මිනින්දොරුවෙක් හොයාගන්න ඔනෙ ඈල්පිටිය පෑත්තෙන් ඉඩමක් මැනල වෙන් කර ගන්න

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    837
    382
    63
    කැලේ
    මිනින්දොරුවෙක් හොයාගන්න ඔනෙ ඈල්පිටිය පෑත්තෙන් ඉඩමක් මැනල වෙන් කර ගන්න. රජයෙ රෙගිස්ටර් කෙනෙක් වෙන්න ඔන
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,453
    11,169
    113
    මිනින්දොරුවෙක් හොයාගන්න ඔනෙ ඈල්පිටිය පෑත්තෙන් ඉඩමක් මැනල වෙන් කර ගන්න. රජයෙ රෙගිස්ටර් කෙනෙක් වෙන්න ඔන

    ​

    ​

    @sudu වැද්දා​

    වැද්දෝ කවද්ද බන් මිනින්දොරුවන්ට කියලා ඉඩම් මැනල වෙන් කරගෙන දඩයමේ ගියේ ?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,749
    113
    United States
    ඇල්පිටියේ මිනින්දෝරු කාර්යාලෙන්ම රෙජිස්ටර් වෙච්ච කෙනෙක්ගෙ නමක් ඉල්ලගත්තොත් වැඩේ හරියටම කරගන්න ලේසියි, වෙන් කරන්න කලින් ඔප්පුවයි ප්ලෑන් එකයි අතේ තියාගන්න.
     
    • Like
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,173
    1
    17,404
    113
    Divisional Survey Office Elpitiya
    0912291788

    හොදම දෙ නම් ඒ පැත්තෙ කස්ටියගෙන් අහගන්න එක,
    ලොයර්ලා දන්නවා සර්වෙයර්ලා

    -----
    ඔය සර්වෙ වල සීන් එකක් තියෙ,
    ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන්න බැ රජයේ සේවයෙ ඉන්නකම්, එතකොට අලුත් ඩයල් කරන්නෙ, ලයිසන් සර්වෙ කෙනෙක් එක්ක සෙට් වෙලා එයාගෙ සීල් එක ගහන්නෙ.
    එක නිස සර්වෙ ඇල්පිටි උනාට, සීල් එක වදින්න පුලුවන් වෙන පැත්තක..
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,453
    11,169
    113
    ado TIN ekakuth thiye mata...

    අපිනම් ඕවා තියාගන්නේ නෑ බන් , මාළු ටික අරගෙන ටින් එක විසිකරනවා

    images