Gym යන්න පටන් අරන් සති 7යි

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,898
    1
    9,950
    113
    colombo
    Physical progress එක මහ ලොකුවට නැතත් මානසිකව සෑහෙන්න ලොකු වෙනසක් දැනෙනවා. ජීවිතේ ගත්ත් හොඳම Decision වලින් එක්ක්. අද යනවා හෙට යනවා කියලා කල් දදා ඉන්න උන් අදම පලයල්ලා..

    20261030-175606.jpg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,581
    2,076
    113
    United States
    සති 7න් මානසික වෙනස දැනෙනවා කියන එකම ලොකු දෙයක් බං, ඇඟ නම් පස්සෙන් එනවා. අතාරින්නෙ නැතුව දිගටම යමන්, ඒක තමයි වැඩේ. ඒක තමයි වැඩේ.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,898
    1
    9,950
    113
    colombo
    සති 7න් මානසික වෙනස දැනෙනවා කියන එකම ලොකු දෙයක් බං, ඇඟ නම් පස්සෙන් එනවා. අතාරින්නෙ නැතුව දිගටම යමන්, ඒක තමයි වැඩේ. ඒක තමයි වැඩේ.
    ඔව් මාරම වෙනසක් දැනෙන්නේ
    ශක්තිය වැඩි වෙලා කියල දැනෙන්නේ නැද්ද? ඒ කියන්නේ යම් බරක් උස්සනකොට කලින්ට වඩා ලේසියෙන් උස්සන්න පුළුවන් වගේ.

    අම්මෝ ඔව් බන් මුල් ටිකේ කිලෝ දහයක් ඉස්සුවෙත් බොහොම අමාරුවෙන් 🤣

    සති 7න් මානසික වෙනස දැනෙනවා කියන එකම ලොකු දෙයක් බං, ඇඟ නම් පස්සෙන් එනවා. අතාරින්නෙ නැතුව දිගටම යමන්, ඒක තමයි වැඩේ. ඒක තමයි වැඩේ.
    ඔව් මාරම වෙනසක් දැනෙන්නේ
    ශක්තිය වැඩි වෙලා කියල දැනෙන්නේ නැද්ද? ඒ කියන්නේ යම් බරක් උස්සනකොට කලින්ට වඩා ලේසියෙන් උස්සන්න පුළුවන් වගේ.

    අම්මෝ ඔව් බන් මුල් ටිකේ කිලෝ දහයක් ඉස්සුවෙත් බොහොම අමාරුවෙන්

    @Heshan Daminda ලස්සනයි හේෂාන් දුමින්ද...
    හෙසාන් තරම් සෙක්සි නෑ. ආරන්‍ය වල ඉන්න උපාසක අම්මලගෙත් දැහැන් බිඳිනවා හෙසාන්
    ------ Post added on Oct 30, 2026 at 6:26 PM
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,694
    7,105
    113
    Gedara
    Physical progress එක මහ ලොකුවට නැතත් මානසිකව සෑහෙන්න ලොකු වෙනසක් දැනෙනවා. ජීවිතේ ගත්ත් හොඳම Decision වලින් එක්ක්. අද යනවා හෙට යනවා කියලා කල් දදා ඉන්න උන් අදම පලයල්ලා..

    20261030-175606.jpg
    Mmm... Asai
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,133
    9,889
    113
    Galaha
    weights rack වලට මුවාවෙලා කොල්ලො දිහා බලන් අතේ ගහනව නේද. ඒකනෙ ඔය කියන මානසික වෙනස.
     
    • Love
    Reactions: tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,898
    1
    9,950
    113
    colombo
    weights rack වලට මුවාවෙලා කොල්ලො දිහා බලන් අතේ ගහනව නේද. ඒකනෙ ඔය කියන මානසික වෙනස.

    සෙක්සි කොල්ලෝ සෙට් එකක් එනවා.. උන්ට කියනවා මල්ල පොඩි සපෝර්ට් එකක් දෙන්න කියලා
     
    • Haha
    Reactions: Max_r and max_pain

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,898
    1
    9,950
    113
    colombo
    math ynda one bn aye.hitha hitha innawa yawen na
    මාත් ඔහොමයි බන්. අවුරුද්දක් විතර හිත හිත හිටියා. බ්‍රේකප් එකෙන් පස්සෙ ඒක අමතක කරන්න gym ගියා
     
    • Like
    Reactions: Ysa Karu