක්. ඔය ටුවර් එකේ නේද වෙඩි තිබ්බේ අපේ එවුන්ට?
    ------ Post added on Oct 27, 2026 at 3:02 PM
     
    • Like
    Reactions: Ysa Karu

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,266
    2,670
    113
    Birmingham
    moved to tears crying GIF


    ලකුණු 500ක අබියෝගයක් බලාපොරොත්තු උනා Chase කරන්න. Disappointed Pakistan
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,259
    5,021
    113
    Sri Lanka
    ඒක නම් මරු බෝලේ. අරූට ඇඩ්රස් නෑ.

    අපේ එවුන් හොඳට කරද්දි රොශාන් අබේසිංහ පට්ට arrogant කොමෙන්ට්‍රි කරන විදිහ.
    ------ Post added on Oct 27, 2026 at 3:34 PM
     
    • Like
    Reactions: batwise

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,259
    5,021
    113
    Sri Lanka
    අද ඔෆිස් එකට ආවේ දවසම මැච් එක බලනවා කියලා හිතලා. තාම උදේ 10යි. එක ඉනිමක් දැනටම ඉවරයි. #disappointed
     
    • Haha
    Reactions: Ysa Karu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,484
    170,231
    113
    එකමත් එක රටක
    සමන්වතුරෙ හොදයි කියලා හිතෙනවා වෙලාවකට. :ROFLMAO:
    ඌ පණ්ඩිතයා වෙන්න යනවා . . මැච් එකේ තියන excitement එක බලන උන්ට දෙන්න දන්නේ නෑ .
    international වල නම් වැඩිය පඩි කම් කියවන්න යන්නේ නෑ .. අර සිංහලෙන් කරද්දී මූ ඇවිත් මහදැනමුත්තා වෙන්න යනවා .
    chillin with russel එකෙත් මූ බලන් ඉන්න අයට ක්‍රිකට් කියල දෙන්න කියලා ටියුෂන් දෙන්න හදනව . :lol:
     
    • Like
    Reactions: Batfleck

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,259
    5,021
    113
    Sri Lanka
    ඌ පණ්ඩිතයා වෙන්න යනවා . . මැච් එකේ තියන excitement එක බලන උන්ට දෙන්න දන්නේ නෑ .
    international වල නම් වැඩිය පඩි කම් කියවන්න යන්නේ නෑ .. අර සිංහලෙන් කරද්දී මූ ඇවිත් මහදැනමුත්තා වෙන්න යනවා .
    chillin with russel එකෙත් මූ බලන් ඉන්න අයට ක්‍රිකට් කියල දෙන්න කියලා ටියුෂන් දෙන්න හදනව . :lol:
    ඔව් බන්. ආමීර් සොහේල්ට මල පනිනවා මූ එක්ක. ගහන්න බෑ ලයිව් නිසා. :ROFLMAO: