worry වෙන්න එපා. ඔක්කොම ලියවිලා තියෙන්නෙ 🔴

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,565
    1
    20,809
    113
    35
    Spain
    එහෙම නෑ බන්, මගේ තාත්තා හද්දා ඩොටේ ඉස්කෝලෙක ඉගෙනගත්තේ. ඉස්කෝලේ ඇන්දේ සරම බැනියම. උසස්පෙළ (ඒ කාලේ කිව්වේ ජේෂ්ඨ) විභාගේ කරලා ඉන්නකොට තැපැල් කන්තෝරුවේ කෙනෙක් කියල පුතේ මේ අවුරුද්දේ ශ්රෝෆ් විභාගේ තිනාව එක කරපන් කියල. එවෙලේ ඇප්ලිකේෂන් එකක් හදල පුරවල දාල. විභාගේ පාස් වෙලා කොළඹ ආව. විභාග දවසේ තමා බණ්ඩා මැරිලා තිබ්බෙත්. ඉතින් ශ්රෝෆ් එක ටික කාලයක් කරලා ලිපිකරු සේවයට ගිහින් එතනින් පරිපාලන සේවයට එනකම් උසස්වෙලා විශ්‍රාම ගත්ත. ගමේ කොල්ලෙක්ට එන්න හිතන්නවත් බැරි දෙයක්. හැබැයි ඒවා ලැබෙයි කියල නිකම් හිටියේ නෑ.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,782
    5,621
    113
    භවයෙන් භවයට යන්නේ චිත්තක්ශනයක් පාසා. කලින් එක මුල් කරගෙන ඊලග සිත හටගන්නෙ. ඒත් ඒ දෙක එකට ඇලවිලා පෑස්සිලා වගේ නෑ. වෙනම ධෙකක්.

    මැරුණම එච්චරයි, පොළොවට පස් වෙනව.

    ඒ සියුම් තැනින් ටිකක් උඩට ඇවිල්ල හිතුවොත්, උබ ඔය කියන භවුතික ආත්ම ගැන කියනවනම්, උබ ගිය ආත්මෙ ගලක්, ගහක්, වැලි කැටයක් වෙන්නත් පුලුවන්.

    මොකද මැරෙනව කියලා එකක් නෑ. තියෙන දේ තව ධේකට පරිවර්තනයක් වෙනව. එච්චරයි.

    උබ ඔය කියපු බිස්නස් තට්ටයො කියන දේවල් හරි හෝ වැරදි හෝ නෑ. ඒක ඒ ස්වභාවය.
    නිකමට හිතපන් උබ ගහක් කියල, උබ පොළොවෙන් වැඩිපුර පෝෂක කොටස් උරාගන්නව ලග තියෙන අනිත් ගහට වැඩිය. දැන් ඉතින් මොකක්ද උබට තියෙන වාසිය. උබ නිකන්ම නිකන් ගහක් මේ විශ්වයේ. ඒ වගේම තමයි. උබ නිකන්ම නිකන් මනුශ්ශ්‍යයෙක් මේ විශ්වයේ. කොච්චර සල්ලි තිබ්බත් නැතත් අමුතු විශේෂයක් නෑ. ඒ උබට දැනෙන හැටි.

    උබට කැමති විධිහට හිටපන්. උබ මොන විධිහට හිටියත් විශ්වයේ ප්ලෑන් එකට අනුවමයි වෙන්නෙ.
    මෙකට මම කොහොමත් ථකගයි, අම්මට cancer ඵකක් හැදුන මටවත් කාටවත් කරන්ඩ දේයක් නැ, අම්ම කරපු හොද දෙවල්වත් අන්තිමට නෑ, මමත් මෙ වෙදනාවත් ඵක්ක ටිකක් හොයද්දි තමා තෙරැනේ තට්ටයෝ මිනුස්ස වාසියට manipulate කරන්නේ නියම දර්සනය නෙවේ කියන්නේ කියල. පුලුවන් තරන් legally කාල බිල, දිල, sex කරල යන්ඩ තියෙන්නේ. Mostly Nothing Matters
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,805
    10,434
    113
    mona freewill da ban sathek pudgalayek nattan
    නෑ. කොහෙත්ම free will එකක් නෑ.

    ඒක බ්‍රේන් එකේ සර්කිට් එකෙන් චිත්තක්ශන එකකට වැඩි ප්‍රමානයක් ගියාට පස්සෙ මැවෙන දේ (මැවෙන කාලය සිග්නල් එකතුවේ ලෙන්ත් එක අනුව වෙනස් වෙනව).

