එයාපෝට් එකේ ඉන්න විදේශසේවා හුත්තියෝ

SK29

Well-known member
  • Apr 14, 2017
    8,488
    9,929
    113
    Nah, when I went to a foreign country, I faced the same issue. At that time, Ranil was the President. Don't put everything through a political lens. Most Sri Lankans don't know how to communicate politely or think logically. They tend to follow rules blindly without understanding the reasoning behind them. No matter who comes to power, that won't change.
    bump
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,218
    965
    113
    ඔය විදේශසේවා එකෙන් දමල තිය්න උ‍‍**යොන්ට කරන්න ඕනා මොනාද කියලවත් දැනුමක් නෑ. මුලින් මුන්ගෙ ටාගට් එක උනේ ජොබ් වලට රට යන උන්ගෙන් ඉන්ශුවරන්ස් එක දම්මගන්න එක. ඉස්සෙල්ලම පාස්පෝර්ට් එකේ ඉන්ෂුවරන්ස් ස්ටිකර් එක තියන්වද බලන එක. නැත්තම් තම්යි ඔක්කොම ප්‍රශ්න දමන්නෙ. ඒවෙලාවෙම ඉන්ශුවරන්ස් එක ගෙව්වොත් කිසි අවුලක් නෑ යන්න පුලුවන්. අඩුම තරමේ වීසා එකක්වත් හරියට කියවගන්න බෑ ඕකුන්ට. මන් ඕකුන්ගෙන් හොදට ආතල් අරන් තියන්වා.

    ඇත්තටම ඕකුන් රටයන එවුන්ට කරන සෙතක් නෑ. විදේශසේවා එකේ නිලධාරියෙකු නැති රටවල් වලට යන උන්ටත් ගේම ඉල්ලනව.
    මට ඕකුන් පේන්න බැරි කොරෝනා කාලෙ මුන්ගේ වැඩ නිසා. ඒ කාලෙ වැක්සීන් සර්ටිෆිකෙට් එක යන රටේ ඇප් එකකට දමල වැලිඩේශන් එක ගන්න ඕන. ඒක වැලිඩේට් වෙනකම් යන්න බෑ. ඩිපොර්ට් කරනව. ඒක නිසා එයාර් ලයින් එකෙන් ඒක බලනව නැත්තම් යන්න දෙන්නෙ නෑ. ගෘහ සේවයට යන උන් ඕක වැලිඩේට් කරගන්න දන්නෙ නෑ. ඉතින් යන්න දෙන්නෙ නෑ. එක ගැනියෙක් 3 යන්න ඇවිත් තුන්පාරම යන්න දීල නෑ. අතින් ටිකට් 2ක් දමල. පව් කියලත් හිතුනා. විදේශසේවා එකේ උන්ට කිව්වම, පොඩ්ඩක් උදව් කරන්න කියල, ගනන් ගන්නෙ නෑ. ඒක උන්ගෙ ජොබ් එක ට අදාළ නෑලු. මන් හොද දෙකක් කියල කිව්ව තොපිට අදාල ඉන්ශුවරන්ස් කරවන එක විතරද කියලා
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,660
    25,100
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕකුන් ට්‍රයි කරන්නෙ working යන උන්ගෙ සල්ලි වලට ගේම දෙන්න. උන් ගාව රෙජිස්ට නොවී යනවනම් බලෙන් කරගන්න ට්‍රයි එක.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,963
    1
    53,995
    113
    ප*යාගල
    sorry.com
    ඕකුන් ට්‍රයි කරන්නෙ working යන උන්ගෙ සල්ලි වලට ගේම දෙන්න. උන් ගාව රෙජිස්ට නොවී යනවනම් බලෙන් කරගන්න ට්‍රයි එක.
    මාෆියා එකක් කරගෙන තියෙන්නෙ දැන් උන් ඒක
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,127
    618
    113
    ewata kauruth waga kiyanne na machan :( FR naduwak dala wandi gattoth arenna mungen
    ayi ithin me sakkilinta bari passport process, visa process, wage eligibility process ekak introduce karanna..
    ethakota hamadema karala last moment ba kiwwama wena saali nasthiya nathiwenawane..

