මම 2026 a/l ලිව්වේ. තාම result ආවේ. මට sure එකක් නෑ engineering ම එයි කියලා. අපෙ අවුරුද්දෙ හැබැයි ගොඩක් වුන්ට කෙලවුණා. විභාගෙ තිබ්බේ මාස හතරක් පහක් විතර කලින්.
1) මට engineering කරන එක ලොකු අවුලක් නෑ. ඒ වුණාය මම ආස maths special එකක් වගේ කරන්න.(a/l වල එපාවෙලා හිටියේ physics, chemistry. maths එහෙම මහන්සියක් නෑ shape කරගෙන යන්න පුලුවන්. එතකොට ප්‍රශ්නේ වෙන්නෙ මට maths special එකක් කරගන්න z score ගන්න පුලුවන් වෙයි. ඒ වුණාට ඕවා කරලා job තියෙනවද? ආර්ථිකේ stableda. නැත්තන් second shy කරන්න වෙයිද