    දැනටමත් හිතිලා ඉවරයි, බොරුවට පෙන්නනව, ආ දැන් මම මේක කරන්න ඕනෙ, කියන්න ඕනෙ වගේ ධේවල්.
    එතකොට දෙවියන් වහන්සෙගෙ කැමැත්තටද ඔක්කොම වෙන්නෙ !?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,488
    69,077
    113
    එතකොට දෙවියන් වහන්සෙගෙ කැමැත්තටද ඔක්කොම වෙන්නෙ !?
    Bhagavat geeta

    1. Bhagavad Gita 2.47 — Act without attachment to results​

    Karmanye vadhikaraste ma phaleshu kadachana
    You have the right to perform your actions, but you are not entitled to the fruits of those actions. Never consider yourself the cause of the results, nor become attached to inaction.
    Meaning: Do what you must do. Whether you succeed or fail is not entirely within your control. Uncertainty about the result is not a reason to stop acting.

    2. Bhagavad Gita 11.33 — God's will is already at work​

    Tasmat tvam uttishtha yasho labhasva
    Therefore, arise and attain glory. Conquer your enemies and enjoy a prosperous kingdom. They have already been slain by Me; you, O Arjuna, become merely an instrument.
    Meaning: Krishna tells Arjuna that the divine purpose is already unfolding. Arjuna must still rise and perform his duty.

    This is perhaps the closest verse to the idea that God's will is already determined, yet you must act anyway.

    3. Bhagavad Gita 18.66 — Surrender completely to God​

    Sarva-dharman parityajya mam ekam sharanam vraja
    Abandon all other refuges and take refuge in Me alone. I shall liberate you from all sins; do not grieve.
    Meaning: Have faith in God rather than becoming overwhelmed by fear and uncertainty. Surrender is spiritual trust, not an excuse to abandon responsibility.

    4. Bhagavad Gita 3.8 — Action is better than inaction​

    Niyatam kuru karma tvam karma jyayo hy akarmanah
    Perform your prescribed duty, for action is better than inaction. Even the maintenance of your body would not be possible without action.
    Meaning: Even when you believe events are guided by a higher power, you are still expected to act.

    5. Bhagavad Gita 3.30 — Dedicate your actions to God​

    Surrender all your actions to Me, with your mind fixed on the Self, free from selfish expectations and possessiveness, and fight without inner turmoil.
    Meaning: Carry out your responsibilities while trusting in divine guidance, without being consumed by anxiety over the outcome.

    6. Bhagavad Gita 18.61 — God guides all beings​

    The Supreme Lord dwells in the hearts of all beings, O Arjuna, directing their wanderings as though they were mounted upon a machine.
    Meaning: Krishna describes divine presence and governance within the lives of all beings.

    7. Bhagavad Gita 18.63 — Reflect, then act according to your choice​

    Thus have I explained to you wisdom more secret than all secrets. Reflect on it fully, and then do as you wish.
     
    • Like
    Reactions: jennt

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,190
    6,652
    113
    Next, paw pin walata baya wenna be ehama unoth

    පව් පින් කියලා එකක් නෑ. බය වෙන්න එපා. බුදු හාමුදුරුවන්ගේ තට්ටෙ පැලුවත් පව් කොහෙවත් රෙකෝඩ් වෙන්නෙ නෑ.

    ඒත් එහෙම කරන්න එපා පොර පව්නෙ (පව් කියන එකට අර්ථ ධෙකක්)

    "අපිට පිළිම පූජා කරන්න පින් හම්බෙනවා" ඝනයො කිව්වට එහෙම කියන එකත් පට්ට පල් බොරුවක්.
    එහෙම කොහෙවත් පින් රෙකෝඩ් වෙන්නෙත් නෑ.

    අනිත් එක මම මේ කියනවා (ලියනවා) නෙමෙයි. විශ්වය විසින් විශ්වයේ ඉන්න ඔයාලට මේක තේරුම් කරන්න උත්සාහ කරනව.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,785
    2,758
    113
    නිධානයක් උඩ
    උසස්පෙළ (ඒ කාලේ කිව්වේ ජේෂ්ඨ) විභාගේ කරලා ඉන්නකොට තැපැල් කන්තෝරුවේ කෙනෙක් කියල පුතේ මේ අවුරුද්දේ ශ්රෝෆ් විභාගේ තිනාව එක කරපන් කියල. එවෙලේ ඇප්ලිකේෂන් එකක් හදල පුරවල දාල. විභාගේ පාස් වෙලා කොළඹ ආව....
    මේක තමයි ජීවිතේ කලින් ප්ළෑන් කරලා තියනවා කියන්නේ. අපි මහන්සිවෙලා වැඩන්කරන්න ඕනේ. හැබැයි ඉලක්ක වලට ඔනෑවට වඩා ඇලෙන්න, ආසවෙන්න හොඳ නැහැ. විබාගේ මහන්සිවෙලා කරනවා කියන එකයි, කොහොමහරි දොස්තර හෝ අදාල රැකියාවටම යනවයි කියන්නේ දෙකක්.
     
