කාලකණ්ණි මට රට ගිහින් ගොඩ යන්න පුලුවන් වෙයිද

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,178
    8,522
    113
    වස්තු කැටේ IT ඉවරයි, කම්මුතුයි

    උඹට වයස තියේ නං ලංකාවෙ AC/Auto AC/Auto Electrical/Motor Mechanic වගේ කෝස් එකක් කරලා අවුරුදු දෙකක එක්ස්පීරියන්ස් හදාගෙන Ausi පැනපන්

    IT වලින් ගොඩයන්න බැහැ තවත්

    (source : මගේ IT/SE experince එක almsot 15 years)
     
    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    510
    329
    63

    Mkuth ma krgnna bari weida 🥺
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,513
    4,855
    113
    Dubai? oya wage gihin ape un haaala dan transit visa ekak wat den na mun. adu kule salakili. anyway. yanna hambunot thambili business ekak wage kranna puluwan . IT jobs nam summa
     
    • Like
    Reactions: waca

    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    510
    329
    63
    Dubai? oya wage gihin ape un haaala dan transit visa ekak wat den na mun. adu kule salakili. anyway. yanna hambunot thambili business ekak wage kranna puluwan . IT jobs nam summa
    I like thambili

    වස්තු කැටේ IT ඉවරයි, කම්මුතුයි

    උඹට වයස තියේ නං ලංකාවෙ AC/Auto AC/Auto Electrical/Motor Mechanic වගේ කෝස් එකක් කරලා අවුරුදු දෙකක එක්ස්පීරියන්ස් හදාගෙන Ausi පැනපන්

    IT වලින් ගොඩයන්න බැහැ තවත්

    (source : මගේ IT/SE experince එක almsot 15 years)
    Computer harware technician petta hariyna ekk nedda, chip level weda wge igengnna gattot..visa wlt ewat pluwnda dwsaka
    ------ Post added on Nov 3, 2026 at 4:19 PM
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,513
    4,855
    113
    I like thambili

    Computer harware technician petta hariyna ekk nedda, chip level weda wge igengnna gattot..visa wlt ewat pluwnda dwsaka
    ------ Post added on Nov 3, 2026 at 4:19 PM
    evata indian karayo innawa. lankawe nam have a good demand for chip repair
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,178
    8,522
    113
    I like thambili

    Computer harware technician petta hariyna ekk nedda, chip level weda wge igengnna gattot..visa wlt ewat pluwnda dwsaka
    IT වැඩක් නැහැ
    මෙහෙ IT MSc තියාගෙන ආපු අවුරුදු 10+ experince තියන එවුන් එන්ට්‍රි ලෙවල් ජොබක් වත් හොයාගන්න බැරුව වෙයාහවුස් වල වැඩ, ඩිලිවර් ජොබ්, සුපර් මාකට් වල වැඩ කරනවා. ලංකාවෙ ගේමක් නැතිව close to 1M සැලරි ගනිපු එවුන් මෙහෙ ඇවිත් අනාතයි
    මේක තව worst වෙනවා මිසක් හොඳ පැත්තකට හැරෙන්නෙ නැහැ.

    කම්පියුටර්/Phone/GPU chip level රෙපෙයාර් කරන එක recognized skill එකක් නෙමෙයිනේ බන්. ඕවට වීසා දෙන්නෙ නැහැ මම දන්න තරමින්.
    අනික ඕව හැදුවා කියලා පිට රටක මහ ලොකු ගානක් ගන්න බැහැ
    මොකද ඒවයෙ හොඳ සැලරි ගන්න එවුන් ඉන්නෙ ඒක නිසා රෙපෙයාර් කරන්න ලොකු ගානක් යනවා නං ඒක විසික් කරලා දාල අලුත් එකක් ගන්නවා
    ඕක නිකං හෙනම ඉන්ටරෙස්ටින් ජොබක් වගේ පෙනනුට bottom scraping සීන් එකක්
    මෙහෙ (New Zealand) වල මම ඕව කරන තැන් දෙක තුනක් දැකලා තියනවා නිකං පෙට්ටි කඩ වගේ තැන්.

    ඒක නිසා තමයි කිවුවෙ blue collar එකකට පැනපන් කියලා. ඒවා recognized, AI ආවට ඒවට near future එකේ ත්‍රෙට් එකක් නැහැ.
    තව electrician, plumber, carpenter වගේ ඒවටත් පට්ට ඩිමාන්ඩ් එකක් තියනවා
    ටික කාලයක් වෙන එකෙක් ලඟ ඉඳලා වැඩ කරලා certifications ටික හදා ගත්තට පස්සෙ තනියම වැඩ කරන්න තියෙන්නෙ.

    අනික් එක මොකද්ද බන් ලක්ශ 20 කතාව
    ටිකට් එකවත් දා ගන්න බැරිවෙයි හුත්තෝ ලක්ශ 20න්
     
    Last edited:

    hitha hdagena aye OL fail level eken mula idala ptan gnna wenwda e kiynne...automobile wge igengnna gttoth emane wenne?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,178
    8,522
    113
    hitha hdagena aye OL fail level eken mula idala ptan gnna wenwda e kiynne...automobile wge igengnna gttoth emane wenne?
    උඹට දැන්ම පටන් ගත්තොතින් head start එකක් තියේවි
    නැත්තං අනෙක් එවුනුත් ඕව කරන්න ගත්තම කවුරුත් එක්ක කරලා කම්පෙටිශන් එකකුත් තියේවි 
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    796
    848
    93
    Habarana
    උබේ ටයිප් එක සහ සිටුවේශන් එක අනුව ඩුබායිනම් යන්න හිතන්නවත එපා! 🤌
    පඩි නැතුව හරි ඉන්ටර්න්ශිප් එකකට ගිහින් ටික කාලයක් එක්ස්පීරියන්ස් එක ගනින්..
     
    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    510
    329
    63
    උබේ ටයිප් එක සහ සිටුවේශන් එක අනුව ඩුබායිනම් යන්න හිතන්නවත එපා! 🤌
    පඩි නැතුව හරි ඉන්ටර්න්ශිප් එකකට ගිහින් ටික කාලයක් එක්ස්පීරියන්ස් එක ගනින්..
    padi ntuwa hari intern na
     
    AdoMageHitha

    Junior member
  • Jul 26, 2026
    75
    43
    18
    මට IT sp in Data Science degree එකක් තියෙනවා ලංකාවෙ private uni එකක

    GPA එක 3.2

    මට work exp නෑ..ජොබ් වලට apply කරාට සෙට් උනේ නෑ

    මට dubai වගේ ගියොත් මේ තත්වෙන් related වෙන ජොබක් හොයාගන්න පුලුවන් වෙයිද visit visa ගිහින්..ඒ ගැන දන්නවනම් කියන්න

    තව 20 laks වගේ වියදම් කරල masters වලට යන්න පුලුවන් රටක් තියේද මට ගොඩයන්න පුලුවන් වෙයි කියල හිතෙන මේ තත්වෙන්..මට උපදෙසක් දෙන්න 🙏
    Graduate year and age?