නාමල් හිරේ දවස් 50 පැනලා

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,471
    10,966
    113
    ඌ හිරේ ඉන්න එකෙන් අපිට ඒකෙන් ලැබුන වාසි සහා ඌ හිරේ යන්න කලින් සහ ගියාට පස්සේ ඒක උබේ ලෆිප් එකට මානසික, ආර්තික වශයෙන් හරි මොන විදියකින් හරි බලපෑමක් හෝ දැනෙන වෙනසක් උන විදිය කොටාගෙන යන්ද?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    දවස් 50ක් ගියාට මගේ ජීවිතේට නම් වෙනසක් දැනුනෙ නෑ බන්, ඒකම තමයි ඇත්ත.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,178
    1
    17,412
    113
    kermit-the-frog-lotion.gif


    සුපිරි ත්‍රෙඩ් එකක්,
    බයියො, ගුපියො, ඉතාමත් ස්වාදින සමාජිකයින් වින්දනයේ උපරිමයක් ලබන්නයි යන්නෙ....
    ​
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    987
    1,300
    93
    ඌ හිරේ ඉන්න එකෙන් අපිට ඒකෙන් ලැබුන වාසි සහා ඌ හිරේ යන්න කලින් සහ ගියාට පස්සේ ඒක උබේ ලෆිප් එකට මානසික, ආර්තික වශයෙන් හරි මොන විදියකින් හරි බලපෑමක් හෝ දැනෙන වෙනසක් උන විදිය කොටාගෙන යන්ද?
    වැරදි කරන මිනිස්සු හිරේ ගියාම අපිට තියෙන වාසිය මොකක්ද කියලා නේද උබ අහන්නෙ?, උබම එ ප්‍රශ්නෙ ගැන හිතලා නෙමේ නේද මේකෙ පෝස්ට් එකක් දැම්මෙ? උබලා වගේ අඩු මොල ගූ කන වහල්ලු හින්දා තමා මේ රටට මෙහෙම උනේ, උබලාගෙ ජාන තියෙන එකත් මේ රටට බරක්, පුලුවන්නම් දරුවොත් එක්කම ලිදකට පැනපන් තැරි බයියා
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,471
    10,966
    113
    වැරදි කරන මිනිස්සු හිරේ ගියාම අපිට තියෙන වාසිය මොකක්ද කියලා නේද උබ අහන්නෙ?, උබම එ ප්‍රශ්නෙ ගැන හිතලා නෙමේ නේද මේකෙ පෝස්ට් එකක් දැම්මෙ? උබලා වගේ අඩු මොල ගූ කන වහල්ලු හින්දා තමා මේ රටට මෙහෙම උනේ, උබලාගෙ ජාන තියෙන එකත් මේ රටට බරක්, පුලුවන්නම් දරුවොත් එක්කම ලිදකට පැනපන් තැරි බයියා
    එහෙම නෙමේ සුද්දා..මාත් අනුරට දුන්නේ..බලාපොරොත්තු ඉටු උනාඩ
     
    • Like
    • Haha
    Reactions: SomiBoyz and wpril5

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,178
    1
    17,412
    113
    ආයෙත් රාජපක්ශ ගෑවිච්ච එකෙක්ට මන් නං චන්දේ දෙන් නෑ..මූංගේ දේශපාලනේ මෙතනින් අනිවා නවත්තන්න ඌනේ. මුංව හිරේ දාන්න අනුර කුමාරට අනිවා චන්දේ දෙනවා.. මේ කාලකන්නි රටට කෙලවලා තියෙන්නේ උපරිමේට..සිරිසේනයා කෙලින් ඩයල් එකක් ලෝකල් පුටින්ට වඩා :P :P
    source.gif
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,229
    113
    ඌ හිරේ ඉන්න එකෙන් අපිට ඒකෙන් ලැබුන වාසි සහා ඌ හිරේ යන්න කලින් සහ ගියාට පස්සේ ඒක උබේ ලෆිප් එකට මානසික, ආර්තික වශයෙන් හරි මොන විදියකින් හරි බලපෑමක් හෝ දැනෙන වෙනසක් උන විදිය කොටාගෙන යන්ද?
    හොරාකාපු සල්ලි ටික ආපහු ගන්නකන් ඕක නාට්ටියක් විතරයි
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    එහෙම නෙමේ සුද්දා..මාත් අනුරට දුන්නේ..බලාපොරොත්තු ඉටු උනාඩ

    අනුරට ඡන්දෙ දීලා නාමලයා ගැන අඬන බයියෙක් 😂
     
    • Like
    Reactions: SomiBoyz