    • Like
    Reactions: Inigo Montoya

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,190
    6,652
    113
    එහෙම නෑ බන්, මගේ තාත්තා හද්දා ඩොටේ ඉස්කෝලෙක ඉගෙනගත්තේ. ඉස්කෝලේ ඇන්දේ සරම බැනියම. උසස්පෙළ (ඒ කාලේ කිව්වේ ජේෂ්ඨ) විභාගේ කරලා ඉන්නකොට තැපැල් කන්තෝරුවේ කෙනෙක් කියල පුතේ මේ අවුරුද්දේ ශ්රෝෆ් විභාගේ තිනාව එක කරපන් කියල. එවෙලේ ඇප්ලිකේෂන් එකක් හදල පුරවල දාල. විභාගේ පාස් වෙලා කොළඹ ආව. විභාග දවසේ තමා බණ්ඩා මැරිලා තිබ්බෙත්. ඉතින් ශ්රෝෆ් එක ටික කාලයක් කරලා ලිපිකරු සේවයට ගිහින් එතනින් පරිපාලන සේවයට එනකම් උසස්වෙලා විශ්‍රාම ගත්ත. ගමේ කොල්ලෙක්ට එන්න හිතන්නවත් බැරි දෙයක්. හැබැයි ඒවා ලැබෙයි කියල නිකම් හිටියේ නෑ.

    නොකර ඉන්න එපා කියලා තමයි මාත් කිව්වෙ. නොකර හිටියොත් ඒක තමයි ඔයාට වෙන්න තිබ්බ ධේ. කලොත් ඒක තමයි ඔයාට වෙන්න තිබ්බ ධේ.

    ඒත් මේ විශ්වයෙන් කෙරෙන ඇස්බැන්ධුම තේරුම් ගන්න වෙනව. ඔයා හිතලා කරන ඒව කොහෙවත් නෑ. ඔයාට දෙයක් කරන්න හෝ නොකරන්න හිතනවා නෙමෙයි හිතෙනව.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,565
    1
    20,809
    113
    35
    Spain
    මේක තමයි ජීවිතේ කලින් ප්ළෑන් කරලා තියනවා කියන්නේ. අපි මහන්සිවෙලා වැඩන්කරන්න ඕනේ. හැබැයි ඉලක්ක වලට ඔනෑවට වඩා ඇලෙන්න, ආසවෙන්න හොඳ නැහැ. විබාගේ මහන්සිවෙලා කරනවා කියන එකයි, කොහොමහරි දොස්තර හෝ අදාල රැකියාවටම යනවයි කියන්නේ දෙකක්.
    එක වෙන්නත් ඇති බන් මම දොස්තර කෙනෙක් වෙන්න ආසාවෙන් හිටිය, මැරීගෙන වැඩ කළා. එත් තුන් පාරේම ලකුණු මදි. තුන්වෙනි පාරේ මන් ගත්ත ලකුණු මන් උපන්න දිස්ත්‍රික්කයේ හිටිය නම් මට මෙඩිසින් යන්න තිබුන. උඹල විශ්වාස කරන එකක් නෑ. මේ කාලේ අලුත් කැම්පස් පාඨමාලා තිබ්බෙත් නෑ. ඉතින් මට මොකක්වත් චාන්ස් එකක් ලැබුනේ නෑ. මන් ඉතින් එදා ඉඳල ගමේ බය්යා වෙලා.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,190
    6,652
    113
    එතකොට දෙවියන් වහන්සෙගෙ කැමැත්තටද ඔක්කොම වෙන්නෙ !?

    විශ්වයේ කොටස් අපි. විශ්වය ඔහේ රන් වෙනව. අපි ඒකෙ ඔටෝ වැඩ කරන පොඩි පොඩි අනු කොටස්.

    දෙයියෝ කියලා එවුන් ඉන්නවා නම් උන්ටත් ඔය කතාවම තමයි අධාල. උනුත් අපි වගේම විශ්වයේ ඔටෝ රන් වෙන පොඩි පොඩි අනු කොටස්.

    දෙයියන්ට එන්න කියපන් මම කියලා ධෙන්න.
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    592
    575
    93
    මම ජීවිතේ සමහර දේවල් වලට try කරල thiyenawa මාර widiyata. But එවෙලේ ඒවා උනේ නැහැ. Passe කාල වල ඒවා කරගන්න ඉබේම ඉඩ ලැබුණා හිතුවෙත්නැති widiyata. හැබැයි kalin try කරන කාලේ train උන skills ප්‍රයෝජන උනා ගොඩක්. මොන දේටත් වෙලාව එනකන් ඉන්න ඕන.
     
    • Like
    Reactions: Inigo Montoya