    mun me karana waden kochara paadu wenawada minissunta.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,963
    1
    53,995
    113
    ප*යාගල
    sorry.com
    ayi ithin me sakkilinta bari passport process, visa process, wage eligibility process ekak introduce karanna..
    ethakota hamadema karala last moment ba kiwwama wena saali nasthiya nathiwenawane..

    mun me karana waden kochara paadu wenawada minissunta.
    comment blpnko minisunta wechcha asadarana ambanaka thiynwa. wena rataka immigration eken approve wechcha untath mun yanna deela natuwa un ka ghala thama gihin thiyenne.smaharunta e rate airport ektath katha karanna wela
     
    • Angry
    Reactions: ekpeters

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,127
    618
    113
    comment blpnko minisunta wechcha asadarana ambanaka thiynwa. wena rataka immigration eken approve wechcha untath mun yanna deela natuwa un ka ghala thama gihin thiyenne.smaharunta e rate airport ektath katha karanna wela
    giya awurudde hari eetath kalin hari mama dakka daala thiyenawa girl kenek wena koheda ratakata tour ekak yanna gihin yanna deela na, gewal walin document arawa mewa illalalalu. e ratawalata gihin ganikawo wenawa kiyala lankawe girls la. ekalu ba kiyanne..

    thawa ekaka thibba pawulen letter ekak illapu kathawak hari kasada sahathike hari..

    mewa hena gobba wada...
    lankawe aya nam aapassatama yanna hadanawa minissunge hithe wairaya, disappointment eka athi karala..

    sarala dewal ne mewa 🤮 🤮 🤮 🤮 🤮 🤮 🤮
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,666
    18,244
    113
    ou.ambanaka un gedara ewala apahu

    එකෙක් PR තියෙන එකෙක් .නිවාඩුවට ඇවිල්ල ආපහු යද්දි ඌට කිව්වලු ආයෙ එන්නෙ නැති නිසා බියුරෝ ගෙවල යන්න කියල

    ඵක පාරක් අැමරිකාවේ PR තියෙන ලංකාවේ ඵකෙක් ඕක ගැන argue කරා..උෟ අැහුවා වෙන රටක PR තියෙද්දී මම මොකටද බියුරෝ ගෙවන්නේ කියලා..ඵතන ගෑණි කියනව ඵහෙම තමයිලු ලංකාවේ නීතිය..අරූ බැන්නා ඒකිට හොඳට ලංකාවේ නීතිය හරියටම වෙන්‍නේ මේවට විතරද කියලා..අායේ මාලදිවයිනට ගියත් ලංකාවට නම් ඵන්නේ නෑ කිව්වා..
     
    • Sad
    Reactions: Nidarshana_k

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,127
    618
    113
    කට්ටිය පොඩ්ඩක් කියන්න බලන්න ඔය කියන විදේශ සේවා අයගේ requirement මොනවද කියල... එතකොට ලිපි ලේඛන ලෑස්ති කරගෙනම යන්න පුලුවන්
    male bachelor - tourist visa
    male bachelor - work permit, job visa etc.

    female bachelor - tourist visa
    female bachelor - work permit, job visa etc.

    married female - tourist visa
    married female - work permit, job visa etc.

    married male - tourist visa
    married male - work permit, job visa etc.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,698
    27,292
    113
    Kandy
    ඕකුන් ගැන ජනාධිපති ට හරි කාට හරි පෙත්සම් ගහන්න බෑද
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    500
    636
    93
    කට්ටිය පොඩ්ඩක් කියන්න බලන්න ඔය කියන විදේශ සේවා අයගේ requirement මොනවද කියල... එතකොට ලිපි ලේඛන ලෑස්ති කරගෙනම යන්න පුලුවන්
    male bachelor - tourist visa
    male bachelor - work permit, job visa etc.

    female bachelor - tourist visa
    female bachelor - work permit, job visa etc.

    married female - tourist visa
    married female - work permit, job visa etc.

    married male - tourist visa
    married male - work permit, job visa etc.
    Female bachelor on work visa: කුවේට් එකේ වැඩ කිරීම සඳහා තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අනුමත කරන ලද අවසර ලිපිය
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,542
    1,013
    113
    මොකක්ද බන් විදේශ සේවා එකේ උන් කියන්නේ, ඉමිග්‍රේශන් උන්ද?