එයාපෝට් එකේ ඉන්න විදේශසේවා හුත්තියෝ

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    1,608
    2,079
    113
    අයි " ගිය අයට විතරද ? හැමදාම යන්නේ " අලුතෙන් යන්නෙම නැද්ද ? දෙකටම නැති එවුන් ආවාම ඔහොම තමයි...යන්නේ නැනේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 🤌
     
    • Haha
    Reactions: Nidarshana_k

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,550
    1,022
    113
    විදේශ සේවා නියුක්ති එකට යන්න ඕනෙම නම් යන්න ඕනේ රස්සාවකට යන උන් නේ. විසිට් එකකකට යන උන් මොකටද එතන වාත වෙන්නේ? අපේ ගොන් හරක්ගේ වැරැද්ද
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,685
    21,427
    113
    හස්තිශෛලපුර
    විදේශ සේවා නියුක්ති එකට යන්න ඕනෙම නම් යන්න ඕනේ රස්සාවකට යන උන් නේ. විසිට් එකකකට යන උන් මොකටද එතන වාත වෙන්නේ? අපේ ගොන් හරක්ගේ වැරැද්ද
    Okun randomly awiit Katha karanawa ban.. ehema okun gawata minissu yanne na
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    15,011
    8
    35,917
    113
    Nah, when I went to a foreign country, I faced the same issue. At that time, Ranil was the President. Don't put everything through a political lens. Most Sri Lankans don't know how to communicate politely or think logically. They tend to follow rules blindly without understanding the reasoning behind them. No matter who comes to power, that won't change.
    This desk has been operating over 25 years or so. It's staffed by SLBFE. They check those who travel for employment, mainly the ME workers who travel out for the first time and check whether they have paid for the insurance scheme.
    They might stop other travelers too, but it's not their business to do so.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,254
    11
    3,754
    113
    ලංකාවෙ හිඟන ජෙවීපි වේසිගෙ පුතාලා on arrival/tourist වීසා වලින් ගිහින් රස්සා කරන එක නිසා ගොඩක් රටවල් ලංකාවට වීසා දෙන නීති තද කරලා. උදා: ඩුබායි වලට යකො අවුරුදු 40ට අඩු උන්ට නිවාඩුවකටවත් යන්න දෙන්නෙ නෑ ලේසියෙන් දැන්.

    මම මේ ගෑනු කරන එක හරි කියන්නෙ නෑ, ඒත් මොකක්හරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනා එහෙම කරන උන්ට මොකද නැත්තන් වෙන උන්ට වත් රටකට යන්න බෑ.
    හයියෝ uae සීන් දන්නෙ නෑ නේද.

    ඒකේ තියෙන්නෙ වෙන කතාවක් බං.

    ඇරයිවල් visa වලින් ජොබ් කරන සීන් එක uae විතරක් නෙවෙයි තව රට වල තියනවා. ලංකාවේ උන් විතරක් නෙවෙයි තව රට වලින් යනවා. ලංකාවේ විතරයි මේ සීන්. ඔය සල්ලි ගරන්න කරන වැඩ . ඔවා චෙක් වෙන්නෙ රැන්ඩොම් නෙවෙයි ඒක කියන්න ඕන නිසා කෝට් කලේ.
     
    • Sad
    Reactions: Nidarshana_k

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    929
    1,832
    93
    ඔය විදේශසේවා එකෙන් දමල තිය්න උ‍‍**යොන්ට කරන්න ඕනා මොනාද කියලවත් දැනුමක් නෑ. මුලින් මුන්ගෙ ටාගට් එක උනේ ජොබ් වලට රට යන උන්ගෙන් ඉන්ශුවරන්ස් එක දම්මගන්න එක. ඉස්සෙල්ලම පාස්පෝර්ට් එකේ ඉන්ෂුවරන්ස් ස්ටිකර් එක තියන්වද බලන එක. නැත්තම් තම්යි ඔක්කොම ප්‍රශ්න දමන්නෙ. ඒවෙලාවෙම ඉන්ශුවරන්ස් එක ගෙව්වොත් කිසි අවුලක් නෑ යන්න පුලුවන්. අඩුම තරමේ වීසා එකක්වත් හරියට කියවගන්න බෑ ඕකුන්ට. මන් ඕකුන්ගෙන් හොදට ආතල් අරන් තියන්වා.

