හොදට ගේම් ගහන්න පුළුවන් කම්පියුටරයක් කීයක් වෙනවද?

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,896
    4,319
    113
    43
    Wakanda
    ඕන ගේම් එකක් හොදට වැඩකරන එකක් කීයක්වෙයිද
    තව අවුරුදු හත අටක් ඉස්සරහට පදින්න පුලුවන් එකක්
    ලක්‍ෂ කීයක් විතර වෙයිද? ඉඩම්කෑල්ලක් විකුනල හරි ගන්නව. මට කවදාවත් කම්පියුටරයක් තිබිල නෑ.

    ගාන කියපන් අදකාලෙ හැටියට.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    ඕන ගේම් එකක් හොදට වැඩකරන එකක් කීයක්වෙයිද තව අවුරුදු හත අටක් ඉස්සරහට පදින්න පුලුවන් එකක්ලක්‍ෂ කීයක් විතර වෙයිද? ඉඩම්කෑල්ලක් විකුනල හරි ගන්නව. මට කවදාවත් කම්පියුටරයක් තිබිල නෑ.ගාන කියපන් අදකාලෙ හැටියට.
    ඉඩම් කෑල්ල විකුණලා ගේම් ගගහා ඉද්දි ගෑනි ගෙදරින් එළවයි බලාගෙන 😂
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    526
    678
    93
    ඕන ගේම් එකක් හොදට වැඩකරන එකක් කීයක්වෙයිද
    තව අවුරුදු හත අටක් ඉස්සරහට පදින්න පුලුවන් එකක්
    ලක්‍ෂ කීයක් විතර වෙයිද? ඉඩම්කෑල්ලක් විකුනල හරි ගන්නව. මට කවදාවත් කම්පියුටරයක් තිබිල නෑ.

    ගාන කියපන් අදකාලෙ හැටියට.
    උඹ nibm එකේ SE කරන කාලේ තිබ්බ එකේ ගහපංකෝ
    Course එක ඉවර කරපු නැති එකේ ඕකවත් කරපං දැන්
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    ඉඩම්කෑල්ලක් විකුනල හරි ගන්නව. මට කවදාවත් කම්පියුටරයක් තිබිල නෑ.
    ඉඩම විකුණලා ගත්තට පස්සෙ කරන්ට් බිල ගෙවන්න ගේත් උකස් තියන්න වෙයි 🤣
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,222
    79,699
    113
    ඕන ගේම් එකක් හොදට වැඩකරන එකක් කීයක්වෙයිද
    තව අවුරුදු හත අටක් ඉස්සරහට පදින්න පුලුවන් එකක්
    ලක්‍ෂ කීයක් විතර වෙයිද? ඉඩම්කෑල්ලක් විකුනල හරි ගන්නව. මට කවදාවත් කම්පියුටරයක් තිබිල නෑ.

    ගාන කියපන් අදකාලෙ හැටියට.
    අම්ම මතක් කරලා අතේ ගහලා ඇවිත් ආයි අම්ම ලයින් වෙනකන් කාලෙකන්න වරුන ඉන්සෙස්ට් වේසීගෙ පුතා දාන ත්‍රෙඩ් 🤭 🤭
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    අවුරුදු 7-8ක් පදින්න ඕනේ නම් ඉඩම් කෑල්ල විකුණන්න කලින් මොන ගේම්ද, මොන resolution එකටද කියලා මුලින්ම තීරණය කරගන්න, ඊට ගැලපෙන මැද මට්ටමේ GPU එකක් තියෙන සෙට් එකක් ගැන මිලක් අහලා බලන්න.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,515
    4,859
    113
    if you want to play GAMES, get a ps2,ps3 or xbox or even a handheld. less than 1 lak wade goda daganna puluwan with million of games. dont even think about building a pc.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,710
    1
    21,097
    113
    35
    Spain
    දැන් හොඳ ඩීසන්ට් ගෙමින් මැෂින් එකක් හදන්න ලක්ෂ 20ක් යනවා. එත් හොඳම එක හදන්න නම් එත් බෑ. අලුත් වීඩියෝ කාඩ් එක ලක්ෂ 24ක් වෙනවා.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    ram ගණන් එක්ක බලද්දී 1.5m වත් යයි Bottlenec නැති හොද එකක් හදන්න.
    ලක්ෂ පහළොවක් දීලා ඕකක් හදනවට වඩා ඇල්ටෝ එකක් ගන්නවා 😂