ow machan.. kerala unta thamaමලයාලි කියන්නේ මලයාලම් භාෂාව කතා කරන කේරළා ප්‍රාන්තයේ මිනිස්සුන්ට නේද ? මුන් කේරළා වලට මලබාර් කියලත් කියනවා
ow machan.. kerala unta thamaමලයාලි කියන්නේ මලයාලම් භාෂාව කතා කරන කේරළා ප්‍රාන්තයේ මිනිස්සුන්ට නේද ? මුන් කේරළා වලට මලබාර් කියලත් කියනවා
German is the sexiest language
උබට sexy feminine ද නැත්තන් war දFrench is more feminine
German sounds like you are in a war


සිංහල - කතා කිරීම, ලිවීම, කියවීම, අසා තේරුම් ගැනීමසිංහල දෙමළ සහා ඉංග්‍රීසි වලට අමතරව උඹලට වෙනත් භාෂා කතා කරන්න පුළුවන්ද ? මම හරි කැමතයි අලුත් භාෂාවක් ඉගෙන ගන්න. අලුත් භාෂාවක් ඉගෙන ගන්න එක අපේ මොළයට විවිධ ආකාරවලින් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් කියලා පර්යේෂණවලින් ඔප්පු වෙලා තියෙනවා. වචන, ව්‍යාකරණ රීති, උච්චාරණ මතක තබාගැනීමෙන් මතක ශක්තිය (විශේෂයෙන් වැඩ කරන මතකය) ශක්තිමත් වෙනවා. භාෂා කීපයක් කතා කරන පුළුවන් අයට පින්තූර, ස්ථාන වගේ දේවල් ඉතා හොඳින් මතක තබාගන්න පුළුවන් කියලා අධ්‍යයනවලින් ඔප්පු වෙලා තියෙනවා.
Hindi Urdu same thing noSinhala Liyanna kiyawanna Kathakaranna
English Liyanna kiyawanna Kathakaranna
Tamil Liyanna kiyawanna Kathakaranna
Hindi Liyanna kiyawanna Kathakaranna
Urdu Liyanna kiyawanna Kathakaranna
Arabic Liyanna kiyawanna Kathakaranna
Malayalam (Chuttak wage) Kathakaranna
Na Dekama Dekak. Urdu wala Wadiyenma thiyenne Farsi saha Arabic Wachana.Hindi Urdu same thing no
French is more feminine
German sounds like you are in a war
