හතරක් විතර කැඩුනා බං. හැබැයි ඒවා හොදටම පැද්දා. දැන් ඩිෆෙන්ඩර් එකකුයි, WLtoys 10428 එකකුයි තියෙනවා. ඒ දෙක නම් හොදටම තියෙනවා. තව Gantry එකක් තියෙනවා. ඒකෙ ලයිට්ස්වල වයර් ටිකක් කැඩිලා, හැබැයි තාම වැඩ. සුපිරි, සුපිරි උපරිම ප්‍රයෝජනේ ගත්ත ඒ කියන්නේ