RC ට්‍රක් එකක්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කාලයක් තිස්සෙ RC ට්‍රක් එකක් ගන්න කියලා හිතන් හිටියේ මචන්ලා. ඒත් වැඩේ මග ඇරුනා.

    ඉතින් උබලා දැනට පාවිච්චි කරලා තියෙන රු. 65000/= කට වගේ ගන්න පුළුවන් RC ට්‍රක් එකක් කියපල්ලකො.

    මම කැමති ගාල කඩා ගත්ත හරකෙක් වගේ හයියෙන් යන RC ට්‍රක් එකක් නෙමෙයි. හෙමින් ඒත් ගොඩක් ස්ටෙඩි විදිහට යන එකක්. කියපල්ලකො ඉතින්.
    :rolleyes:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,036
    3,869
    113
    owa petrol da bn
    mama issara hithuwe petrol ewa witharayi hobby level eke karanne kiyala. me videos baladdi penawa battery ewa thiyanawa kiyala.
    mama issara ahuwa fuel ekak laksha 1.5k kiwwa aduma. danuyi danne aduwata battery ewa thiyanawa kiyala
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Kasemoto ekak dala thibuna kenek. uba scale ekak nam balanne eka ganan epa. ewa scale item name.
    ubata ona scale crawler ekak ne.
    labama option eka Tamiya CC-01 - https://www.tamiyausa.com/shop/110-trucks/rc-toyota-fj-cruiser/

    oke body type keepayak awa. pajero body eka ganan adui mathaka widiyata.



    oke CC02 ekakuth awa. eka nam ganna thanak dakke na thaama.

    mama use karanne Axial SCX10 ekak. tikak paranai. but sahenan hodai. dan eke SCX10-II ekak enawa. SCX10 ewa thama hoyganan athi online nam.

    oya mage eka




    extreme gadgegt eken karanne traxxas trx 4 ela. eka sahenna hoda item ekak. gaana thama wadi.