සිංහල දෙමළ සහා ඉංග්‍රීසි වලට අමතරව උඹලට වෙනත් භාෂා කතා කරන්න පුළුවන්ද ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    1,029
    1,102
    113
    සිංහල දෙමළ සහා ඉංග්‍රීසි වලට අමතරව උඹලට වෙනත් භාෂා කතා කරන්න පුළුවන්ද ? මම හරි කැමතයි අලුත් භාෂාවක් ඉගෙන ගන්න. අලුත් භාෂාවක් ඉගෙන ගන්න එක අපේ මොළයට විවිධ ආකාරවලින් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් කියලා පර්යේෂණවලින් ඔප්පු වෙලා තියෙනවා. වචන, ව්‍යාකරණ රීති, උච්චාරණ මතක තබාගැනීමෙන් මතක ශක්තිය (විශේෂයෙන් වැඩ කරන මතකය) ශක්තිමත් වෙනවා. භාෂා කීපයක් කතා කරන පුළුවන් අයට පින්තූර, ස්ථාන වගේ දේවල් ඉතා හොඳින් මතක තබාගන්න පුළුවන් කියලා අධ්‍යයනවලින් ඔප්පු වෙලා තියෙනවා.
     
    Last edited:

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,029
    1,102
    113
    අලුත් භාෂාවක් ඉගෙන ගැනීමෙන් මොලයට ලැබෙන වාසි සරලව මෙන්න:

    1. මතකය හොඳ වෙනවා. අලුත් වචන මතක තියාගන්න ගියාම මතක ශක්තිය වැඩි වෙනවා.
    2. අවධානය වැඩි වෙනවා. භාෂා දෙකක් අතර මාරු වෙද්දී අනවශ්‍ය දේවලට අවධානය නොදී, වැදගත් දේ ගැන හිතන්න පුරුදු වෙනවා.
    3. හොඳට හිතන්න පුළුවන් වෙනවා. එකම දේ වෙනස් විදිහට කියන්න පුළුවන් නිසා, ප්‍රශ්න විසඳන්නත් අලුත් අදහස් හිතන්නත් ලේසි වෙනවා.
    4. මොලය ශක්තිමත් වෙනවා. අලුත් දෙයක් ඉගෙනීමෙන් මොලයේ නහර සම්බන්ධතා වැඩි වෙනවා.
    5. වයසට ගියාම මොලය පරිහානි වීම ප්‍රමාද වෙන්න පුළුවන්. භාෂා කීපයක් දන්න අයට ඩිමෙන්ශියා වගේ රෝග පස්සෙන් එන බව සමහර පර්යේෂණවලින් පෙනිලා තියෙනවා. ඒත් මේ ගැන විද්‍යාඥයන් අතර තවම එකඟතාවක් නැහැ.
    6. ඇහුම්කම් දීමේ සහා තේරුම් ගැනීමේ හැකියාව වැඩි වෙනවා. අලුත් ශබ්ද වෙන් කරලා අඳුරගන්න පුළුවන් වෙනවා. අනිත් අයගේ හැඟීම් තේරුම් ගන්නත් ලේසි වෙනවා.
    7. තමන් කතා කරන භාෂාවත් වඩා හොඳට තේරෙන්න පටන් ගන්නවා . වෙන භාෂාවක ව්‍යාකරණ ඉගෙනීමෙන් සිංහලේ ව්‍යුහයත් හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙනවා
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,602
    6,802
    113
    මාසයත් දෙකත් අතර ඉගෙනගන තියනව, Swedish, German, සහThai දැන් ඒ ටිකත් වැඩිය මතකත් නෑ.
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,029
    1,102
    113
    Dubai hitiya hinda --- Hindi hondata puluwan thamath..demala samaya katha baha puluwan..
    ඩුබායි ඉන්න සමහරක් එවුන්ට මලයාලම් භාෂාව පුළුවන් නේද ?

    German poddak igenagatta kalekata kalin
    එළකිරි
    ------ Post added on Nov 13, 2026 at 11:24 PM
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,830
    7,294
    113
    36
    ඩුබායි ඉන්න සමහරක් එවුන්ට මලයාලම් භාෂාව පුළුවන් නේද ?


    එළකිරි
    ------ Post added on Nov 13, 2026 at 11:24 PM
    German is the sexiest language
     
    • Wow
    Reactions: Inigo Montoya

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,029
    1,102
    113
    German is the sexiest language
    i thought its French

    මාසයත් දෙකත් අතර ඉගෙනගන තියනව, Swedish, German, සහThai දැන් ඒ ටිකත් වැඩිය මතකත් නෑ.
    thai භාෂාව ඉගෙන ගන්න ආසයි
    ------ Post added on Nov 13, 2026 at 11:28 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,029
    1,102
    113
    ow,, malayalam kiyanne demala wagema thama.. ekata yanne.. malayali wala podi podi wenas kam thiyenawa, kaviyak wage henata adinawa ..
    මලයාලි කියන්නේ මලයාලම් භාෂාව කතා කරන කේරළා ප්‍රාන්තයේ මිනිස්සුන්ට නේද ? මුන් කේරළා වලට මලබාර් කියලත් කියනවා
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,602
    6,802
    113
    i thought its French


    thai භාෂාව ඉගෙන ගන්න ආසයි
    ------ Post added on Nov 13, 2026 at 11:28 PM
    ඒව පොඩ්ඩක් ලේසියි වගේ (native) යුරෝපෙ ඒවට වඩා.
     
    • Like
    Reactions: Pundit