sunco extension cord ගත්ත උන් ඇතුලට

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    10,251
    17,538
    113
    Colombo
    මට කියපන් ගත්ත උන් කොහොමද? හොඳයිද? PC එකකට වගේ අවුලක් නැද්ද?
    terminal මලකඩ කන scn එකක් තියෙනවද?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    PC එකට නම් මුලින්ම ලෝඩ් එක බලලා ගන්න, terminal මලකඩ කනවා නම් තෙතමනය තියෙන තැනක තියන්න එපා, කේබල් එක රත් වෙනවද කියලා ටික දවසක් බලන්න
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,178
    1
    17,411
    113
    බුම්ප්..
    අද තමයි බ්‍රැන්ඩ් එක ඇහුවෙ.. :sorry:
     

    peakySwifter

    Active member
  • May 27, 2021
    226
    162
    43
    1793433128998.png