    ඇත්තටම ඕකුන් රටයන එවුන්ට කරන සෙතක් නෑ. විදේශසේවා එකේ නිලධාරියෙකු නැති රටවල් වලට යන උන්ටත් ගේම ඉල්ලනව.
    මට ඕකුන් පේන්න බැරි කොරෝනා කාලෙ මුන්ගේ වැඩ නිසා. ඒ කාලෙ වැක්සීන් සර්ටිෆිකෙට් එක යන රටේ ඇප් එකකට දමල වැලිඩේශන් එක ගන්න ඕන. ඒක වැලිඩේට් වෙනකම් යන්න බෑ. ඩිපොර්ට් කරනව. ඒක නිසා එයාර් ලයින් එකෙන් ඒක බලනව නැත්තම් යන්න දෙන්නෙ නෑ. ගෘහ සේවයට යන උන් ඕක වැලිඩේට් කරගන්න දන්නෙ නෑ. ඉතින් යන්න දෙන්නෙ නෑ. එක ගැනියෙක් 3 යන්න ඇවිත් තුන්පාරම යන්න දීල නෑ. අතින් ටිකට් 2ක් දමල. පව් කියලත් හිතුනා. විදේශසේවා එකේ උන්ට කිව්වම, පොඩ්ඩක් උදව් කරන්න කියල, ගනන් ගන්නෙ නෑ. ඒක උන්ගෙ ජොබ් එක ට අදාළ නෑලු. මන් හොද දෙකක් කියල කිව්ව තොපිට අදාල ඉන්ශුවරන්ස් කරවන එක විතරද කියලා

    air tickets, hotel booking, event ticket, cruise tickets wage dewal walata gewapuwata mokada wenne?

    ඵක පාරක් අැමරිකාවේ PR තියෙන ලංකාවේ ඵකෙක් ඕක ගැන argue කරා..උෟ අැහුවා වෙන රටක PR තියෙද්දී මම මොකටද බියුරෝ ගෙවන්නේ කියලා..ඵතන ගෑණි කියනව ඵහෙම තමයිලු ලංකාවේ නීතිය..අරූ බැන්නා ඒකිට හොඳට ලංකාවේ නීතිය හරියටම වෙන්‍නේ මේවට විතරද කියලා..අායේ මාලදිවයිනට ගියත් ලංකාවට නම් ඵන්නේ නෑ කිව්වා..

    ලංකාවේ නීතියට අනුව එයාපෝට් එකේදි යන කෙනෙක් නවත්තන්න විදේශ සේවා උන්ට කිසිම අයිතියක් නෑ. අඩු තරමේ පාස්පෝට් එක බලන්න වත් අයිතියක් නෑ. රෙජිස්ටර් නොවී ජොබ් එකකට යන කෙනෙක් ට කරන්න පුළුවන් උපරිම දේ සිවිල් නඩුවක් දාන එක විතරයි.

    ඉස්සර ලංකාවේ පාස්පෝට් එකෙන් යන යන සැරේට විදේශ සේවා එකේ ගෑණි පාස්පෝට් එක ඉල්ලුවම මම කරපු එකම දේ ඔයා air force ද, ඉමිග්රේෂන් ද නැත්තම් airline staff ද අහපු එක විතරයි.

    පාස්පෝට් එක වැරදිලාවත් උන්ගේ අතට දෙන්න එපා. බය නැතිව පලයල්ලා. මම අවුරුද්දකට තුන්පාරක් වත් ලංකාවට එනවා. Departure එකේදී කිසිම දවසක නවත්තල නෑ.




    කට්ටිය පොඩ්ඩක් කියන්න බලන්න ඔය කියන විදේශ සේවා අයගේ requirement මොනවද කියල... එතකොට ලිපි ලේඛන ලෑස්ති කරගෙනම යන්න පුලුවන්
    male bachelor - tourist visa
    male bachelor - work permit, job visa etc.

    female bachelor - tourist visa
    female bachelor - work permit, job visa etc.

    married female - tourist visa
    married female - work permit, job visa etc.

    married male - tourist visa
    married male - work permit, job visa etc.

    SLBFE is only relevant for overseas workers. They can't stop you if you are travelling on a tourist visa. They also can't stop you if you are a PR holder. Its not relevant whether you are married or unmarried.

    Just shout at them and move on. They can't stop you and the police or air force won't intervene (they know what happens in the airport is illegal). I have done it many times in the past.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,981
    1
    54,024
    113
    ප*යාගල
    sorry.com
    ලංකාවේ නීතියට අනුව එයාපෝට් එකේදි යන කෙනෙක් නවත්තන්න විදේශ සේවා උන්ට කිසිම අයිතියක් නෑ. අඩු තරමේ පාස්පෝට් එක බලන්න වත් අයිතියක් නෑ. රෙජිස්ටර් නොවී ජොබ් එකකට යන කෙනෙක් ට කරන්න පුළුවන් උපරිම දේ සිවිල් නඩුවක් දාන එක විතරයි.

    ඉස්සර ලංකාවේ පාස්පෝට් එකෙන් යන යන සැරේට විදේශ සේවා එකේ ගෑණි පාස්පෝට් එක ඉල්ලුවම මම කරපු එකම දේ ඔයා air force ද, ඉමිග්රේෂන් ද නැත්තම් airline staff ද අහපු එක විතරයි.

