මම ඊයෙ මුලු රෑම නිදාගත්තෙ නෑ

AnuradhaRa

Well-known member
  • ගෙදර ආවෙ තුනට විතර

    ඉතුරු ටිකත් ඇහැරල හිටිය. නිදිමත ආව තදට

    කම්පියුටර් එක දාගෙන ඇස්දෙක පියාගෙන හිටිය විනාඩි පහක් දහයක්

    මට දැං හිතෙනව තුනට ඇවිත් හතරට නිදාගත්තත් ඇති කියල. මට කොහොමත් උපරිම 6-7 වෙද්දි ඇහැරෙනව
    පැය දෙක නිදාගන්න එක වුණත් වටිනව

    හැබැයි අද රෑට යන්නෙ නෑ. උපරිම එක දවසයි. ආයෙ දවසක් ඇරල තමා ඊළග දවස

    උදේ ගියා ගමන් ටිකක්. දවල්ටත් යනව. ආයෙ අද හවස යන්නෙ නෑ

    අද හොදට නිදා ගන්නව

    මට මේ ටිකේම පාන්දර ඇහැරුණා දෙකට තුනට

    ඒකමයි හිතුණෙ රෑ එලිවෙනකං හරි ඌබර් දුවනව කියල
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,238
    79,742
    113
    ගෙදර ආවෙ තුනට විතර

    ඉතුරු ටිකත් ඇහැරල හිටිය. නිදිමත ආව තදට

    කම්පියුටර් එක දාගෙන ඇස්දෙක පියාගෙන හිටිය විනාඩි පහක් දහයක්

    මට දැං හිතෙනව තුනට ඇවිත් හතරට නිදාගත්තත් ඇති කියල. මට කොහොමත් උපරිම 6-7 වෙද්දි ඇහැරෙනව

    හැබැයි අද රෑට යන්නෙ නෑ. උපරිම එක දවසයි. ආයෙ දවසක් ඇරල තමා ඊළග දවස

    උදේ ගියා දෙක තුනක්. දවල්ටත් යනව. ගිහින් හවස යන්නෙ නෑ

    අද හොදට නිදා ගන්නව

    මට මේ ටිකේම පාන්දර ඇහැරුණා දෙකට තුනට

    ඒකමයි හිතුණෙ රෑ එලිවෙනකං හරි ඌබර් දුවනව කියල
    උඹට දුවන එක වාසි මොන දවස්ද මොන වෙලාවල්ද? උඹ ඒක study කලාද? අන්න ඒක බලලා දුවන timetable එක හදාගනින්. නැතුව පිස්සා වගේ හිතෙන හිතෙන වෙලාවල්වලට දුවන්න යන්න එපා. උඹට නින්දක් නැතුව වෙන ලෙඩක් හැදෙනවා ඊටපස්සෙ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,215
    8,589

    Yes
    සමහර වෙලාවට ඕඩර්ස් තිබ්බට යන එක පාඩුයි

    ඒක නිසා එක්කො ලඟ ලඟ ඕඩර්ස් වදින එහෙම නැත්තං වදින ඕඩර්ස් වල ලාබෙ වැඩි වෙලාවක් තෝරගෙන හැමදාම ඒ ටයිම් එකේ යන්න ඕන

    @AnuradhaRa
    දැං මාසෙට කීයක් විතර හොයනවාද
    ලාබෙ කීයක් වගේ තියනවාද.
    Happy for you.
     
    AnuradhaRa

    Well-known member
  • Yes

    ඌබර් එක කිලෝමිටරේකට 40 ක් වගේ ගානක් ගෙව ගෙව හිටියෙ
    දැං එක මාර විදියට අඩු කරල බං
    මට ඊයෙ ආව කිලෝමිටර් දහය යන්න රුපියල් 220 ක් වගේ :sorry:

    අපි කවුරුත් ඒව ගන්නෙ නෑ. හොද එකක් ආවොත් විතරයි ගන්නෙ

    ලොකු ගාණක් හොයන්න බෑ. සේරම ගෙදර වියදමට ඉවරයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,238
    79,742
    113
    ඌබර් එක කිලෝමිටරේකට 40 ක් වගේ ගානක් ගෙව ගෙව හිටියෙ
    දැං එක මාර විදියට අඩු කරල බං
    මට ඊයෙ ආව කිලෝමිටර් දහය යන්න රුපියල් 220 ක් වගේ :sorry:

    අපි කවුරුත් ඒව ගන්නෙ නෑ. හොද එකක් ආවොත් විතරයි ගන්නෙ

    ලොකු ගාණක් හොයන්න බෑ. සේරම ගෙදර වියදමට ඉවරයි.
    උඹේ හැටියට "something is better than nothing" කියලා තමා කියන්න තියෙන්නෙ. යකෝ ගෙදරට වෙලා නිකන් හිටපු උඹ රුපියල් 10ක් හරි හම්බ කරනවා කියන්නෙ හොඳ දෙයක්.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,215
    8,589
    113
    ලොකු ගාණක් හොයන්න බෑ. සේරම ගෙදර වියදමට ඉවරයි.

    අපි කවුරුත් ඒව ගන්නෙ නෑ. හොද එකක් ආවොත් විතරයි ගන්නෙ
    ඒක උඹට අවාසියි
    ඇප් එකේ ඇතුලෙ ඇල්ගොරිතම් එකේ කැල්කියුලේශන් එකක් කරනවා Acceptance rate කියලා
    උඹගෙ Acceptance rate එක අඩු නං ලාබ හයර් උඹට එවන එක අඩු වෙනනවා.එතකොට උඹට නිතරම එන්නෙ නිකං කොස්ට් එක කවර් වෙන වගේ හයර්

    හැබැයි අර බැලුබැල්මට පාඩු වගේ හයර් ඇක්සෙප්ට් කරන Acceptance rate එක වැඩි එවුන්ට ඇත්තටම ලාබ හයර් සෙට් වෙනවා

    ත්‍රවිල් දුවන එවුන් එහෙම හිතන්නෙත් පාඩු හයර් ටික ගන්නෙ නැතිව ලාබ හයර් ටික විතරක් අරගෙන ලාබ කරන්නන. ඒ උනාට ඕවයෙ ඇල්ගොරිතම් එක හදන්නෙ ත්‍රවිල් දුවන එවුන්ට වඩා සෑහෙන IQ එක වැඩි එවුන්.
     
    AnuradhaRa

    Well-known member
  • ඒක උඹට අවාසියි

    මොන මගුල ඇල්ගොරිදම් හැදුවත්
    මහ පාරෙ දුවන අපිටනෙ අන්තිමට කෙලවෙලා තියෙන්නෙ
    ඌබර් කොම්පැනිය හම්බකරනව ඇති හොදට
     
    • Like
    Reactions: NRTG

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,598
    1
    7,640
    113
    මොන මගුල හැදුවත්
    මහ පාරෙ දුවන අපිටනෙ අන්තිමට කෙලවෙලා තියෙන්නෙ
    ඌබර් කොම්පැනිය හම්බකරනව ඇති හොදට
    $ 5.6 Billion profit alone
    2025 fiscal year
     
    • Wow
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,839
    9,220
    113
    Kotahena
    ඔහොම ම වහ කුප්පියක් තියාගෙන ඉඳපන්. වෙලාවක හිතුනොත් බිල දාපන්

    digatama karoth heart attack hadeie
    මූට එච්චර වාසනාවක් නෑ මැරෙන්න කොහොමත් බැ.
    මූ ඇවිල්ලා ජේසු වගේ තමයි. ජීවමාන dial එක
    ------ Post added on Nov 14, 2026 at 6:32 PM
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,861
    6,336
    113
    මොන මගුල ඇල්ගොරිදම් හැදුවත්
    මහ පාරෙ දුවන අපිටනෙ අන්තිමට කෙලවෙලා තියෙන්නෙ
    ඌබර් කොම්පැනිය හම්බකරනව ඇති හොදට
    ඌබර් bump
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,569
    23,974
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Dinosaur What GIF
     
    • Haha
    Reactions: Yudewwa