    පාස්පෝට් එක වැරදිලාවත් උන්ගේ අතට දෙන්න එපා. බය නැතිව පලයල්ලා
    ඔයා කියන කතාව හරි ඒත් මෙතන තියෙන ප්‍රශ්නෙ තමා මුන් ගැන්සියක් වගෙ වැඩ කරන්නෙ.කවුරුහරි එකෙක් මොකක් හරි ගේමක් ඇද්ද ගමන් Security එහෙම ඇවිල්ලා වටකරගන්නවලු.
    නොදන්න උන් ඉතින් ලනුව කාල එලියට යනවා මුන්ගෙ ගේම් වලට අහුවෙලා.
    දන්න එකා තර්ජනය කරලා නඩු දානව කියල බය කරල හරි යනවා
     
    • Sad
    Reactions: ex-muslim Ahmed

    shenat

    Well-known member
  • May 13, 2007
    59,502
    88,247
    113
    ආශ්චර්යමත් රටක
    ou.ambanaka un gedara ewala apahu

    එකෙක් PR තියෙන එකෙක් .නිවාඩුවට ඇවිල්ල ආපහු යද්දි ඌට කිව්වලු ආයෙ එන්නෙ නැති නිසා බියුරෝ ගෙවල යන්න කියල

    මොකක්? PR තියෙන එකෙක්ට යන්න බෑ කියලා?? 🤣🤣🤣
     
    • Haha
    Reactions: Smartm

    inspiron

    Well-known member
  • May 27, 2014
    25,081
    17,748
    113
    Nowhere
    බීරෝ එක ගෙවලා තියනවනම් විසා නැතත් යන්න කියනවා එතනින්
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    929
    1,832
    93
    ඔයා කියන කතාව හරි ඒත් මෙතන තියෙන ප්‍රශ්නෙ තමා මුන් ගැන්සියක් වගෙ වැඩ කරන්නෙ.කවුරුහරි එකෙක් මොකක් හරි ගේමක් ඇද්ද ගමන් Security එහෙම ඇවිල්ලා වටකරගන්නවලු.
    නොදන්න උන් ඉතින් ලනුව කාල එලියට යනවා මුන්ගෙ ගේම් වලට අහුවෙලා.
    දන්න එකා තර්ජනය කරලා නඩු දානව කියල බය කරල හරි යනවා

    මට නම් එහෙම එකක් වෙලා නෑ මචං.

    2023 වෙනකම් ලංකාවේ පාස්පෝට් එකෙන් ගියේ. අවුරුද්දට දෙතුන්පාරක් වත් ට්‍රැවල් කරනවා.

    උන්ට පොඩ්ඩක් සැරෙන් කතා කලාම පැත්තකට වෙනවා.

    හැබැයි වියලි කලාපෙ සෙමනේරිස් මාමගේ පුතා වගේ කොටු කොටු ෂර්ට් එකයි ඉරිච්ච ඩෙනිමයි තඩි shoes දෙකකුයි දාගෙන ගියොත් නම් නවත්තනවා ඇති.
     
    • Haha
    Reactions: ex-muslim Ahmed

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,555
    6,436
    113
    මට නම් එහෙම එකක් වෙලා නෑ මචං.

    2023 වෙනකම් ලංකාවේ පාස්පෝට් එකෙන් ගියේ. අවුරුද්දට දෙතුන්පාරක් වත් ට්‍රැවල් කරනවා.

    උන්ට පොඩ්ඩක් සැරෙන් කතා කලාම පැත්තකට වෙනවා.

    හැබැයි වියලි කලාපෙ සෙමනේරිස් මාමගේ පුතා වගේ කොටු කොටු ෂර්ට් එකයි ඉරිච්ච ඩෙනිමයි තඩි shoes දෙකකුයි දාගෙන ගියොත් නම් නවත්තනවා ඇති.
    Mama giyapu welawaka polime hitapu hama ekagenma passport eka aran baluwa. Api vacation yanawa kiyala ekata adala bookings wala file eka pennuwama yanna qwa habai. Unta saka hitunoth SLBFE ekata yawanawa
     
    • Wow
    Reactions: Nidarshana_k

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,886
    5,471
    113
    උන්ට පොඩ්ඩක් සැරෙන් කතා කලාම පැත්තකට වෙනවා.

    හැබැයි වියලි කලාපෙ සෙමනේරිස් මාමගේ පුතා වගේ කොටු කොටු ෂර්ට් එකයි ඉරිච්ච ඩෙනිමයි තඩි shoes දෙකකුයි දාගෙන ගියොත් නම් නවත්තනවා ඇති.
    mata penne meka tamai case eka